මෙහෙම ගියොත් ගේ අස්සට ඇවිත් හප්පලා යයි.
අද වත්තේගම singhe super එකට ගිය කෙල්ලෙක් ස්කූටර් එක 5 පාරක් විතර reverse කර කර ඇවිල්ලා මගෙ කකුලේ හප්පලා “
පිස්සුද බං මුන්ට ?
------ Post added on Dec 6, 2022 at 10:13 PM
lassana ekiyakd, ubata thibune number eka illagannaඅද වත්තේගම singhe super එකට ගිය කෙල්ලෙක් ස්කූටර් එක 5 පාරක් විතර reverse කර කර ඇවිල්ලා මගෙ කකුලේ හප්පලා “sorry….” කිව්වා.
පිස්සුද බං මුන්ට ?
------ Post added on Dec 6, 2022 at 10:13 PM
මෙහෙම ගියොත් ගේ අස්සට ඇවිත් හප්පලා යයි.
අද වත්තේගම singhe super එකට ගිය කෙල්ලෙක් ස්කූටර් එක 5 පාරක් විතර reverse කර කර ඇවිල්ලා මගෙ කකුලේ හප්පලා “sorry….” කිව්වා.
පිස්සුද බං මුන්ට ?
------ Post added on Dec 6, 2022 at 10:13 PM
okunge reaction time eka wadiyi. ganu ithin eka danagena himin yanna ona. habai anik unta yanna ida deela.ඕකේ අවුල්ම පාට් එක හැප්පුනාම බයට ඩබල් එකේ රෙස් වෙන එක
අත් දෙක හැඩල් එකේ තිබ්බොත් ආයේ සොරිම තමා. බයික් එක උඩුගුවනට

මම බලගොල්ලේ, පල්ලෙකැලේ කාළයක් හිටියා.උඹ වත්තේගම කොහෙද?
මං කුණ්ඩසාලේ
මං වරාපිටිය හන්දියෙන් ඇතුලේ.මම බලගොල්ලේ, පල්ලෙකැලේ කාළයක් හිටියා.
හොඳට බිව්වා මතකයි.![]()
සිරා බන්. පෙලක් වෙලාවට ඇතුල් පාරවල් වල ඉඳලා ලොවෙත් බලන් නැතිව මහ පාරට දානවාokunge reaction time eka wadiyi. ganu ithin eka danagena himin yanna ona. habai anik unta yanna ida deela.
