සස්පෙන්ශන් රෙපෙයාර් කරමු

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17873171 said:
    අපරාදේ ඇල්ටො ගත්තේ ඒ සල්ලි වලින් කාර් එකක් ගන්න තිබ්බ

    ඔව් මචං. ජොලි වැඩේ කියන්නේ වැඩකරන තැන කාර් ගැන මෙලෝ හසරක් දන්නේ නැති එකියක් මූට කිව්වා සර්ටත් කාර් එකක් ගන්න තිබුනා කියලා. :rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ආ එහෙමද මචං එහෙනම් ඒ වගේ එකක් බලලා ගන්න ඕනේ. මම ගත්තු එක රබර් බීඩින් එක තියන එකක්. සුපර් ග්ල‍ු නම් එකසැරයක් මගේ මූනට විසි වුනා. වෙලාවට ඇහැට ගියේ නෑ.

    රබර් බීඩින් එක තියෙන එක ගානත් වැඩී

    මේකක් ගන්න(එක පාර 5ක් විතර ගන්න, පොඩි ගානයි )

    safety_glasses_for_glass_making_silversmithing.jpg
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :yes: ඒවුනාට මේක මරුටි වලින් පිරෙනවා

    ඕක මෙහෙමයි බං හැම එකාම වාහනේකට ආසයි. මගේ යාළුවට ඕන අළුත්ම වාහනයක්. උපරිම වියදං කරන්න පුළුවන් ලක්ෂ 15 යි. ඉතිං ඌ මරුටියකට ගියා.මිනිස්සුන්ගේ අතේ තියෙන මුදලත් අවශ්‍ය තාවයත් මත තමයි ගන්න වාහනේ තීරණය වෙන්නෙ. අටෝල එන ඩීවීඩි ප්ලෙයර් එකටත් බදු ගහන රටක්නෙ බං මේක. ඉතිං මිනිහෙක් හොඳ වාහනයක් ගන්නෙ කොහොමද?

    ඔව් බං නැති කමයි, ආණ්ඩුවල හොදයි තමයි. එව්නාට 15 කට අලුත්ම එකකට යන්නෙ නැතුව වෙන වාහනයක් ගන්න පුලුවන්නේ බං. අපේ උන්ට තියන්නේ අන්රෙජිස්ටර් උණක් බං.
     
    ඔව් බන්. රජයේ සේවකයෙක්ට 25000ක පඩියක් ගෙවලා වාහන වලට 178% ටැක්ස් ගහන එකම රට මේකද මන්ද
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17873306 said:
    රබර් බීඩින් එක තියෙන එක ගානත් වැඩී

    මේකක් ගන්න(එක පාර 5ක් විතර ගන්න, පොඩි ගානයි )

    safety_glasses_for_glass_making_silversmithing.jpg

    Thanks මචං. :)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔව් මචං. ජොලි වැඩේ කියන්නේ වැඩකරන තැන කාර් ගැන මෙලෝ හසරක් දන්නේ නැති එකියක් මූට කිව්වා සර්ටත් කාර් එකක් ගන්න තිබුනා කියලා. :rofl:
    :lol::lol:
    කරීනා එක එක අව්රුදු 100ක් ගියත් ෆුල් සයිස් ෆයු පැසෙන්ජර් කරීනා එක. ඇල්ටෝ එක අද ගත්තත් ඇල්ටොම තමා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔව් බං නැති කමයි, ආණ්ඩුවල හොදයි තමයි. එව්නාට 15 කට අලුත්ම එකකට යන්නෙ නැතුව වෙන වාහනයක් ගන්න පුලුවන්නේ බං. අපේ උන්ට තියන්නේ අන්රෙජිස්ටර් උණක් බං.

