"සහෝදරයා" ටෙලි සිතුවම

hchri

Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom




    Machan meke anthima kaalla balapanko..
    Maruwata kiyanawa Dr.N.M.perera ara methanin
    Parliament ekata yana ara paul deke ayata h...n kiyanwa..hina kaala marenawa..
     

    oshihashara

    Active member
  • May 18, 2010
    213
    18
    28
    Na bn -uke agillla gaha ganin kiyanne,patta athal eka ara amathiya banina eka arunta gahanna wate duwana eka
    Uncut clips nadda bn dan????
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ජෙහාන් මැරිලා නෑ යකූ... පට්ටයි.. අජන්තයයි උත්තරා දේවි සෙට් වෙයි වගේ....

    ජෙහාන් මැරිලා බන්.. අරූට පේන මනෝ විකාරයක් තමයි ජෙහාන්ගෙ සීන් ටික. අජන්ත කෙල්ල meet වුනාම අහන්නෙ බෙහෙත් ටික බිව්වද? නිදිමත හැදෙන නිසා විසි කරාද කියල.
     
    Last edited:

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    පෝරිසාදයා;22845659 said:
    ජෙහාන් මැරිලා බන්.. අරූට පේන මනෝ විකාරයක් තමයි ජෙහාන්ගෙ සීන් ටික. අජන්ත කෙල්ල meet වුනාම අහන්නෙ බෙහෙත් ටික බිව්වද? නිදිමත හැදෙන නිසා විසි කරාද කියල.

    මමත් හිතන්නේ ඔහුගෙ මනෝ විකාරයක්
     

    KayBX

    Banned
  • Aug 9, 2016
    745
    271
    63
    Frankfurt
    මාර ලස්සන කතාවක් බන්.මේක හිට් වුනේ නැත්නම් පුදුමයි.තීම් සෝන්ග් එකත් පට්ට.
     

    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    මාර ලස්සන කතාවක් බන්.මේක හිට් වුනේ නැත්නම් පුදුමයි.තීම් සෝන්ග් එකත් පට්ට.

    Mmmm music maara widiyata hithata wadinawa ban..kathawath maru.ape samaje wena dewal,godaak dewal hithata waduna.mama balapu thawath lassana kathawak.thanks..
     
    Last edited:

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    29388689_10215779461387456_7512654621186195456_n.jpg
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මේක ඉවරද බන්.. මොකක්ද කතාවෙ අන්තිමට උනේ... කොටස් 30 ක් වත් නෑනෙ බං
     
    Last edited: