Samsung 1 day max ( okkoma features use karanawanan)මේක ඔයාට ෂුවර්ද මචෝ හැම Samsung smart watch එකකම එහෙමද...![]()
Samsung 1 day max ( okkoma features use karanawanan)මේක ඔයාට ෂුවර්ද මචෝ හැම Samsung smart watch එකකම එහෙමද...![]()
Sapayakne bnSamsung 1 day max ( okkoma features use karanawanan)
එකනේ අවුල ඈත පලාතක ට්‍රිප් එකක්, කෑම්පින් වගේ ගියොත් කෙලවෙනවා ...Samsung 1 day max ( okkoma features use karanawanan)
Smart watch eken karana wada monada activity tracking walata amathara?

ඔව් බොරු fancy features වැඩක් නෑ. අනික ගොඩක් workout features, sleep tracking හොදටම accuracy අඩුයි.අරන් මාසයක් යද්දි features වලට තියෙන පු$ අමාරුව හොඳ වෙනවා
අන්තිමට වෙලාව බලන එකයි. show off එකයි විතරයි ඉතුරු වෙන්නෙ
සිලිකන් එකත් එනව බන්. ඒක ගානත් අඩුයි මැග්නටික් එකට වඩා. ඇයි මැග්නටික් එක අවුල්ද?Mama Use karane Haylou RS4 Plus ekak. Battery nam mage 10 days wage thiyenawa normal usage ekka. Magnetic stripe eka nathuwa normal stripe ekak awanam thawath hodai
Yes, boru wada owaඅරන් මාසයක් යද්දි features වලට තියෙන පු$ අමාරුව හොඳ වෙනවා
අන්තිමට වෙලාව බලන එකයි. show off එකයි විතරයි ඉතුරු වෙන්නෙ
TFT aulda?Oya price range ekata brand ekak widiyata Amazfit hondai, software awlakuth na. Aniwa AMOLED screen tiyena ekak ganin. Normal displays tiyena ewage texts ehema chora
Awul kiyannne mehemai machan, ube budget ekata match wena hatiyata tamai. TFT walata wada Amoled kohomath ganan, display quality sahena wenasak tiyenawaTFT aulda?