ගොන් තෑරි දාර බයියන්ට පේන්න කරනවෑඩක් නෙමේ වගේ.. ඈත්තටම නෑට්ටටම කෙල වෙලා තියෙන්නේ.. ඔක්කොම දේවල් ගෑන සලකලා නොබලා ගත්ත තීරන වල ප්රතිපල.
they never think about consequences and just take very short term decisions. This is the result
නෑ නෑ බ්රෝ මම කිව්වෙ කරන්න බැරි වැඩ පෙන්නනවා කියලා රටට ඩොලර් ගේනවා කියලා තැරි බයියොන්ට පෙන්නන්න.
ඇත්තටම ඔය money exchange වලින් ඩොලර් මාරු කරන අයනෙ වැඩිපුර ඇත්තෙ. බැංකුවලට වඩා වැඩි ගානක් දෙන නිසා. එතකොට ඒවා වැහුවෙ නැතුව බැංකු වලට එන්න කිව්වට එන්නෙ නෑනෙ. ඒ කඩවල් වෙන්නෙ නැත්තෙ ඒව නීතිවිරෝධී නැති නිසානෙ. නීති විරෝධී නැති තැන් එක්ක ගණුදෙනු කරාම අකවුන්ට් freeze කරන්න බැහැනෙ.
අන්න ඒක මං කිව්වෙ. Money exchanges ටික වහල දාල හරි, ME වලටත් බැංකුවලම ගාන දෙන්න ඕන කියලා හරි නීතියක් ගෙනාවොත් මිස ඕක කරන්න පුළුවන් දෙයක් කියලා මට පේන්නෙ නෑ. නීතිමය හේතුවක් නැතුව අකවුන්ට් freeze කරන්න පුළුවන්ද?

unta oya salli bank wala depost karanna wage scene ekak thiyenawada dan na, unge accountants la ehema innawa man hithanne... dan mathak une, yudde kale Wellawatte exchange ekaka aithikarayage kolla fake robbery ekak karala thibba salli bank deposit kaanna yana gaman ewa ltte eken issuwa kiyala Wellawattedi, kiriyeth thibba scene eka 

aniwa hoda benefit ekak denna one. rate eka oya ganatama thiyala wade karannath puluwan.