    වැරැද්දක් කියන්නත් බෑ බන්. පොතේම ඉදලා ඉගෙනගෙන ජොබ් එකකට යන සමහර උන් ප්‍රායෝගික නෑ. හයිඩ්‍රොලික් ජැක් එක ගැහුවට බාගන්න දන්නේ නැති උන් ඉන්නවා:lol::lol:. මුන් බයයි හදිස්සියේ සෙන්ටර් ලොක් හිර උනොත් වාහනේ ඇතුලේ හිරවෙලා මැරෙයි කියලා, මරන බය :lol::lol:
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    ඔව් බං නැති කමයි, ආණ්ඩුවල හොදයි තමයි. එව්නාට 15 කට අලුත්ම එකකට යන්නෙ නැතුව වෙන වාහනයක් ගන්න පුලුවන්නේ බං. අපේ උන්ට තියන්නේ අන්රෙජිස්ටර් උණක් බං.
    :yes::yes:
    රත්තරං;17873320 said:
    ඔව් බන්. රජයේ සේවකයෙක්ට 25000ක පඩියක් ගෙවලා වාහන වලට 178% ටැක්ස් ගහන එකම රට මේකද මන්ද
    මමයි වයිෆ් අපි දෙන්නම රජයේ සේවකයෝ .මගේ යාළුවගේ තත්ත්වෙත් ඒක. දැන් 20000ක් පඩි වැඩිවෙනවා ගෙදරට. දැන් ගෙවල් එහෙම හදල ඉන්න නිසා වාහනේ තමයි ටක් ගාලා පෙරට එන්නෙ. දුවල ගිහිං ඇල්ටො එකක් ගේනවා:lol: ඇල්ටෝ ඕඩර් කරන 99.9% ක් රජයේ සෙවකයෝ. මං ගේ හදන්න හිරවෙලා ඉන්න නිසා 2016 වාහන සිහිනය කල් දැම්මා. ගත්තොත් ජපන් වාහනයක්. නැත්තං බයික් එකේම යනවා වැඩට.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අද වගේ මතකයි එක්තරා තාක්ශනික විද්‍යාලයකදි සර් නැති වෙලාවක ඔය කොයිල් ස්ප්‍රින්ග් එක දුනු පටි දෙකකින් තදකරන් ගලවන්න ගිහින් වෙච්ච ආතල් එකක් :lol::lol::lol::lol::lol::lol::lol::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:

    දෙක තියෙනවැයි පුතේ?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17873362 said:
    වැරැද්දක් කියන්නත් බෑ බන්. පොතේම ඉදලා ඉගෙනගෙන ජොබ් එකකට යන සමහර උන් ප්‍රායෝගික නෑ. හයිඩ්‍රොලික් ජැක් එක ගැහුවට බාගන්න දන්නේ නැති උන් ඉන්නවා:lol::lol:. මුන් බයයි හදිස්සියේ සෙන්ටර් ලොක් හිර උනොත් වාහනේ ඇතුලේ හිරවෙලා මැරෙයි කියලා, මරන බය :lol::lol:

    :lol: ඒකනම් ඇත්ත බං.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17873328 said:
    :lol::lol:
    කරීනා එක එක අව්රුදු 100ක් ගියත් ෆුල් සයිස් ෆයු පැසෙන්ජර් කරීනා එක. ඇල්ටෝ එක අද ගත්තත් ඇල්ටොම තමා

    :lol::yes::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;17869601 said:
    ආසාව තියෙන්න ඕනේ. ආසාව නැති උන්ට පේන්නේ ඕවා වද වගේ...
    :yes: ගලෝනකොට තියෙන ආසාව හයි කරනකොටත් ඒ වගේම තියෙන් නඒනේ .. නැත්තං තමා කොට උඩ යන්නේ :lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :yes::yes:

    මමයි වයිෆ් අපි දෙන්නම රජයේ සේවකයෝ .මගේ යාළුවගේ තත්ත්වෙත් ඒක. දැන් 20000ක් පඩි වැඩිවෙනවා ගෙදරට. දැන් ගෙවල් එහෙම හදල ඉන්න නිසා වාහනේ තමයි ටක් ගාලා පෙරට එන්නෙ. දුවල ගිහිං ඇල්ටො එකක් ගේනවා:lol: ඇල්ටෝ ඕඩර් කරන 99.9% ක් රජයේ සෙවකයෝ. මං ගේ හදන්න හිරවෙලා ඉන්න නිසා 2016 වාහන සිහිනය කල් දැම්මා. ගත්තොත් ජපන් වාහනයක්. නැත්තං බයික් එකේම යනවා වැඩට.

