රත්තරං;17873171 said:අපරාදේ ඇල්ටො ගත්තේ ඒ සල්ලි වලින් කාර් එකක් ගන්න තිබ්බ
ඔව් මචං. ජොලි වැඩේ කියන්නේ වැඩකරන තැන කාර් ගැන මෙලෝ හසරක් දන්නේ නැති එකියක් මූට කිව්වා සර්ටත් කාර් එකක් ගන්න තිබුනා කියලා.

රත්තරං;17873171 said:අපරාදේ ඇල්ටො ගත්තේ ඒ සල්ලි වලින් කාර් එකක් ගන්න තිබ්බ

ආ එහෙමද මචං එහෙනම් ඒ වගේ එකක් බලලා ගන්න ඕනේ. මම ගත්තු එක රබර් බීඩින් එක තියන එකක්. සුපර් ග්ලු නම් එකසැරයක් මගේ මූනට විසි වුනා. වෙලාවට ඇහැට ගියේ නෑ.
ඒවුනාට මේක මරුටි වලින් පිරෙනවා
ඕක මෙහෙමයි බං හැම එකාම වාහනේකට ආසයි. මගේ යාළුවට ඕන අළුත්ම වාහනයක්. උපරිම වියදං කරන්න පුළුවන් ලක්ෂ 15 යි. ඉතිං ඌ මරුටියකට ගියා.මිනිස්සුන්ගේ අතේ තියෙන මුදලත් අවශ්‍ය තාවයත් මත තමයි ගන්න වාහනේ තීරණය වෙන්නෙ. අටෝල එන ඩීවීඩි ප්ලෙයර් එකටත් බදු ගහන රටක්නෙ බං මේක. ඉතිං මිනිහෙක් හොඳ වාහනයක් ගන්නෙ කොහොමද?

රත්තරං;17873306 said:රබර් බීඩින් එක තියෙන එක ගානත් වැඩී
මේකක් ගන්න(එක පාර 5ක් විතර ගන්න, පොඩි ගානයි )
![]()

ඔව් මචං. ජොලි වැඩේ කියන්නේ වැඩකරන තැන කාර් ගැන මෙලෝ හසරක් දන්නේ නැති එකියක් මූට කිව්වා සර්ටත් කාර් එකක් ගන්න තිබුනා කියලා.![]()

ඔව් බං නැති කමයි, ආණ්ඩුවල හොදයි තමයි. එව්නාට 15 කට අලුත්ම එකකට යන්නෙ නැතුව වෙන වාහනයක් ගන්න පුලුවන්නේ බං. අපේ උන්ට තියන්නේ අන්රෙජිස්ටර් උණක් බං.

. මුන් බයයි හදිස්සියේ සෙන්ටර් ලොක් හිර උනොත් වාහනේ ඇතුලේ හිරවෙලා මැරෙයි කියලා, මරන බය 

ඔව් බං නැති කමයි, ආණ්ඩුවල හොදයි තමයි. එව්නාට 15 කට අලුත්ම එකකට යන්නෙ නැතුව වෙන වාහනයක් ගන්න පුලුවන්නේ බං. අපේ උන්ට තියන්නේ අන්රෙජිස්ටර් උණක් බං.

