ස්තිර තැන්පතුවලට හොද බැංකු?

dagara waliga

Well-known member
  • Aug 27, 2018
    877
    561
    93
    Colombo
    ස්තිර තැන්පතුවලට හොද බැංකු?

    මචංලා මංගාව 250000k තියෙනව ඒක අවුරුද්දට හරි අවුරුදු එක හමාරකට හරි fixed deposit කරන්න හොද තැනක් දන්නවනං දෙන රේට් එක්ක කමෙන්ට් කරන්න.
    ලොකු උදව්ව්වක්.(විශ්වාස තැනක්)
    .
    තාත්තගෙ නමට දාන්න තමයි හිතන් ඉන්නෙ.
    .
    හෙනම ගේමක් දීල ඉතුරුකරගත්තෙ.වියදම් වෙන නිසා ඕක දාන්නෙ.තව අවුරුද්දකින් බයික් එකක් ගන්න ප්ලෑන් කරන් ඉන්නෙ.
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    මගේ ලක්ෂ 150ක් බැන්ක් ඔෆ් සිලොන් තියෙනවා.ලක්ෂ අසූවක් එන්ස්බී තියෙනවා.ලක්ෂ හැටක් මහජන එකේ දැම්ම.තව හතලිහක් හැටන් එකේ.ලක්ෂ තිහක් එන්ඩීබී. ලක්ෂ දහය ගනේ හැම බැංකුවකම දැම්මා.එන පොලියත් ‍ෆික්ස්ඩ් වෙනවා.මම ගන්නේ නැ.මගේ සල්ලි නෙවෙයි පරම්පරාවේ සල්ලි.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    Nsb thama secure ma bankwa.

    Amaruwen hoyapu salli nisa wadi poli dena unsecured ewaye daanna epa.

    Nsb wagr sure thanaka daanna
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    gov. bank / sampath / commercial / hnb wage ekaka dapan ban.

    Wedi poli ganna gihin umbata thiena ekath nethi karaganna wei neththan.

    Gramieeya banku loku poliyak denawa ewage danna epa.
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Machan 20 Million wage FD boc eke tiyenawanam eka epa karala 18 lak gannawa nam monthly installment 55000 lu 5 years. Padu nadda
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Nsb thama secure ma bankwa.

    Amaruwen hoyapu salli nisa wadi poli dena unsecured ewaye daanna epa.

    Nsb wagr sure thanaka daanna

    oke danna epa.. oka hora bankuwak...
    Dammika Pererage hena magadiyak oka.
    Lankawe register wela nehe.

    Wena rataka bank aeka ka mokuk da case aekuk...

    Money loaundrin karanna use karanne

    Current accounts maintain karana hema bank ekakma, central bank eke register wela inna oni. ehema hora karanna be.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මචන්, අපි කට්ට කාලා හම්බ කරන සල්ලි වටින්නේ අපිට. ඒත් ලක්ෂ දෙකහමාරක් කියන්නේ බැංකුවකට හෝ මූල්ය ආයතනයට බොහොම පොඩි ගානක් බන්.

    ඉතින් උබ මහ බැංකුවේ රෙජ්ස්ටර් වෙලා තියෙන, පිලිගත් සහ වැඩිම පොලියක් දෙන ඕනම බැංකුවක හෝ මූල්ය ආයතනයක ඔය සල්ලි ටික දාපන්. :rolleyes:

    කිසි අවුලක් වෙන්නේ නෑ. :cool:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මචන්, අපි කට්ට කාලා හම්බ කරන සල්ලි වටින්නේ අපිට. ඒත් ලක්ෂ දෙකහමාරක් කියන්නේ බැංකුවකට හෝ මූල්ය ආයතනයට බොහොම පොඩි ගානක් බන්.

    ඉතින් උබ මහ බැංකුවේ රෙජ්ස්ටර් වෙලා තියෙන, පිලිගත් සහ වැඩිම පොලියක් දෙන ඕනම බැංකුවක හෝ මූල්ය ආයතනයක ඔය සල්ලි ටික දාපන්. :rolleyes:

    කිසි අවුලක් වෙන්නේ නෑ. :cool:

    :yes::yes:
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,448
    36,377
    113
    මැදමහනුවර
    මගේ ලක්ෂ 150ක් බැන්ක් ඔෆ් සිලොන් තියෙනවා.ලක්ෂ අසූවක් එන්ස්බී තියෙනවා.ලක්ෂ හැටක් මහජන එකේ දැම්ම.තව හතලිහක් හැටන් එකේ.ලක්ෂ තිහක් එන්ඩීබී. ලක්ෂ දහය ගනේ හැම බැංකුවකම දැම්මා.එන පොලියත් ‍ෆික්ස්ඩ් වෙනවා.මම ගන්නේ නැ.මගේ සල්ලි නෙවෙයි පරම්පරාවේ සල්ලි.

    10ක් දීපන් ණයට
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,659
    13,391

    ඔච්චර සල්ලි තියාගෙනත් උබල ෆන් එකක් ගන්න ඕන උනහම එන්නේ එලකිරියටද බං

    හයියෝ උබලගේ ජිවිත
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,659
    13,391
    113
    NSB , BOC එකෙන් පිට මොනම වත් private bank / finance company එකක සල්ලි දන්න එපා