මාද්‍ය වේදියා - ඇමතිතුමා බාස්මති හාල් ගෙන්න තීරණයක් අරන් තිනවා. පොඩි මිනිස්සු බාස්මති කන්නේ උත්සව අවසතාවල . ඇයි බාස්මති ගෙන්වන්නේ? පොඩි මිනිහ ගැන හිතන්නේ නැද්ද? නැත්නම් කැබිනට් එකේ සහල් සම්බන්දව තවත් තීරණ ගත්තද?
කෙහෙළිය ඇමති - හාල් ගැන අපි ගොඩක් වෙලා කතා කළා. බාස්මති ගෙන්නලා , ඒවා ගන්න පුළුවන් අය ගන්නකොට , සාමාන්‍ය සහල් මිල අඩු වෙනවනේ, එකයි අපි බාස්මති ගෙන්වන්නේ

අන්න තීරණ .. හාල් මිල නිකම්ම අඩුවෙනවා.
පුන්නක්කු ගෙනාව නම්................
Last edited:
