ස්තුතියි

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    පහුගිය ටිකේ මම අලුතින් චෛථයක් හදන තැනක් අහල පෝස්ට් දැම්ම හැමෝටම මතයක් ඇති.ඒ පෝස්ට් වලට කමෙන්ට් වලින් වගේම ගොඩක් අය පීම් මාර්ගයෙන් පවා මට උදව්කරන්න ඉදිරිපත් උනා..ඒ හැමෝටම ස්තුතියි කරන්න ඕන නිසා තමයි මම මේ පෝස්ට් එක දාන්නේ..ලබන මාසේ පෝය දවසට මගේ දුවගේ අපලේ වෙනුවෙන් කෙරෙන වැඩ කටයුතු සිද්දවෙනවා..ඉතින් නැවත වාරයක් උදව් කල හැමෝටම ගොඩක් ස්තුතියි සහ ගොඩක් පින්..:D:D
     
    • Like
    Reactions: AselaAsanka

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අහන්නත් සතුටුයි !! සියලු කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා !! :D
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    පහුගිය ටිකේ මම අලුතින් චෛථයක් හදන තැනක් අහල පෝස්ට් දැම්ම හැමෝටම මතයක් ඇති.ඒ පෝස්ට් වලට කමෙන්ට් වලින් වගේම ගොඩක් අය පීම් මාර්ගයෙන් පවා මට උදව්කරන්න ඉදිරිපත් උනා..ඒ හැමෝටම ස්තුතියි කරන්න ඕන නිසා තමයි මම මේ පෝස්ට් එක දාන්නේ..ලබන මාසේ පෝය දවසට මගේ දුවගේ අපලේ වෙනුවෙන් කෙරෙන වැඩ කටයුතු සිද්දවෙනවා..ඉතින් නැවත වාරයක් උදව් කල හැමෝටම ගොඩක් ස්තුතියි සහ ගොඩක් පින්..:D:D
    siyala katayuthu sarthaka wenna wagema theruwansaranen duwage apaleth duru wenna kiyala eka sithin prarthana karanawa.
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    අහන්නත් සතුටුයි !! සියලු කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා !! :D

    ගොඩක් ස්තුතියි මචන් මම කාගෙවත් නම් සඳහන් කලේ නැත්තේ කාවහරි මඟ හැරුනොත් හොඳ නෑනේ.. :):)
     
    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    නියමයි... ගොඩක් සතුටු දායක ආරන්චියක්...:yes:
    ප්‍රාර්ථනා කරනවා සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා... :D
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    නියමයි... ගොඩක් සතුටු දායක ආරන්චියක්...:yes:
    ප්‍රාර්ථනා කරනවා සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා... :D

    අනේ ඔව් මචං උඹල ගොඩක් මහන්සි උනා..හැමෝටම ගොඩක් පින්..:):)
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    කැතයි හොදේ......
    මට හාංකවිසියක්වත් කිව්වේ නෑ උඹ..................!!!!!!!

    අනේ වැරදියට හිතන්න එපා .පෝස්ට් එක දැම්ම විතරයි කොල්ලෝ ටික පට ගාල ගේමට බැස්ස..ඒක නිසා දාහක් වැඩ තියන ඔබතුමාට කරදර කරන්න හිතුනේ නෑ..:D:D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ වැරදියට හිතන්න එපා .පෝස්ට් එක දැම්ම විතරයි කොල්ලෝ ටික පට ගාල ගේමට බැස්ස..ඒක නිසා දාහක් වැඩ තියන ඔබතුමාට කරදර කරන්න හිතුනේ නෑ..:D:D
    @#$%$#@##$%$#@!!!!!!!
    දරුවෙක් වෙනුවෙන් දෙයක් කරන එක කරදරයක්ද?
    *&^%$^%$###@*&!!!!!!!!!!!!!!!!!!!:growl:
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    @#$%$#@##$%$#@!!!!!!!
    දරුවෙක් වෙනුවෙන් දෙයක් කරන එක කරදරයක්ද?
    *&^%$^%$###@*&!!!!!!!!!!!!!!!!!!!:growl:
    හරි හරි මට එහෙනම් සමවෙන්නකෝ,,මම ඉතින් හැම මගුලටම ඔයාට කරදර කරනවානෙ..:D:D