ස්කූටර් කතුන්

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113

    මෙහෙම ගියොත් ගේ අස්සට ඇවිත් හප්පලා යයි. 😂

    අද වත්තේගම singhe super එකට ගිය කෙල්ලෙක් ස්කූටර් එක 5 පාරක් විතර reverse කර කර ඇවිල්ලා මගෙ කකුලේ හප්පලා “😁 sorry….” කිව්වා.
    පිස්සුද බං මුන්ට ?
    ------ Post added on Dec 6, 2022 at 10:13 PM

    wesakama oluwata gahala scooter padinakota wena wada
     
    • Like
    Reactions: chatura_CN

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,872
    22,185
    113
    Kaer Morhen
    thewitcher.com
    ස්කුටර් කතුන් දුටු තැන ලගම කාණුවට බැසීමෙන් හෝ තාප්පයක් වාහනයක් වැනි යමකට මුවා වීමෙන් 50% survival chance එකක් ලැබේ
     
    • Haha
    Reactions: chatura_CN

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    අපි කව්රුත් අපේ limitations දැන ගෙන ජීවත් වෙන්න ඕනේ.
    කෙල්ලෝ ගොඩක් දෙනෙක් අවරුදු 40හා පෙනත් කන්නාඩි දන්නේ නැහැ, මම කියන්නේ reading glasses.
    ඒ වගේම තමයි එකේ අනික් පැත්ත, දුර පෙන්නේ නැති අවුල තියනව.

    ඒ වගේම ගොඩක් පාට පිරිමි ඇසට පෙන්නේ නැහැ, ගැහැණු ඇසට පෙන්වා.
    වේගය, කාලය පිළිබද චලනය ගැන පිරිමි ඇස හොදින් සකස් වෙලා තියින්නේ.
    ඉතින් ඒ දෙකේම අඩු පාඩු තියනව.

    ඉතින් driving ගතොත් පිරිමි අයට පිරිමි වීම නිසාම ටිකක් වේගයෙන් ගියාට එක control කර ගන්න පුළුවන් කම තියනවා.
    ගැහැණු අයට එක බැහැ !
    එහම කියල මම මේ කියන්නේ ගැහැණු අයට driving license දෙන්නේ නැතුව ඉන්න කියල හරි 1sst gear එකේ යන්න කියල නෙමයි.
    මේ කියන්නේ. මේ කියනේ නිකන් බූරු ෂෝ දාන්න යන්න එපා පාරේ, ගෑනු උනත් පිරිමි උනත් බූරු show දානවනම් වැඩ කාරයෙක් වෙන්නේ නැහැ , ගොනෙක් වෙන්නේ !
    වැඩ කැලි දාන්න ඕනේ නම් එකට racing track තියානාව ඒවාට යන්න !
     
    • Like
    Reactions: chatura_CN

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    okunge reaction time eka wadiyi. ganu ithin eka danagena himin yanna ona. habai anik unta yanna ida deela.
    රියැක්සන් ටයිම් වැඩි නෑ. හරියට පුරුදු වෙලා නෑ. ඉස්සර gfට pulsar/cd 200 පුරුදු කරා. අගේට එලෙව්ව ලංකාව පුරාම. සුද්දියොත් ඔය අගේට එලවන්නෙ
     
    • Like
    Reactions: chatura_CN

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    රියැක්සන් ටයිම් වැඩි නෑ. හරියට පුරුදු වෙලා නෑ. ඉස්සර gfට pulsar/cd 200 පුරුදු කරා. අගේට එලෙව්ව ලංකාව පුරාම. සුද්දියොත් ඔය අගේට එලවන්නෙ
    7mBuzDnAJtZIGP03fDkohqCmaptJWRO8fZg43kIuJwI.jpg
     
    • Like
    Reactions: chatura_CN

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    mu vasa navanthyi muta genu aegatama vetenava, avulakata thiyenne bike ekakuthi vetuna 😅

    lassana ekiyakd, ubata thibune number eka illaganna
    Wife හිටියා මචං :baffled:

    උඹ වත්තේගම කොහෙද?
    මං කුණ්ඩසාලේ
    මම පූජාපිටියේ. වත්තේගම නෑදෑ ගෙදරක ගියේ.
    ------ Post added on Dec 8, 2022 at 9:47 PM

    අපි කව්රුත් අපේ limitations දැන ගෙන ජීවත් වෙන්න ඕනේ.
    කෙල්ලෝ ගොඩක් දෙනෙක් අවරුදු 40හා පෙනත් කන්නාඩි දන්නේ නැහැ, මම කියන්නේ reading glasses.
    ඒ වගේම තමයි එකේ අනික් පැත්ත, දුර පෙන්නේ නැති අවුල තියනව.

    ඒ වගේම ගොඩක් පාට පිරිමි ඇසට පෙන්නේ නැහැ, ගැහැණු ඇසට පෙන්වා.
    වේගය, කාලය පිළිබද චලනය ගැන පිරිමි ඇස හොදින් සකස් වෙලා තියින්නේ.
    ඉතින් ඒ දෙකේම අඩු පාඩු තියනව.

    ඉතින් driving ගතොත් පිරිමි අයට පිරිමි වීම නිසාම ටිකක් වේගයෙන් ගියාට එක control කර ගන්න පුළුවන් කම තියනවා.
    ගැහැණු අයට එක බැහැ !
    එහම කියල මම මේ කියන්නේ ගැහැණු අයට driving license දෙන්නේ නැතුව ඉන්න කියල හරි 1sst gear එකේ යන්න කියල නෙමයි.
    මේ කියන්නේ. මේ කියනේ නිකන් බූරු ෂෝ දාන්න යන්න එපා පාරේ, ගෑනු උනත් පිරිමි උනත් බූරු show දානවනම් වැඩ කාරයෙක් වෙන්නේ නැහැ , ගොනෙක් වෙන්නේ !
    වැඩ කැලි දාන්න ඕනේ නම් එකට racing track තියානාව ඒවාට යන්න !
    :yes::yes::yes:
    ------ Post added on Dec 8, 2022 at 9:50 PM
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    3න් පාරක් බැලුවා යකෝ මිනිහෙක් කොහෙන්ද ආවේ කියලා හිතා ගන්න බැරුව.😁
    ඩයල් එක උඩ ඉදන් පහලට ශීට් එකක් පොරවගෙන ඉන්නේ 😂
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Wife හිටියා මචං :baffled:

    මම පූජාපිටියේ. වත්තේගම නෑදෑ ගෙදරක ගියේ.
    ------ Post added on Dec 8, 2022 at 9:47 PM

    :yes::yes::yes:
    ------ Post added on Dec 8, 2022 at 9:50 PM
    වයිෆ් අංකුඹුරේ. ඔය පැත්තේ න් තමා හුඟක් ගියේ.
     
    • Like
    Reactions: chatura_CN