සල්ලි

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    4 lakhs neh?
    Hadissi wela mokuth karanna ba bn.
    Ubata buying and selling karanna sallith na ne neda?
    Tika tika ekathu karagena eka karapan. Goda yanawa nam eka thama margaya. Podi podi item wala idala, Vehicle, real estate dakwama yanna puluwan.
    Online hamba karanawa nam, Youtube channel ekak, blog ekak wage karanna puluwan. But ekata hakiyawa thiyenna ona.
    Uba campus eke karana degree eke field eka mokakda? ekata poddak hari adala deyak karanna barida?. Ubata issarahata prayojanayak thiyey ehema puluwan nam.​
     
    priyasadm4

    Junior member
  • Aug 16, 2013
    301
    18
    18
    ජොසී;19008367 said:
    4 lakhs neh?
    Hadissi wela mokuth karanna ba bn.
    Ubata buying and selling karanna sallith na ne neda?
    Tika tika ekathu karagena eka karapan. Goda yanawa nam eka thama margaya. Podi podi item wala idala, Vehicle, real estate dakwama yanna puluwan.
    Online hamba karanawa nam, Youtube channel ekak, blog ekak wage karanna puluwan. But ekata hakiyawa thiyenna ona.
    Uba campus eke karana degree eke field eka mokakda? ekata poddak hari adala deyak karanna barida?. Ubata issarahata prayojanayak thiyey ehema puluwan nam.​

    Thanks bn wachana tikata mama buying and selling karanna hitenawa eka hodai wage eth ekatath salli hoyaganna oni bn
    HRM bn karanne gov uni
     
    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    Me Thread eka daala tiyena kena aththatama loku salli uwamanaavakin inna bava peanava.Samaharu eaka joke ekata aragena.eka davasak hari godak hira una kenek tamai eake rage danne.'

    Ithin eyaa amaaruve vatena eava wihiluvatawath kiyanna epa.kenek kiyala tibuna kudu vikunapan kiyala.

    u godakma amaaruven nam inne u eakath karai.ea nisa ehema eavata minissu polabavanna epa.

    asarana unaama oonadeyak ottui...

    Uta auruddakin 2kin hari goda yanna widiyak kiyanna.tava amaaruve vatena IDea denna epa ban...
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ඉක්මනට සල්ලි හොයන්න විදිහක් කියපල්ලකෝ illegal වුනාට කමක් නෑ බන් බල්ලෝ මරල හරි සල්ලි හොයන ගානට වැටිලා බන්
    plz මචන්ලා පුලුවන්නම් විහිලුවට ගන්න එපා අමාරුවේ වැටිලා ඉන්නේ බන්
    තව ඔය නය ගන්න පුළුවන් විදිත් දාපල්ලා
    බොහොම ස්තුත්යි

    Legal Widihak thiyenawa. PM ekak daapan
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    බම්ප් තමයි මචෝ..

    පොලියට සල්ලි ගන්නව කියන්නෙ තමන්ගෙ වල තමන් ම කපා ගන්නව කියන එක බං.. අත්දැකීමෙන් කියන්නෙ:(...

    පොලියට ගන්න සල්ලි දාල ලාභයක් එන්නෙ නැති වැඩකට දැම්මොත් ඉතින් සුං තමයි.... තවත් ණය වෙන්නෙ නැතුව පනහ පනහ වගේ වත් ටික ටික ගෙවල ලක්ශ 4 ඉවර කර ගනින් මචෝ:sorry:
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    Me Thread eka daala tiyena kena aththatama loku salli uwamanaavakin inna bava peanava.Samaharu eaka joke ekata aragena.eka davasak hari godak hira una kenek tamai eake rage danne.'

    Ithin eyaa amaaruve vatena eava wihiluvatawath kiyanna epa.kenek kiyala tibuna kudu vikunapan kiyala.

    u godakma amaaruven nam inne u eakath karai.ea nisa ehema eavata minissu polabavanna epa.

    asarana unaama oonadeyak ottui...

    Uta auruddakin 2kin hari goda yanna widiyak kiyanna.tava amaaruve vatena IDea denna epa ban...
    :yes::yes::yes:
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    Me Thread eka daala tiyena kena aththatama loku salli uwamanaavakin inna bava peanava.Samaharu eaka joke ekata aragena.eka davasak hari godak hira una kenek tamai eake rage danne.'

    Ithin eyaa amaaruve vatena eava wihiluvatawath kiyanna epa.kenek kiyala tibuna kudu vikunapan kiyala.

    u godakma amaaruven nam inne u eakath karai.ea nisa ehema eavata minissu polabavanna epa.

    asarana unaama oonadeyak ottui...

    Uta auruddakin 2kin hari goda yanna widiyak kiyanna.tava amaaruve vatena IDea denna epa ban...

    11.gif
     
    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,104
    364
    83
    joint wikunapan
    adults moives vikunapan
    aka akata kade palayan
    eke eke unta badu set krala dipan
    4n hoyna unta set krla deepan
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    උබේ ගැටලුවත් එක්ක මම දෙයක් ඉගෙන ගත්තා මට රත්තරන් යාලුවෝ සෙට් එකක් ඉන්නවා ඔන හදිසියකට

    අපි කරන වැරැද්ද තමයි සමාජය ඇසුරු කරලා යලුකම් යාවත්කාලින කරගෙන දුක සැප බෙදාගෙන මල ගෙවල් මගුල් ගෙවල් විනොද චාරිකා උදව් පොඩි පොඩ් දෙවල් එකක් සම්භානද තාවයෙන් ඉන්නේ නැතුව මේ ඉලව් ඉන්ටනෙට් එකෙ ජිවිතේ ගෙවලා උසර් නෙම් එකක් දන්න පමණින් මෙන්න මූ කියලා හදුනගත්තට මෙක පිටිපස්සේ ඉන්නේ කවුද කියලා ගොඩක් දන්නේ නැහැ ඉතින්
    සල්ලි වගේ දෙවල් වලදි කවුරුත් උදව් කරන්නේ නැහැ, වෙන ඔනම දෙයකදි නෙට් එකෙන් හොයලා කොපි ෆෙස් කරනන් විතරයි තියෙන්නේ
    මේ අණ්ඩු මාරුව නිසා ටෙන්ඩර් එකකින් එනන් තිබ්බ මිලියන ගනක් හිරවුනා මගේ යාලුවෙක්ට මම කොහොම හරි උගේ බිස්නස් එක රොල ගහනන් සප් එකක් දුන්නා මොක්කෙ ෆ්‍රෙඩෙක් , පස්සේ උට ඒ සල්ලි ටික ලැබුනා දින 100 ඉවර වෙනකන් එවා නවත්තලා මොනවද කියලා හොයනකන්, පස්සේ උමට බෙරුවා ඒ සල්ලි , ඉතින් මචං සල්ලි සීන් වලදි ලග ඉන්න උනුත් අරන් මරුවෙන එක දිවට දිව ගලා යාලුවෝ ඉන්න ඔන
    ඔය යාලුවේ එක එක අවස්තාවලදි අපිට අදුරගනන්වා එත් බොක්කේ යාලුවේ කිසිම අරමුනක් නැති ගෙවල් පැත්තේ ඉස්කොලේ එකට එක වලේ න් ගොඩ ආපු උන් තමයි හැම දාම ඉන්නේ මම දකින විදියට ,

    හරියට සල්ලි හොයනවා නම් ගෙදර තියෙන දෙයක් වටිනා කම හැටියට උගස් කරලා තමයි ගන්න වෙන්නේ