ජෙහාන් මැරිලා නෑ යකූ... පට්ටයි.. අජන්තයයි උත්තරා දේවි සෙට් වෙයි වගේ....
පෝරිසාදයා;22845659 said:ජෙහාන් මැරිලා බන්.. අරූට පේන මනෝ විකාරයක් තමයි ජෙහාන්ගෙ සීන් ටික. අජන්ත කෙල්ල meet වුනාම අහන්නෙ බෙහෙත් ටික බිව්වද? නිදිමත හැදෙන නිසා විසි කරාද කියල.
මාර ලස්සන කතාවක් බන්.මේක හිට් වුනේ නැත්නම් පුදුමයි.තීම් සෝන්ග් එකත් පට්ට.