ස්කුටරයට සිකුරුටි එකක්...

Phenol

Banned
May 14, 2015
255
41
0
මචන්ලා අර ස්කුටී වලට දාන කාපට් කොහෙද තියෙන්නේ?
 

harsha45

Well-known member
  • Apr 5, 2009
    2,493
    290
    83
    mage wego ekanan malakada kaala pattayanna. geniyana eka kohomath sathiyakin vithara marenawa pitagasma hedila!
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මම නම් මේක තමා සෙට් කරලා තියෙන්නේ.ටිකක් හරි ආරක්ෂාවක් එනවනේ
    හැබැයි ඉතින් ඩිස්ක් බ්‍රේක් තියෙන්න වෙනවා.
    600/-

    L1OeYBC.jpg

    YIm9jHE.jpg