මචන්, උඹල කවුද ඉන්නේ MSFT, AMZN, GOOGL වගේ ටෙක් කොම්පැනි වල ස්ටොක් ගත්ත හෝ ඒ ගැන අවබෝධයක් තියෙන.
මම 2016 ඉඳල එක දිගට MSFT ස්ටොක් අරගත්තා, 10% ඩිස්කවුන්ට් එකක් හම්බුවෙන නිසා. ඒ කාලේ $70 ගණන්වල තිබුන $150ට විතර නැගල ගිය අවුරුද්දේ ඉඳන් එක පාර $295 ට විතර නැගල නේ තියෙන්නේ. මට වෙලාවකට හිතෙනවා ගත්ත Profit එක withdraw කරලා දාන්න. මේ ගැන දන්නා කෙනෙක් කියන්න මේ කොම්පැනි වල ස්ටොක් මෙහෙම වැඩි උනේ COVID කාලේ නේ, ඉතින් මේවා අපහු පට ගාල බහීවිද?
If you do work at Microsoft, you should be able to assign a value to your OWN employer.
Is the current PER justified considering the earnings, future projects, growth opportunities, acquisitions etc?
Being a MSFT employer, why would you ask strangers on the internet whether the share is overpriced or not? Makes no sense

We are in a tech bubble, like it was in 1999. Most tech companies are heavily overpriced, yet this could continue for another year or so.
$MSFT should be fine. In the long run, MSFT will only grow. If you don't need this money for the next 5/10 years, just keep it there.
If you got the shares through an employee program, you might not be able to cash out as you wish.
There might be a vesting period.
------
Post added on Sep 27, 2021 at 6:27 PM