ඔව් මචං ඒක මාර විදිහට යනවා. මම කලින් හිතුවේ fb12 එක විකුණන්න ලේසී කියලා. දැන් නම් ඒකට වැඩිය මේක විකුණන්ලේසී කියලා හිතෙනවා බං.
සාමාන්‍ය ආදායමක් තියෙන මිනිස්සු වැඩිපුරම ගන්නේ ඔය ගනන් වලටනේ බන්
ඔව් මචං ඒක මාර විදිහට යනවා. මම කලින් හිතුවේ fb12 එක විකුණන්න ලේසී කියලා. දැන් නම් ඒකට වැඩිය මේක විකුණන්ලේසී කියලා හිතෙනවා බං.
රත්තරං;17873561 said:අපේ එකෙක් බීලා මරුටියේ ඇරල තිබ්බ බොනට් එකේ එල්ලිලා කබරයා දාන්න ගිහින් ඒක සපෝටර් කම්බිය ගාවින් නැමුනා![]()

රත්තරං;17873602 said:සාමාන්‍ය ආදායමක් තියෙන මිනිස්සු වැඩිපුරම ගන්නේ ඔය ගනන් වලටනේ බන්
පව් බං අපි වාහන වලට ඉනට්රස්ට් වුනාට. සමහර එවුන් එහෙම නෑ. උන්ට රෝද හතරක් හයි කරපු ඕන මගුලක් කාර් එක් කියල හිතන්නෙරත්තරං;17873582 said:පරන බෙන්ස් එකක් ඇතුලේ ඉදගත්තොත් බටන් දිහා ටිකක් වෙලා බලන් ඉදල මට බෑ කියල අඩයි
මාර ඔප්ශන් තොගයක්නේ තියෙන්නේ![]()
රත්තරං;17873561 said:අපේ එකෙක් බීලා මරුටියේ ඇරල තිබ්බ බොනට් එකේ එල්ලිලා කබරයා දාන්න ගිහින් ඒක සපෝටර් කම්බිය ගාවින් නැමුනා![]()

බොනට් එක ඇරලා තියද්දී හුලගක් ආවෝත් දෙකට නැවිලා යයි බං. පව් බං අපි වාහන වලට ඉනට්රස්ට් වුනාට. සමහර එවුන් එහෙම නෑ. උන්ට රෝද හතරක් හයි කරපු ඕන මගුලක් කාර් එක් කියල හිතන්නෙ
ඔව් බං නැත්තං පැන්ඩ අරගෙන අපේ රටේ හදන එකක් කියලා හිතාගන ඉදීද. වැඩි හරියක් එව්න්ට මෙලෝ හසරක් නැ. ගන්නං වාලේ වාහන ගන්නවා. අනේමන්ද මුං කොහොම කසාද කරගන්නවද කියලා.

පැන්ඩඩට වඩා ඇල්ටො හොඳයි මගෙ හිතේඔව් බං නැති කමයි, ආණ්ඩුවල හොදයි තමයි. එව්නාට 15 කට අලුත්ම එකකට යන්නෙ නැතුව වෙන වාහනයක් ගන්න පුලුවන්නේ බං. අපේ උන්ට තියන්නේ අන්රෙජිස්ටර් උණක් බං.
එහෙමම කියන්න බෑ බං..... මිනිස්සු අන් රෙජිස්ටර්ම බලන්නේ... රෙජිස්ටර් කරපුවා මොන ජිල්මාට් දාපු එකක්ද කියලා නොදන්න නිසා......
ලක්ෂ 15ක් සාමාන්‍ය මිනිහෙක් එකතු කරගන්නේ කොච්චර අමාරුවෙන්ද....?? එහෙම මනුස්සයා බලන්නේ..... ආරක්ෂාව අරක මේක කෙසේ වෙතත්...... වදයක් නොවෙන වාහනයක් ගන්න..... 

![]()

එහෙම එකකුත් තියෙනවා
කවුරු කොහොම කිව්වත්.... බ්‍රෑන්ඩ් නිව් වාහනයක් කියන්නේ බ්‍රෑන්ඩ් නිව් එකකටනේ....
මෙහේ පාවිච්චි කරපු එකක් කොහොමද බ්‍රෑන්ඩ් නිව් එකක් එක්ක සම කරන්නේ....??

hithata bayak nathi nisa.රත්තරං;17869124 said:
අපෝ පුලුවන්..හරිම ලේසියි
බ්රේක් ශූස් , බ්රේක් පෑඩ් විතරක් නෙමේ බ්රේක් සිලින්ඩර් හිටං ගෙදරදි බොහොම ලේසියෙන් ගලවලා මාරු කලෑකි. හැබැයි ඩිස්ක් එක සහ ඩ්‍රම් එක හුගක් පොලිශ් වෙලානම් පට්ටලේකට ගිහින් හිටං පේස්ට් කරගෙන එන්න වෙනවා.
රත්තරං;17869146 said:OBD 2 ස්කෑන් ටූල් එකක් ගනින්, ඔන්ලයින් ගන්නවනම් හෙන අඩුයි. ඊට පස්සේ ඕනේ සෙන්සරයක් සල්ලං කලෑකි හිටං
(2001න් වගේ පස්සේ obd2 ආවේ. ඉස්සෙල්ලා උබේ වාහනේ obd2 කමටිබල්ද බලපන්
රත්තරං;17869172 said:චෙක් එන්ජින් පත්තු වෙනවනම් විකුනලා දාන්නත් ඕන්නම් කරන්නනම් වැඩක් තියෙනවා මචෝ. හැබැයි නරක වැඩක්...ඕකේ මීටර් පැනල් එක ගලවලා බලබ් එක ගලවලා දාපන්. එතකොට අර යතුර දාලා ඉග්නීශියන් ඔන් කලාම ලයිට් සේරම පත්තු වෙනවනේ එතකොට අහු වෙනවා දන්න එකෙක්නම්, ඒ නිසා එහෙම බැරිනම්, එතකොට අව්ල කියල හිතෙනවනම් මීටර් පැනල් එක ගලවලා පිටිපස්සේ කොපර් ලයින් එක පිහියකින් කපලා විසන්දි කරලා ඇන්ජින් ඔයිල් ඉන්ඩිකේටරේට එන පාත් එකෙන් චූටි සර්කිට් වයර් කෑල්ලක් ඇදපන් නිකන් උබ නෙමේ වගේ. හදලා හම්බයෙක්ට හිටං විකුනපං. මොකෝ මොනව උනත් ඒක අල්ලා දෙවියන්ගේ කැමැත්තනේ හිටං... උබ මක්ක කොරන්නැයි උබ අල්ලගේ කැමැත්තට ඉහලින් යන්න මොකෝ සූකර දෙයියොද?
කවුරු කොහොම කිව්වත්.... බ්‍රෑන්ඩ් නිව් වාහනයක් කියන්නේ බ්‍රෑන්ඩ් නිව් එකකටනේ....
මෙහේ පාවිච්චි කරපු එකක් කොහොමද බ්‍රෑන්ඩ් නිව් එකක් එක්ක සම කරන්නේ....??
![]()
අපි කොහොම කිව්වත්...... මිනිස්සු බලන්නේ.... තමන් මහන්සියෙන් හොයපු සල්ලි වලට වටිනාකමක් තියෙන වාහනයක් ගන්නයි. පරණ ජපන් වාහනේක මොන සැප කිව්වත්..... මිනිස්සු බ්‍රෑන්ඩ් නිව් මරුටියට යන්නේ ඒකයි.....![]()
ආස්චර්ය කියන්නේ ඒකටයි...... හුටා...... යහ පාලනේ කියන්නේ ඒකටයි......![]()
![]()
hithata bayak nathi nisa.

රත්තරං;17875418 said:අලුත් බූරුවෙක් ඊට වඩා ටිකක් වයස අස්සයෙක්ට හිටං සමාන කලෑකිද මාමේ?
කියන්න ඕනේ ඔක්කොම මේකේ අන්ථර්ගතයි. උඹේ හිතට නම් මේවා කොහෙන් එනවද දන්නෙ නැ.