සල්ලි හොරාට ගේමු - කබ්බට කෙලවමු

shenat

Well-known member
  • May 13, 2007
    58,663
    87,045
    113
    ආශ්චර්යමත් රටක
    Lol its only temporary

    Temporary වත් කරන්න පුළුවන්ද බන්? බැහැනෙ. එහෙනං ඉස්සෙල්ලම අර money exchange කඩවල් ටික වහල ඉන්න ඕන. ප්‍රසිද්ධියේ තියෙන ඒව වහන්නෙ නෑ කියන්නෙ වැඩේ නීතිවිරෝධී නෑ. නීතිවිරෝධී නැති වැඩ කරාම අකවුන්ට් freeze කරන්නෙ කොහොමද?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    Mun mimissunta sadarana ganak dunna nam minissu ohoma karanne na.

    mata nam rs 220 wath one na

    205 deepan adu gane.

    mun 196ta minissu man kolla kanakota kawda exchange karanne.

    sadaranayak tiyenna one.

    rate badu wala ganan 196 rate ekata nam hedila tiyenne awlak na.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,524
    67,868
    113
    Temporary වත් කරන්න පුළුවන්ද බන්? බැහැනෙ. එහෙනං ඉස්සෙල්ලම අර money exchange කඩවල් ටික වහල ඉන්න ඕන. ප්‍රසිද්ධියේ තියෙන ඒව වහන්නෙ නෑ කියන්නෙ වැඩේ නීතිවිරෝධී නෑ. නීතිවිරෝධී නැති වැඩ කරාම අකවුන්ට් freeze කරන්නෙ කොහොමද?
    That is in ausi bro.here the customer is the fraudester
     
    • Sad
    Reactions: shenat

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    As far as I know money can easily transfer to doorstep by these 'unlawful' but lawful agents in Canada , US, UK etc. They provide a very good service and quicker than Western Union or other SWIFT TTs used by banks and other financial institutions. I do not know whether these 'unlawful' agents can deliver FC , but local currency is delivered to hand , so what is the account they are going to freeze(Mr. Cabral is joking).
    The other issue is this is his second term (he is getting first term pension too) so why did he allow such illegal money exchanges in Sri Lanka for a long time .
    People take risk using these methods so his threat will not have any effect.
    We had Chemical Fertilizer Fiasco, next LPG , now FC. some more to come
     
    Last edited:

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    කෙරෙන වැඩද ඔය උන් කියන්නෙ. 🤣🤣🤣

    ඒවයින් සල්ලි යවන එක ගන්න එක වැරදිනං/නීති විරෝධී නං ඒව කොහොමද ඔය ලස්සනට ඔෆිස් දාගෙන බිස්නස් කරන්නෙ. ඉස්සෙල්ලම තහනම් වෙන්න ඕන ඒවනෙ. සුපුරුදු පරිදි තැරි ගොන් බයියොන්ට ආතල් දෙනවා. 🤭
    ekane bn un legal wenna athi neh, bank eken 200 ta maru krne moktada ban, arun 237 denakota 🤦
     
    • Like
    Reactions: shenat

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,524
    67,868
    113
    Undial karana un cash deposit karanne local banks walane?loku deposita daily wena accounts tika track karama hari
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,524
    67,868
    113
    ලංකාවෙ මිනිස්සුන්ට ඔහොම ප්‍රශ්න කරන්න තරං ඔලුවක් නැද්ද බන් ?

    තොපිට මේක බෑ කිව්ව ගමන් ඒක පිළිගන්නවා.
    Car ganna puluwan eka piligatte december wenakota.owa monawada.oluwak tiyenanwanan lankawe tawa lamai hadayda
     
    • Haha
    • Like
    Reactions: jennt and shenat

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    Temporary වත් කරන්න පුළුවන්ද බන්? බැහැනෙ. එහෙනං ඉස්සෙල්ලම අර money exchange කඩවල් ටික වහල ඉන්න ඕන. ප්‍රසිද්ධියේ තියෙන ඒව වහන්නෙ නෑ කියන්නෙ වැඩේ නීතිවිරෝධී නෑ. නීතිවිරෝධී නැති වැඩ කරාම අකවුන්ට් freeze කරන්නෙ කොහොමද?
    ewa authorized exchanges ban, mu me kiyanne online usdt undial wage ewa gana wenna ona, eth undial track karanna ba, ewa karana un ekama accounts use karan na kawadawath, habai un lankawe podi podi gananuth deposit karanna yaddi verification/source illuwoth bank eken anna ethana kelawenawa
     