මමයි වයිෆ් අපි දෙන්නම රජයේ සේවකයෝ .මගේ යාළුවගේ තත්ත්වෙත් ඒක. දැන් 20000ක් පඩි වැඩිවෙනවා ගෙදරට. දැන් ගෙවල් එහෙම හදල ඉන්න නිසා වාහනේ තමයි ටක් ගාලා පෙරට එන්නෙ. දුවල ගිහිං ඇල්ටො එකක් ගේනවාරත්තරං;17873320 said:ඔව් බන්. රජයේ සේවකයෙක්ට 25000ක පඩියක් ගෙවලා වාහන වලට 178% ටැක්ස් ගහන එකම රට මේකද මන්ද
ඇල්ටෝ ඕඩර් කරන 99.9% ක් රජයේ සෙවකයෝ. මං ගේ හදන්න හිරවෙලා ඉන්න නිසා 2016 වාහන සිහිනය කල් දැම්මා. ගත්තොත් ජපන් වාහනයක්. නැත්තං බයික් එකේම යනවා වැඩට.අද වගේ මතකයි එක්තරා තාක්ශනික විද්‍යාලයකදි සර් නැති වෙලාවක ඔය කොයිල් ස්ප්‍රින්ග් එක දුනු පටි දෙකකින් තදකරන් ගලවන්න ගිහින් වෙච්ච ආතල් එකක්![]()
රත්තරං;17873362 said:වැරැද්දක් කියන්නත් බෑ බන්. පොතේම ඉදලා ඉගෙනගෙන ජොබ් එකකට යන සමහර උන් ප්‍රායෝගික නෑ. හයිඩ්‍රොලික් ජැක් එක ගැහුවට බාගන්න දන්නේ නැති උන් ඉන්නවා. මුන් බයයි හදිස්සියේ සෙන්ටර් ලොක් හිර උනොත් වාහනේ ඇතුලේ හිරවෙලා මැරෙයි කියලා, මරන බය
![]()
ඒකනම් ඇත්ත බං. රත්තරං;17873328 said:
කරීනා එක එක අව්රුදු 100ක් ගියත් ෆුල් සයිස් ෆයු පැසෙන්ජර් කරීනා එක. ඇල්ටෝ එක අද ගත්තත් ඇල්ටොම තමා

රත්තරං;17869601 said:ආසාව තියෙන්න ඕනේ. ආසාව නැති උන්ට පේන්නේ ඕවා වද වගේ...
ගලෝනකොට තියෙන ආසාව හයි කරනකොටත් ඒ වගේම තියෙන් නඒනේ .. නැත්තං තමා කොට උඩ යන්නේ 
මමයි වයිෆ් අපි දෙන්නම රජයේ සේවකයෝ .මගේ යාළුවගේ තත්ත්වෙත් ඒක. දැන් 20000ක් පඩි වැඩිවෙනවා ගෙදරට. දැන් ගෙවල් එහෙම හදල ඉන්න නිසා වාහනේ තමයි ටක් ගාලා පෙරට එන්නෙ. දුවල ගිහිං ඇල්ටො එකක් ගේනවාඇල්ටෝ ඕඩර් කරන 99.9% ක් රජයේ සෙවකයෝ. මං ගේ හදන්න හිරවෙලා ඉන්න නිසා 2016 වාහන සිහිනය කල් දැම්මා. ගත්තොත් ජපන් වාහනයක්. නැත්තං බයික් එකේම යනවා වැඩට.

ඔව් ඉතිං අපේ දුප්පත් බයිසිකලේ බ්රේක් පෑඩ් දෙකට 3500 ගානක් ගන්න හැත්ත නේරත්තරං;17870216 said:ස්ටැෆර්ඩ් දැම්මනම් බඩු වලටත් එක්ක අඩුම 50ක් 60ක් වත් යයි (ශොක් 2යි, ශොක් බූට් 2යි, ශොක් මවුන්ට් 2යි, ලෝවර් ආම් 2යි ). උන්ගේ කෑලි හෙන ගනන් බන්. සර්විස් උනත් එහෙමයි.අනික මේ ටිකක් අලුත් කාර් වලට ගනං කියන්නේ කාර් එක දිහා බලල හිටං

ගලෝනකොට තියෙන ආසාව හයි කරනකොටත් ඒ වගේම තියෙන් නඒනේ .. නැත්තං තමා කොට උඩ යන්නේ
![]()

මං මේ රිප්ලයි එක වැටෙන්න පරක්කු මොකද කියලා බල බල හිටියේරත්තරං;17873410 said:
ගලෝනකොට තියෙන ආසාව හයිකරනකොට තිබ්බට,
ගලෝනකොට තියෙන ආසාව ඇදගන්නකොට නෑ බන්![]()