    ඇල්ටො එකක් ගන්නවට වඩා හොදයි බන් පදින බයික් එකට වහලයක් ගහනවා

    ඔය ඇල්ටො එකේ ඉන්ටීරියර් හදලා තියෙන්නේ බේසං හදන්න ගන්න ප්ලාස්ටික් වලින්ද මන්ද. මෙලෝ රහකට කොලිටියකට නෑ

    වාහනයක් ගන්නකොට කියපන් සප් එකක් දෙන්නම්:)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;17870216 said:
    ස්ටැෆර්ඩ් දැම්මනම් බඩු වලටත් එක්ක අඩුම 50ක් 60ක් වත් යයි (ශොක් 2යි, ශොක් බූට් 2යි, ශොක් මවුන්ට් 2යි, ලෝවර් ආම් 2යි ). උන්ගේ කෑලි හෙන ගනන් බන්. සර්විස් උනත් එහෙමයි.අනික මේ ටිකක් අලුත් කාර් වලට ගනං කියන්නේ කාර් එක දිහා බලල හිටං
    ඔව් ඉතිං අපේ දුප්පත් බයිසිකලේ බ්‍රේක් පෑඩ් දෙකට 3500 ගානක් ගන්න හැත්ත නේ :growl:
    කාර් වලට ගිනි ගනං ගන්නවා ඇති තමා :sorry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :yes: ගලෝනකොට තියෙන ආසාව හයි කරනකොටත් ඒ වගේම තියෙන් නඒනේ .. නැත්තං තමා කොට උඩ යන්නේ :lol:

    ගලෝනකොට තියෙන ආසාව හයිකරනකොට තිබ්බට,
    ගලෝනකොට තියෙන ආසාව ඇදගන්නකොට නෑ බන්
    ;);)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;17873410 said:

    ගලෝනකොට තියෙන ආසාව හයිකරනකොට තිබ්බට,
    ගලෝනකොට තියෙන ආසාව ඇදගන්නකොට නෑ බන්
    ;);)
    මං මේ රිප්ලයි එක වැටෙන්න පරක්කු මොකද කියලා බල බල හිටියේ :shocked::lol::lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :yes::yes:

    මමයි වයිෆ් අපි දෙන්නම රජයේ සේවකයෝ .මගේ යාළුවගේ තත්ත්වෙත් ඒක. දැන් 20000ක් පඩි වැඩිවෙනවා ගෙදරට. දැන් ගෙවල් එහෙම හදල ඉන්න නිසා වාහනේ තමයි ටක් ගාලා පෙරට එන්නෙ. දුවල ගිහිං ඇල්ටො එකක් ගේනවා:lol: ඇල්ටෝ ඕඩර් කරන 99.9% ක් රජයේ සෙවකයෝ. මං ගේ හදන්න හිරවෙලා ඉන්න නිසා 2016 වාහන සිහිනය කල් දැම්මා. ගත්තොත් ජපන් වාහනයක්. නැත්තං බයික් එකේම යනවා වැඩට.

    රජයේ සේවකයෝ වගේම. අන්රෙජිස්ටර් කියන උනේන්ම ඉන්න, වැඩි ආදායමක් නැති එව්න් ඔය මගුල ගන්නවා බං. ඔය වැඩි හරියක් ඔය රත්තරං කිව්වා වගේ හදිස්සියේ සෙන්ටර් ලොක් හිර උනොත් වාහනේ ඇතුලේ හිරවෙලා මැරෙයි කියලා හිතන උං:lol: