ස්ත්රී දූෂණය !
ඇම්ඩාගේ කතා ටිකක් කියවනකොට මේක මතක් උනේ. මට කිව්වේ අයියා කෙනෙක්. ඇත්තටම වෙච්ච එකක් කියල තමයි කිව්වේ. repost නම් හෝ තේරුනේ නැත්නම් හෝ හිනා යන්නේ නැත්නම් හෝ ඉහත සියල්ල හෝ කිහිපයක් නම් sorry වේවා

ඔන්න එක ස්ත්රී දූෂණ නඩුවකදී විත්තියේ lawyer පැමිණිලිකාරියගෙන් ප්රශ්න කරනවලු.
lawyer : දැන් මේ විත්තිකරුවාද තමුන්ව දූෂණය කරේ?
පැමිණිලිකාරිය : ඔව්
lawyer : කොහෙදිද මේක සිද්ද උනේ?
පැමිණිලිකාරිය : ගෙදර පිටිපස්සේ කැලේදී
lawyer : කොහොමද තමාව දූෂණය කරේ?
පැමිණිලිකාරිය : මාව ගහකට හේත්තු කරලා තමයි කරේ.
lawyer : අපි හැමෝටම පේනවා මේ විත්තිකාරයා තමාට වඩා ගොඩක් උසින් අඩුයි. ඉතින් ඔය කියන විදියේ දූෂණයක් කරන්න බැහැ කියල ඒකෙන්ම පැහැදිලි වෙනවා නේද?
පැමිණිලිකාරිය : නෑ ඉතින් මම පොඩ්ඩක් පාත් උනා