ඩෙංගු හැදිල හිටියට පස්සෙ අද තමා නංගිගෙ ස්කූටරේ ටිකක් බැලුවෙ
එයා අපේ එක ගෙනිච්ච මේක සර්විස් කරන්න කියල
ඉස්සරහ බ්‍රේක් හොදටම තදයි...
අනේ මංද ඔහේ පදිනව.
රෝදෙ හිරයි කිය කිය පදිනව, මස්සිනා මේව ගැන හරියකට හොයල බලන්නෙ නෑ
එයා අපේ එක ගෙනිච්ච මේක සර්විස් කරන්න කියල
ඉස්සරහ බ්‍රේක් හොදටම තදයි...
අනේ මංද ඔහේ පදිනව.
රෝදෙ හිරයි කිය කිය පදිනව, මස්සිනා මේව ගැන හරියකට හොයල බලන්නෙ නෑ