Lol its only temporary
Temporary වත් කරන්න පුළුවන්ද බන්? බැහැනෙ. එහෙනං ඉස්සෙල්ලම අර money exchange කඩවල් ටික වහල ඉන්න ඕන. ප්‍රසිද්ධියේ තියෙන ඒව වහන්නෙ නෑ කියන්නෙ වැඩේ නීතිවිරෝධී නෑ. නීතිවිරෝධී නැති වැඩ කරාම අකවුන්ට් freeze කරන්නෙ කොහොමද?
Lol its only temporary
That is in ausi bro.here the customer is the fraudesterTemporary වත් කරන්න පුළුවන්ද බන්? බැහැනෙ. එහෙනං ඉස්සෙල්ලම අර money exchange කඩවල් ටික වහල ඉන්න ඕන. ප්‍රසිද්ධියේ තියෙන ඒව වහන්නෙ නෑ කියන්නෙ වැඩේ නීතිවිරෝධී නෑ. නීතිවිරෝධී නැති වැඩ කරාම අකවුන්ට් freeze කරන්නෙ කොහොමද?
ekane bn un legal wenna athi neh, bank eken 200 ta maru krne moktada ban, arun 237 denakotaකෙරෙන වැඩද ඔය උන් කියන්නෙ.
ඒවයින් සල්ලි යවන එක ගන්න එක වැරදිනං/නීති විරෝධී නං ඒව කොහොමද ඔය ලස්සනට ඔෆිස් දාගෙන බිස්නස් කරන්නෙ. ඉස්සෙල්ලම තහනම් වෙන්න ඕන ඒවනෙ. සුපුරුදු පරිදි තැරි ගොන් බයියොන්ට ආතල් දෙනවා.![]()
koheda ban loku ganan deposit karanne. Cashe denne.Undial karana un cash deposit karanne local banks walane?loku deposita daily wena accounts tika track karama hari
Etakita ganna cash koheda deposit karannekoheda ban loku ganan deposit karanne. Cashe denne.
That is in ausi bro.here the customer is the fraudester
lokuwata seen eka yana ungava cash ona tharam tiyanawa. Lokuvata salli hambena unuth duwan gihin bank dannet ne. Cash tiyagannava.Etakita ganna cash koheda deposit karanne
Car ganna puluwan eka piligatte december wenakota.owa monawada.oluwak tiyenanwanan lankawe tawa lamai hadaydaලංකාවෙ මිනිස්සුන්ට ඔහොම ප්‍රශ්න කරන්න තරං ඔලුවක් නැද්ද බන් ?
තොපිට මේක බෑ කිව්ව ගමන් ඒක පිළිගන්නවා.
ewa authorized exchanges ban, mu me kiyanne online usdt undial wage ewa gana wenna ona, eth undial track karanna ba, ewa karana un ekama accounts use karan na kawadawath, habai un lankawe podi podi gananuth deposit karanna yaddi verification/source illuwoth bank eken anna ethana kelawenawaTemporary වත් කරන්න පුළුවන්ද බන්? බැහැනෙ. එහෙනං ඉස්සෙල්ලම අර money exchange කඩවල් ටික වහල ඉන්න ඕන. ප්‍රසිද්ධියේ තියෙන ඒව වහන්නෙ නෑ කියන්නෙ වැඩේ නීතිවිරෝධී නෑ. නීතිවිරෝධී නැති වැඩ කරාම අකවුන්ට් freeze කරන්නෙ කොහොමද?
Oya prasanna exchanger eke karanne undial neweda.un foreign cash da denne?ewa authorized exchanges ban, mu me kiyanne online usdt undial wage ewa gana wenna ona, eth undial track karanna ba, ewa karana un ekama accounts use karan na kawadawath, habai un lankawe podi podi gananuth deposit karanna yaddi verification/source illuwoth bank eken anna ethana kelawenawa
ewa authorized exchanges ban, mu me kiyanne online usdt undial wage ewa gana wenna ona, eth undial track karanna ba, ewa karana un ekama accounts use karan na kawadawath, habai un lankawe podi podi gananuth deposit karanna yaddi verification/source illuwoth bank eken anna ethana kelawenawa
@erozanසුපුරුදු පරිදි තැරි ගොන් බයියොන්ට ආතල් දෙනවා.![]()




දන්න විදියට හොරාට යටින් ගේම් එකක් යනවා ඩොලර් එකවුන්ට්ස් මාසයක් ඇතුලත රුපී කරගන්න ඕන කියලා..අනික ඔය authorized exchanges වලින් මාරු කරත් ආණ්ඩුවට/බැංකු වලට ඩොලර් යන්නෙ නැහැ නේද?
ගොන් තෑරි දාර බයියන්ට පේන්න කරනවෑඩක් නෙමේ වගේ.. ඈත්තටම නෑට්ටටම කෙල වෙලා තියෙන්නේ.. ඔක්කොම දේවල් ගෑන සලකලා නොබලා ගත්ත තීරන වල ප්‍රතිපල.කෙරෙන වැඩද ඔය උන් කියන්නෙ.
ඒවයින් සල්ලි යවන එක ගන්න එක වැරදිනං/නීති විරෝධී නං ඒව කොහොමද ඔය ලස්සනට ඔෆිස් දාගෙන බිස්නස් කරන්නෙ. ඉස්සෙල්ලම තහනම් වෙන්න ඕන ඒවනෙ. සුපුරුදු පරිදි තැරි ගොන් බයියොන්ට ආතල් දෙනවා.![]()
ඒ කියන්නෙ අපේ payoneer එකේ ඩොලර් වෙන එකෙක්ට යවලා උගෙන් රුපියල් ගන්න එකත් ඕකට අදාලද?



බැංකුවට දාන්නෙ නෑ. පිටරට ඉඳලා ලංකාවට සල්ලි එවන අයට ගෙවන්න ඒ සල්ලි තියාගන්නවා.Etakita ganna cash koheda deposit karanne