ස්ටේෂන්_මාස්ටර්

siripala

Member
Oct 10, 2006
2,869
442
0
ස්ටේෂන්_මාස්ටර්

මචන්ලා මතකද ඉස්සර උඩරට පැත්තේ ටෙලි නාට්‍යක් ගියා අර ස්ටේෂන් මාස්ටර් කෙනෙක් ගේ දුවක් එක්ක යාලු උන අලුතින් ආපු තරුණ ස්ටේෂන් මාස්ටර්. මම හිතන්නේ ඒකට හිටියේ බිමල් ජයකොඩි . ඒ කතවේ නම මතකද කාට හරි.
 
Last edited:

san**

Well-known member
  • Feb 21, 2012
    5,644
    8,843
    113
    kandy
    ඔය ටික විතරක් කිව්වට මතක් වෙන්නේ නැ බන්..තව ටිකක් විස්තර කරපන්..කොයි කාලේ වගේද ගියේ ?මොකේද ගියේ ?
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    ඕක සිරා ටෙලිය දැන් තියන කසිකබල් වගේ නෙමේ ...ස්ටේෂන් එක ඔහිය ..ඕක ඇත්ත කතාවක් ලු...
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    සිරාවටම ඕක ඔහිය ස්ටේෂන් එකේ ගියේ. ශකේ නම මතකයට එන්නෙ නැහැ නේ. අද තියෙන්නේ මොන දහ ජරාවද බන්.


    ඕක සිරා ටෙලිය දැන් තියන කසිකබල් වගේ නෙමේ ...ස්ටේෂන් එක ඔහිය ..ඕක ඇත්ත කතාවක් ලු...
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මිහිදුම් සෙවනැලි. දැන් මතකයි. එල . අඩේ මේක ආයේ බලන්න ක්‍රමයක් නැද්ද. යු ටියුබ් එකේවත් නැද්ද ?
     
    Last edited: