පුළුවන් එත් ස්ප්‍රින්ග් මෙට්ටයක් හරියට වැඩ කරන්න නම් මතුපිට හැමතැනම එක වගේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ බිම අවුලක් නෑ, ඇදට ලෑලි දාල හිදැස් නම් හරියන්නේ නෑ. ලෑලි අතර හිදැස් නැති නම් හරි.
හිඩැස් තිබ්බොත් මෙට්ටේ ටික දවසකින් අද වෙලා වැඩ නැතිව යය.
හරහට ලී දාලා. උඩින් ලෑලි දාලා. චුට්ටක් විතර ලෑලි බැලන්ස් නම් නෑ. හරහට දාපු ලී වල අවුලක් නිසා.නෝමල් ඩබල් ඇඳක් තියෙන්නෙ.හරහට ලී දාලා. උඩින් ලෑලි දාලා. චුට්ටක් විතර ලෑලි බැලන්ස් නම් නෑ. හරහට දාපු ලී වල අවුලක් නිසා.
ඉතින් බන් ලී ටික අයින් කරලා plywood එකක් දාපන්. හරහට පොලු දාල නම් 1/4 එක ඇති.
1/4 ලෑල්ල 3000- 4000ක් වගේ මතක හොදම එක (මැලේෂියන්)
වැඩේ ඉවරය්.............
මොකෝ මේ හදිසියෙ ඉස්පිරිං මෙට්ට ගේන්නෙ...
පෙලවහක්වත් කරගන්නද යන්නෙ.... හික්... හික්....
* * * * * * * * * *
ෆ්ලයිවුඩ් දාන එකතමා ලේසිම වැඩේ... බැලන්ස් වෙන්න ....
. ඒත් කලිං එහෙම එකක් ගෙදර තිබිලා නෑ. ඒකයි තියන අයගෙන් විස්තර ටිකක් දැන ගන්න බැලුවෙ. 
එහෙම එකක ගැන දැනං හිටියෙ නෑ . ලී කඩේකට ගිහිං බලන්න ඕනෙ . වහල ගහන ලී එහෙම ගේන තැන්වල තියනවා නේද?







අනේ බන් උබලෑ පැත්තේ plywood තියන්නේ හර්ඩ්වෙයාර් වලද, ග්‍රොසරි වලද , ෆර්මසි වලද කියල දන්නේ නෑ.![]()
ඔය කොහෙන් හරි අරගෙන වැඩේ ගොඩ දාගනින්.............![]()





එල එලෝ. අපි ලී ගන්නෙ ලංකාවෙ ගස් වලිං ලී ඉරණ මෝල් වලිං ඉතිං ඔය ලී ගැන දන්නෙ නෑ.![]()
හාකෝ හාකෝ.......... දම්රෝ ස්ප්‍රින්ග් මෙට්ටේ නම් කියල තියනවා මාස් 2න් දෙකට ද කොහෙද පැත්ත මාරු කරන්න ඕනේ. නැත්තන් ස්ප්‍රින්ග් බහිනවා

