ස්කූටරේ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,360
    113
    ඩෙංගු හැදිල හිටියට පස්සෙ අද තමා නංගිගෙ ස්කූටරේ ටිකක් බැලුවෙ
    එයා අපේ එක ගෙනිච්ච මේක සර්විස් කරන්න කියල
    ඉස්සරහ බ්‍රේක් හොදටම තදයි...

    අනේ මංද ඔහේ පදිනව.
    රෝදෙ හිරයි කිය කිය පදිනව, මස්සිනා මේව ගැන හරියකට හොයල බලන්නෙ නෑ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,360
    113
    Pissuda ban owa service karanna..ledak nam hadapan..hama ledema service walin hariyan na
    කිලෝමීටර 6000කට වඩා පැදල, යාන්තං මං කියල ඔයිල් එකනං මාරු කෙරුව
    අඩුම ගානෙ කේබල් එක ටිකක් බුරුල් කරගන්න බැරිද.. මං නංගිට ඒව කියල දීල තියෙන්නෙ
    කොහොමත් කේබල් සවුත්තු ඇති. ඉස්සරහට එකක් දාන්න වෙනව
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,217
    74,558
    113
    ඩෙංගු හැදිල හිටියට පස්සෙ අද තමා නංගිගෙ ස්කූටරේ ටිකක් බැලුවෙ
    එයා අපේ එක ගෙනිච්ච මේක සර්විස් කරන්න කියල
    ඉස්සරහ බ්‍රේක් හොදටම තදයි...

    අනේ මංද ඔහේ පදිනව.
    රෝදෙ හිරයි කිය කිය පදිනව, මස්සිනා මේව ගැන හරියකට හොයල බලන්නෙ නෑ
    nangiwa kotuwata yawapan, service ekak karan ei.
     

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    Ithin salli onetha cable ekata?
    Theeee Next Thread will beeeee........:lol:
    117196517_3362870533764579_7114689500970701837_n.jpg
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,767
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    "අනුරාධගේ දින පොතේ පිටු"
    කියල සෙක්ෂන් එකක් GTRZ ට කියලා ඉල්ලගනින්.....
    නැතිව මේක කරන්න බෑ. උබ දාන පොස්ට්.

    "චු කරන්න කලින් පොලව තෙමිලා තිබ්බේ නෑ චු කරාට පස්සේ පොලොව තෙමිලා...
    "
    "බයිසිකලේ යනකොට රෝදේ කැරකෙනවා"
    බයිස්කලේ බ්රේක් ගහද්දි කේබල් එක හෙළ වෙනවා"
    වගේ ඒවා නේ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,360
    113
    cable eke issue ekakda ? shoe eke issue ekak da ?
    පැච් එක දාගන්නත් ඕනෙ
    ලබන සදුද වෙනකං එලියට බහින්න එපා කියල අම්ම කිව්ව
    පැච් එක දාගන්න යනකොට ඉතුරු ටිකත් බැස්සොත් තල්ලු කරං යන්න වෙනව. ඩෙංගු හැදිල හිටපු මම :D

    බ්‍රේක් එකනං මට බුරුල් කරල බැලුවැකි.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඩෙංගු හැදිල හිටියට පස්සෙ අද තමා නංගිගෙ ස්කූටරේ ටිකක් බැලුවෙ
    එයා අපේ එක ගෙනිච්ච මේක සර්විස් කරන්න කියල
    ඉස්සරහ බ්‍රේක් හොදටම තදයි...

    අනේ මංද ඔහේ පදිනව.
    රෝදෙ හිරයි කිය කිය පදිනව, මස්සිනා මේව ගැන හරියකට හොයල බලන්නෙ නෑ

    මස්සිනා ට කිව්වද උබ ??
    ඌ කිරියේ ඉන්නවා නේද ?

    mage geni witharak padinawanam mama hadanawa, oya eka eka halparuwo padinawanam hadala padinna dena ganna ona, nethnam happila mariyalla. mata moko.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,062
    19,582
    113
    Miami
    මාත් ලෙඩක් ආවෙ නැත්නම් හදන්නෙ නෑ. සතියට සැරයක් පිවට් පොයින්ට්ස් වලට ඔයිල් දානවා, කේබල් ඔයිල් කරනවා, කිලෝමීටර් 3000න් ඔයිල් මාරු කරනවා. බ්‍රේක් ක්ලච් එහෙම ඇජස්ට් කරනවා ඉඳල හිටල.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,136
    31,895
    113
    ඩෙංගු හැදිල හිටියට පස්සෙ අද තමා නංගිගෙ ස්කූටරේ ටිකක් බැලුවෙ
    එයා අපේ එක ගෙනිච්ච මේක සර්විස් කරන්න කියල
    ඉස්සරහ බ්‍රේක් හොදටම තදයි...

    අනේ මංද ඔහේ පදිනව.
    රෝදෙ හිරයි කිය කිය පදිනව, මස්සිනා මේව ගැන හරියකට හොයල බලන්නෙ නෑ
    Massinata lubricant ekak aragena deepan nangiwa haiyen padinna...