රත්තරං;17867485 said:
වෙලාව තමා මචෝ අව්ල. මේක දැම්මෙත් කාලෙකට පස්සේ . මම රෙපෙයාර් කරන කරන ඒවා දාන්නම් මීට පස්සේ


රත්තරං;17867483 said:මචෝ මමඕක ගැන දැම්මා බන් කොහෙද දැම්මේ කියල තමා මතක නැත්තේ.. හිටපන් ත්‍රෙඩ් එකක් දාන්නම් හිටං
රත්තරනේ ...මහන්සි වෙලා තියනවා හිටං ..
මේ වැඩේ ත්‍රෙඩ් එකෙන් බලාගෙන පළපුරුදු කාර්මිකයෙක් නැතුව ගෙවල් වල කරන්න ගිහින් ඔලු පලාගෙන දත් කඩාගෙන ඉස්පිරිතාල ගානේ ලගින්න දඟලනවා නෙවෙයි ඔන්න නොකිව්වයි කියන්නට එපා . මේ කොයිල් spring එක ගැලවිල්ල මොහොම අවදානම් වැඩක් නොදන්නා කෙනෙක් කරොත්.
අද වගේ මතකයි එක්තරා තාක්ශනික විද්‍යාලයකදි සර් නැති වෙලාවක ඔය කොයිල් ස්ප්‍රින්ග් එක දුනු පටි දෙකකින් තදකරන් ගලවන්න ගිහින් වෙච්ච ආතල් එකක්![]()
රත්තරන් බ්රේක් pad ගෙදරදීම මාරු කරන විදිහක් නැද්ද බන්....
එල මචංවලවල් වල වැටුනම පැද්දෙනවා කියන්නේ කාලේ හරි නේද?
ps : යකෝ මයිත්රීපාල කිව්වත් රිදෙන එවුන් ඉන්නවනේ![]()