ස්ප්‍රින් Spring Mattresses

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,019
    3,843
    113
    spring kiyala na. ona ekakata damanna puluwan. mama nikam bima dalath nidagena thiyanawa.
    kokatath mattress wikunana shop ekakin ahala balapan.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    පුළුවන් එත් ස්ප්‍රින්ග් මෙට්ටයක් හරියට වැඩ කරන්න නම් මතුපිට හැමතැනම එක වගේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ බිම අවුලක් නෑ, ඇදට ලෑලි දාල හිදැස් නම් හරියන්නේ නෑ. ලෑලි අතර හිදැස් නැති නම් හරි.
    හිඩැස් තිබ්බොත් මෙට්ටේ ටික දවසකින් අද වෙලා වැඩ නැතිව යය.
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...

    නෝමල් ඩබල් ඇඳක් තියෙන්නෙ.:yes: හරහට ලී දාලා. උඩින් ලෑලි දාලා. චුට්ටක් විතර ලෑලි බැලන්ස් නම් නෑ. හරහට දාපු ලී වල අවුලක් නිසා.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    නෝමල් ඩබල් ඇඳක් තියෙන්නෙ.:yes: හරහට ලී දාලා. උඩින් ලෑලි දාලා. චුට්ටක් විතර ලෑලි බැලන්ස් නම් නෑ. හරහට දාපු ලී වල අවුලක් නිසා.

    ඉතින් බන් ලී ටික අයින් කරලා plywood එකක් දාපන්. හරහට පොලු දාල නම් 1/4 එක ඇති.
    1/4 ලෑල්ල 3000- 4000ක් වගේ මතක හොදම එක (මැලේෂියන්)
    වැඩේ ඉවරය්.............
     
    • Like
    Reactions: P o o L

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ඉතින් බන් ලී ටික අයින් කරලා plywood එකක් දාපන්. හරහට පොලු දාල නම් 1/4 එක ඇති.
    1/4 ලෑල්ල 3000- 4000ක් වගේ මතක හොදම එක (මැලේෂියන්)
    වැඩේ ඉවරය්.............

    එහෙම එකක ගැන දැනං හිටියෙ නෑ . ලී කඩේකට ගිහිං බලන්න ඕනෙ . වහල ගහන ලී එහෙම ගේන තැන්වල තියනවා නේද?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මොකෝ මේ හදිසියෙ ඉස්පිරිං මෙට්ට ගේන්නෙ...
    පෙලවහක්වත් කරගන්නද යන්නෙ.... හික්... හික්....

    * * * * * * * * * *
    ෆ්ලයිවුඩ් දාන එකතමා ලේසිම වැඩේ... බැලන්ස් වෙන්න ....
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    මොකෝ මේ හදිසියෙ ඉස්පිරිං මෙට්ට ගේන්නෙ...
    පෙලවහක්වත් කරගන්නද යන්නෙ.... හික්... හික්....

    * * * * * * * * * *
    ෆ්ලයිවුඩ් දාන එකතමා ලේසිම වැඩේ... බැලන්ස් වෙන්න ....

    නෑ. මම ආර්පිකෝ ඩබල් ලෙයර් එකක නිදා ගන්නෙ . ඒක අවුරුදු දහයක් හොඳට තියනවා කිව්වට. එහෙම උනේ නෑ අවුරුදු 5ක් යනකොට මෙට්ටෙ බැස්සා. දැං ඒකෙ තමා නිදා ගන්නෙ. ඒත් ඒකෙ පෙරලුනාම මැරුණා වගේ නින්ද යනවා. උදේට ඇඟ රිදෙනවා. ඉතිං මෙට්ටයක් ගන්න ඕන කම තිබ්බා මේ ජනවාරි වල ඉඳන්ම. ඒත් කම්මැලි නිසා ගන්න ගියේ නෑ. මේකේ කෙනෙක් ස්ප්‍රිං එකක් ගත්තා කියලා ත්‍රෙඩ් එකක් දාලා තියනවා දැක්කම මටත් ආසා හිතුනා ඒකක් ගන්න. අර සිංහල ජාන :baffled:. ඒත් කලිං එහෙම එකක් ගෙදර තිබිලා නෑ. ඒකයි තියන අයගෙන් විස්තර ටිකක් දැන ගන්න බැලුවෙ. :P
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    එහෙම එකක ගැන දැනං හිටියෙ නෑ . ලී කඩේකට ගිහිං බලන්න ඕනෙ . වහල ගහන ලී එහෙම ගේන තැන්වල තියනවා නේද?

    අනේ බන් උබලෑ පැත්තේ plywood තියන්නේ හර්ඩ්වෙයාර් වලද, ග්‍රොසරි වලද , ෆර්මසි වලද කියල දන්නේ නෑ. :angry::angry::angry::angry:

    ඔය කොහෙන් හරි අරගෙන වැඩේ ගොඩ දාගනින්............. :cool::cool::cool::cool:
     
    Last edited:

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...

    අනේ බන් උබලෑ පැත්තේ plywood තියන්නේ හර්ඩ්වෙයාර් වලද, ග්‍රොසරි වලද , ෆර්මසි වලද කියල දන්නේ නෑ. :angry::angry::angry::angry:

    ඔය කොහෙන් හරි අරගෙන වැඩේ ගොඩ දාගනින්............. :cool::cool::cool::cool:

    :rolleyes::rolleyes::rolleyes:

    එල එලෝ. අපි ලී ගන්නෙ ලංකාවෙ ගස් වලිං ලී ඉරණ මෝල් වලිං ඉතිං ඔය ලී ගැන දන්නෙ නෑ. :love::love:
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    :rolleyes::rolleyes::rolleyes:

    එල එලෝ. අපි ලී ගන්නෙ ලංකාවෙ ගස් වලිං ලී ඉරණ මෝල් වලිං ඉතිං ඔය ලී ගැන දන්නෙ නෑ. :love::love:

    හාකෝ හාකෝ.......... දම්රෝ ස්ප්‍රින්ග් මෙට්ටේ නම් කියල තියනවා මාස් 2න් දෙකට ද කොහෙද පැත්ත මාරු කරන්න ඕනේ. නැත්තන් ස්ප්‍රින්ග් බහිනවා
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    හාකෝ හාකෝ.......... දම්රෝ ස්ප්‍රින්ග් මෙට්ටේ නම් කියල තියනවා මාස් 2න් දෙකට ද කොහෙද පැත්ත මාරු කරන්න ඕනේ. නැත්තන් ස්ප්‍රින්ග් බහිනවා

    Thanks කිව්වට. :cool::cool:
    එහෙමද එහෙනං හොයලා බලලා හොදම බෑන්ඩ් එකක එකක් ගන්න ඕනෙ.