ස්ටේෂන්_මාස්ටර් මචන්ලා මතකද ඉස්සර උඩරට පැත්තේ ටෙලි නාට්යක් ගියා අර ස්ටේෂන් මාස්ටර් කෙනෙක් ගේ දුවක් එක්ක යාලු උන අලුතින් ආපු තරුණ ස්ටේෂන් මාස්ටර්. මම හිතන්නේ ඒකට හිටියේ බිමල් ජයකොඩි . ඒ කතවේ නම මතකද කාට හරි.