ස්පැගටි දහම හා කාන්තා නිදහස

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒන් වහීත කුට්ටි ෂැවෝනි කුෂ් ස්පැගටීස් වාහ.
    රාමේන්
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    සැගව සිටි ටෝටිලා යක්ෂයා විසින් හූ කීම නිසා මිනිසා ඇදුම් ඇදීමට පටන් ගත් බව ඔබට මතක ඇති :lol::lol::lol::rofl:




    රාමේන් :love::love:
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මොකද්ද මේ ස්පැගටි දහම කියන්නේ ? :nerd:

    ලොව ඇති එකම, අන්තවාදී නොවන, සැමට එක සේ සලකන, සැබෑ දෙවි කෙනෙක් ඇති එකම ආගම. ඉන් ද නේම් ඔෆ් හිස් නූඩිලිනස් ෆ්ලයින් ස්පැගටි මොන්ස්ට, රාමෙන් කාපන් පස්තා
     
    spaghetti-with-meatballs-and-spicy-tomato-sauce-102298-1.jpeg


    අයි ලව් ස්පැගටි (Spaghetti), ආගම බේදයකින් තොරව කමු