රෙසිපිය තිබ්බා නම් ගොඩ නේද කොල්ලෝ![]()
oya machan mama kiyapu recipi ekata hadapu ekak.loweth na.

රෙසිපිය තිබ්බා නම් ගොඩ නේද කොල්ලෝ![]()

මචන් අපිත් මේ වෙසක් එකට සව් දෙන්න කියල ඉන්නෙ.4000කට වගේ දෙන්න බලාපොරොත්තු වෙනවා.budget එක තියෙනවා 25ක් වගේ.ඒත් තාම සව් හදන්න කෙනෙක් තමයි බන් හොයාගන්න බැරි උනේ.දන්සැල දීල මම විස්තර දාන්නම්.
සව් සිරා බන්.මම ඉස්සර සව් බිව්වෙ නෑ.දවසක් දන්සැලකින් බිව්වට පස්සෙ තමයි සව් ඒතරම් රහයි කියල දැනගත්තෙ.ඇත්තටම පුදුම රහක් බන් තියෙන්නෙ![]()

oya machan mama kiyapu recipi ekata hadapu ekak.loweth na.
apith dunna 5 paarak patta widiyata minissu bonawa.
habai suduwata denna epa.
Hukuru paata wenna thhiyapan.
Anith eka mun ata ehema daanna epa.
godak un bonne na sau kanji..
cups ganin plastic ewa.
ara nescafe ewa ganna epa athe thiyagena inna ba unuwata.
මචන් අපිත් මේ වෙසක් එකට සව් දෙන්න කියල ඉන්නෙ.4000කට වගේ දෙන්න බලාපොරොත්තු වෙනවා.budget එක තියෙනවා 25ක් වගේ.ඒත් තාම සව් හදන්න කෙනෙක් තමයි බන් හොයාගන්න බැරි උනේ.දන්සැල දීල මම විස්තර දාන්නම්.
සව් සිරා බන්.මම ඉස්සර සව් බිව්වෙ නෑ.දවසක් දන්සැලකින් බිව්වට පස්සෙ තමයි සව් ඒතරම් රහයි කියල දැනගත්තෙ.ඇත්තටම පුදුම රහක් බන් තියෙන්නෙ![]()
welawata umba hoda thanakin beela tiyenne.
chater thanakin biwwa nam jeewitheta bonne na umba.
Monawa unath saw kiyanne patta beemak.
![]()
දන්න එව්න්ගෙන් සප් එකක් අරන් හදපන් මචො..අපි නම් එහෙම්යි කරන්න හිතන් ඉන්නේ

welawata umba hoda thanakin beela tiyenne.
chater thanakin biwwa nam jeewitheta bonne na umba.
Monawa unath saw kiyanne patta beemak.
![]()
අඩො එහෙමද??එහෙනම් එල තමයි මචො
dena eka elata ma depan good luck
bump

හකුරු දාලා, මිදි දාලා දීපන් පට්ට විදිහට
හැබැයි අර නූඩ්ල්ස්නන් දාන්න එපා බොල...
බම්ප්