සහල්වල මිල අඩුවෙනවා...

saturn

Well-known member
  • Mar 21, 2015
    5,353
    9,129
    113
    Around the world
    121199866_1742142702610807_7748442580919937043_o.jpg



    මාද්‍ය වේදියා - ඇමතිතුමා බාස්මති හාල් ගෙන්න තීරණයක් අරන් තිනවා. පොඩි මිනිස්සු බාස්මති කන්නේ උත්සව අවසතාවල . ඇයි බාස්මති ගෙන්වන්නේ? පොඩි මිනිහ ගැන හිතන්නේ නැද්ද? නැත්නම් කැබිනට් එකේ සහල් සම්බන්දව තවත් තීරණ ගත්තද?

    කෙහෙළිය ඇමති - හාල් ගැන අපි ගොඩක් වෙලා කතා කළා. බාස්මති ගෙන්නලා , ඒවා ගන්න පුළුවන් අය ගන්නකොට , සාමාන්‍ය සහල් මිල අඩු වෙනවනේ, එකයි අපි බාස්මති ගෙන්වන්නේ

    :lol:

    අන්න තීරණ .. හාල් මිල නිකම්ම අඩුවෙනවා.
    පුන්නක්කු ගෙනාව නම්................
     
    Last edited:

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,353
    9,129
    113
    Around the world
    දැන් මුන් ගෙරි හම්බයන්ගේ හාල් ද කන්නේ ? 🤫
    රට නගන දේශීය ආර්ථිකයට පන පොවමින්.... "ස" තම්බින්ගේ රටේ හාල් කව්වලා වද කරන්න යන්නේ ඈ
     
    Last edited:
    • Wow
    • Like
    Reactions: Mr.Lokka and dilann

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    290 1kg 😞

    බාස්මති 1kg 470i දැන්

    වයිෆුයි මායි විතරනෙ, හාල් කිලොවක් ගෙනාවම දවස් 3ක් කනවා, තඩි නිසා කන්නෙත් හෙන පොඩ්ඩයි, ඉතින් ගානක් නෑ :yes:
     
    • Like
    Reactions: saturn

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    වයිෆුයි මායි විතරනෙ, හාල් කිලොවක් ගෙනාවම දවස් 3ක් කනවා, තඩි නිසා කන්නෙත් හෙන පොඩ්ඩයි, ඉතින් ගානක් නෑ :yes:

    මන් බෝඩිමේ බන්
    මන් 10kg ගිහින් දුන්නාම අම්මලා මාසයක් විතර කනවා 😂
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    1601623471472.png
    ..............
    1601638891061-png.95200
    .........
    1601638907825-png.95201
    ... ......
    1601638918852-png.95202
    ............... .......
    1601638952919-png.95204
    ........................
    1601638972051-png.95205


    nicjosh83 ....... 2osama ........ erozan..... ...Silly point...... .....N A K A M U R A....... ........Dr.Amdan



    තව ටිකකින් මේ රචනා ලියන පොන්නයෝ ටික ඇවිත් රචනාවක් ලියලා යාවි
    dan aluth set ekak ekathu wela rachana liyana godata un tamai wede baraaragena tienen
     
    • Like
    Reactions: saturn

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    dan aluth set ekak ekathu wela rachana liyana godata un tamai wede baraaragena tienen
    හුටා, ඒ කවුද ඒ ? මට පහුගිය දවස් ටිකේ එළකිරි එන්න බැරිඋනා බං . ඒ ටිකට රචනා ලියන බයියෝ පැටවූ ගහලද ?
     
    • Haha
    Reactions: saturn