    • Like
    Reactions: Jack_Sparrow

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,524
    67,868
    113
    ewa authorized exchanges ban, mu me kiyanne online usdt undial wage ewa gana wenna ona, eth undial track karanna ba, ewa karana un ekama accounts use karan na kawadawath, habai un lankawe podi podi gananuth deposit karanna yaddi verification/source illuwoth bank eken anna ethana kelawenawa
    Oya prasanna exchanger eke karanne undial neweda.un foreign cash da denne?
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,663
    87,045
    113
    ආශ්චර්යමත් රටක
    ewa authorized exchanges ban, mu me kiyanne online usdt undial wage ewa gana wenna ona, eth undial track karanna ba, ewa karana un ekama accounts use karan na kawadawath, habai un lankawe podi podi gananuth deposit karanna yaddi verification/source illuwoth bank eken anna ethana kelawenawa

    උන්ඩියල් ඒවත් ප්‍රසිද්ධියේ තියෙනව නේද බන්? මට මතකයි ආමර් විදියෙ එහෙම තැනක් තිබුණ වගේ බෝඩ් එකකුත් ගහලා.

    අනික ඔය authorized exchanges වලින් මාරු කරත් ආණ්ඩුවට/බැංකු වලට ඩොලර් යන්නෙ නැහැ නේද?
     
    • Like
    Reactions: malakadss

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    සුපුරුදු පරිදි තැරි ගොන් බයියොන්ට ආතල් දෙනවා. 🤭
    @erozan :lol::lol::lol::lol:

    අනික ඔය authorized exchanges වලින් මාරු කරත් ආණ්ඩුවට/බැංකු වලට ඩොලර් යන්නෙ නැහැ නේද?
    දන්න විදියට හොරාට යටින් ගේම් එකක් යනවා ඩොලර් එකවුන්ට්ස් මාසයක් ඇතුලත රුපී කරගන්න ඕන කියලා..
    ------ Post added on Dec 2, 2021 at 10:18 AM
     
    • Haha
    Reactions: shenat

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කෙරෙන වැඩද ඔය උන් කියන්නෙ. 🤣🤣🤣

    ඒවයින් සල්ලි යවන එක ගන්න එක වැරදිනං/නීති විරෝධී නං ඒව කොහොමද ඔය ලස්සනට ඔෆිස් දාගෙන බිස්නස් කරන්නෙ. ඉස්සෙල්ලම තහනම් වෙන්න ඕන ඒවනෙ. සුපුරුදු පරිදි තැරි ගොන් බයියොන්ට ආතල් දෙනවා. 🤭
    ගොන් තෑරි දාර බයියන්ට පේන්න කරනවෑඩක් නෙමේ වගේ.. ඈත්තටම නෑට්ටටම කෙල වෙලා තියෙන්නේ.. ඔක්කොම දේවල් ගෑන සලකලා නොබලා ගත්ත තීරන වල ප්‍රතිපල.
    they never think about consequences and just take very short term decisions. This is the result
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,663
    87,045
    113
    ආශ්චර්යමත් රටක
    ඒ කියන්නෙ අපේ payoneer එකේ ඩොලර් වෙන එකෙක්ට යවලා උගෙන් රුපියල් ගන්න එකත් ඕකට අදාලද?

    අදාළයි. ඒ උනාට ඒක ට්‍රැක් කරන්න බැහැ බන්. හරියට income tax ටික ගන්න බැරි IRD තියෙන රටේ ඔය පොඩි රුපියල් ගානක් තව එකෙක්ගෙ අකවුන්ට් එකකට දැම්මම මොකටද දැම්මෙ කියලා හොයන්නෙ කොහොමද?

    ඩොලර් ටික ලංකාවෙ බැංකු වලට එන්නෙ නෑනෙ.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මිනිස්සුන්ට රජය එපා වෙලා තියෙන්නෙ.. ඒක නිසා මිනිස්සු රජයට සපෝට් එක දෙන්නෙ නෑ.. ඔය එකෙක් දෙන්නෙක් උක ඉරාගෙන කඩේ යනවා ඇරෙන්න බහුතරයක් හෙන ඉල්ලන්නෙ @erozan ටත් එක්ක. :P:P:P
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Etakita ganna cash koheda deposit karanne
    බැංකුවට දාන්නෙ නෑ. පිටරට ඉඳලා ලංකාවට සල්ලි එවන අයට ගෙවන්න ඒ සල්ලි තියාගන්නවා.
    මම ලංකාවෙන් සල්ලි වගයක් ගෙන්න ගන්න උන්ඩියල් කරන ප්‍රසිද්ධ එකෙක් එක්ක කතා කරා. මම කිවුවා ගාන ලොකු වැඩි නිසා කීප සැරේකට ඌ කියන අකවුන්ට් එකකට ඔන්ලයින් දාන්නම් කියලා. අකවුන්ට් වලට දානවනම් වැඩේ කරන්න බෑ කිවුවා.