රත්තරං;17873410 said:
ගලෝනකොට තියෙන ආසාව හයිකරනකොට තිබ්බට,
ගලෝනකොට තියෙන ආසාව ඇදගන්නකොට නෑ බන්![]()

රත්තරං;17873410 said:
ගලෝනකොට තියෙන ආසාව හයිකරනකොට තිබ්බට,
ගලෝනකොට තියෙන ආසාව ඇදගන්නකොට නෑ බන්![]()

ඔව් ඉතිං අපේ දුප්පත් බයිසිකලේ බ්රේක් පෑඩ් දෙකට 3500 ගානක් ගන්න හැත්ත නේ
කාර් වලට ගිනි ගනං ගන්නවා ඇති තමා![]()

ඇඉ බන් එපා කියන්නෙ එක අවුල් වහනයක් ද?
රත්තරං;17873403 said:ඇල්ටො එකක් ගන්නවට වඩා හොදයි බන් පදින බයික් එකට වහලයක් ගහනවා
ඔය ඇල්ටො එකේ ඉන්ටීරියර් හදලා තියෙන්නේ බේසං හදන්න ගන්න ප්ලාස්ටික් වලින්ද මන්ද. මෙලෝ රහකට කොලිටියකට නෑ
වාහනයක් ගන්නකොට කියපන් සප් එකක් දෙන්නම්![]()
තාත්තා 110 එකක් ගෙනාවා මචං. මම fb13 දෙකෙන් එකක් දුන්නා. අනිත් එක නම් ටිකක් පාවිච්චි කරනවා. විකුණපු සල්ලි වලින් තාම මොකවත් ගත්තෙ නෑ. කෝකටත් අප්‍රේල් වෙනකන් විතර බලන්න හිතුවා.රත්තරං;17873437 said:ලගදි වාහනයක් ගෙනාවේ නැද්ද?
බේසන් හදන ප්ලාස්ටික් තමයි බං. වැඩිය ඔය බොනට් එක අරින කෑල්ල එහෙම හයියෙන් ඇද්දොත් කැඩිලා අතට එනවා. තව බලපංකෝ කැබි එක ඇරලා. තුක් විතරක්
අනිවා උඹට කියනවා. ෆුල් සප් එකක් දියංරත්තරං;17873403 said:ඇල්ටො එකක් ගන්නවට වඩා හොදයි බන් පදින බයික් එකට වහලයක් ගහනවා
ඔය ඇල්ටො එකේ ඉන්ටීරියර් හදලා තියෙන්නේ බේසං හදන්න ගන්න ප්ලාස්ටික් වලින්ද මන්ද. මෙලෝ රහකට කොලිටියකට නෑ
වාහනයක් ගන්නකොට කියපන් සප් එකක් දෙන්නම්![]()

රජයේ සේවකයෝ වගේම. අන්රෙජිස්ටර් කියන උනේන්ම ඉන්න, වැඩි ආදායමක් නැති එව්න් ඔය මගුල ගන්නවා බං. ඔය වැඩි හරියක් ඔය රත්තරං කිව්වා වගේ හදිස්සියේ සෙන්ටර් ලොක් හිර උනොත් වාහනේ ඇතුලේ හිරවෙලා මැරෙයි කියලා හිතන උං![]()

රත්තරං;17873410 said:
ගලෝනකොට තියෙන ආසාව හයිකරනකොට තිබ්බට,
ගලෝනකොට තියෙන ආසාව ඇදගන්නකොට නෑ බන්![]()
මට උදව්වක් දියන්කො ගන්න 10ක් 12ක් අතර වගෙ
අනිවා උඹට කියනවා. ෆුල් සප් එකක් දියං
මට පවි කියල හිතුනා අරුත් ඇහුවා සෙන්ට්‍රල් ලොක් ඕන එකද අනිත් එකද ඕඩර් කරන්නෙ කියල අහන කොට ඒ මොකක්ද කියල![]()

බේසන් හදන ප්ලාස්ටික් තමයි බං. වැඩිය ඔය බොනට් එක අරින කෑල්ල එහෙම හයියෙන් ඇද්දොත් කැඩිලා අතට එනවා. තව බලපංකෝ කැබි එක ඇරලා. තුක් විතරක්

තාත්තා 110 එකක් ගෙනාවා මචං. මම fb13 දෙකෙන් එකක් දුන්නා. අනිත් එක නම් ටිකක් පාවිච්චි කරනවා. විකුණපු සල්ලි වලින් තාම මොකවත් ගත්තෙ නෑ. කෝකටත් අප්‍රේල් වෙනකන් විතර බලන්න හිතුවා.
මට උදව්වක් දියන්කො ගන්න 10ක් 12ක් අතර වගෙ
අනිවා උඹට කියනවා. ෆුල් සප් එකක් දියං
මට පවි කියල හිතුනා අරුත් ඇහුවා සෙන්ට්‍රල් ලොක් ඕන එකද අනිත් එකද ඕඩර් කරන්නෙ කියල අහන කොට ඒ මොකක්ද කියල![]()

අනේ බන් ගලවල හයිකිරිල්ල ගැන කතාකරන්න එපා.මොනමගුල ගැලෙවුවත් හයිකරනකොට කෑලි වැඩියි.වතාවක් මමයි තව එකෙකුයි යාලුවෙක්ගෙ තාත්තකෙනෙක්ගෙ බයික් එකක් ගැලෙවුව.හයිකරනකොට ඇණ 10 ක් විතර වැඩියි.කොහොමින් හරි අටවගෙන ටෙස්ටින් රන් එකක් ගියා.ගියා තමයි පිටිපස්සෙ මඩ්ගාඩ් එක රෝදෙ වටේ වට දෙකක් කැරකිල රෝදෙ වටේ එතිල.මමයි යාලුවයි නැවතුනේ තඩි ටාට ලොරියක් යට.එදයින් පස්සෙ තාම වාහනයක් ගැලෙවුව නෑ.
රත්තරං;17873566 said:fb13 එක සට සට ගානා යනවා නේ?