ස්මාට් වොච් paradox

GDKN2

Well-known member
  • Oct 27, 2020
    1,478
    2,025
    113
    අරන් මාසයක් යද්දි features වලට තියෙන පු$ අමාරුව හොඳ වෙනවා :lol:


    අන්තිමට වෙලාව බලන එකයි. show off එකයි විතරයි ඉතුරු වෙන්නෙ
     

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    දවස ගානේ charge කරන්න වෙනවනන් වදයක්නෙ.. තව එකක් වැඩි වෙනවා charge karana ලිස්ට් එකට
     
    • Like
    Reactions: olu bakka and GDKN2

    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    Mama Use karane Haylou RS4 Plus ekak. Battery nam mage 10 days wage thiyenawa normal usage ekka. Magnetic stripe eka nathuwa normal stripe ekak awanam thawath hodai
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,724
    23,400
    113
    අරන් මාසයක් යද්දි features වලට තියෙන පු$ අමාරුව හොඳ වෙනවා :lol:


    අන්තිමට වෙලාව බලන එකයි. show off එකයි විතරයි ඉතුරු වෙන්නෙ
    ඔව් බොරු fancy features වැඩක් නෑ. අනික ගොඩක් workout features, sleep tracking හොදටම accuracy අඩුයි.
    හැබැයි steps count වෙනව ගොඩක් හොදට. මට ඒකනන් වටිනව. මට ඒකෙ steps මෙච්චරක් ඇවිදල කියල වැටුනම තව ඇවිදින්න හිතෙනව. ඒක ලොකු උදවුවක් daily steps ගාන achieve කරගන්න.


    Mama Use karane Haylou RS4 Plus ekak. Battery nam mage 10 days wage thiyenawa normal usage ekka. Magnetic stripe eka nathuwa normal stripe ekak awanam thawath hodai
    සිලිකන් එකත් එනව බන්. ඒක ගානත් අඩුයි මැග්නටික් එකට වඩා. ඇයි මැග්නටික් එක අවුල්ද?
    ------ Post added on Mar 23, 2023 at 10:14 PM
     
    • Like
    • Love
    Reactions: NRTG and GDKN2

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    අරන් මාසයක් යද්දි features වලට තියෙන පු$ අමාරුව හොඳ වෙනවා :lol:


    අන්තිමට වෙලාව බලන එකයි. show off එකයි විතරයි ඉතුරු වෙන්නෙ
    Yes, boru wada owa
     
    • Love
    Reactions: GDKN2

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,029
    4,582
    113
    my one is a Samsung. it is great to track your sleep and give you a lot of insights. for example although i sleep for 7 hours i realized i am actually only sleeping for 5 and 45 min the rest is not sleep. it gives you step count and hear rate. stress rate.
    i have walked 32km for this month so far. very good information ....
     
    • Love
    Reactions: olu bakka

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මං ගාව haylou LS 02.6000 කට ගත්තේ .අවුරුදු 3 ක්ව ගේ වෙන්න එනවා. බැටරි එක තාම දවස් 10 ක් වගේ තියෙනවා. 24H හාට් රෙට් sensor වැඩ.
     
    • Love
    Reactions: olu bakka

    alex007

    Well-known member
  • May 17, 2007
    820
    1,676
    93
    Oya price range ekata brand ekak widiyata Amazfit hondai, software awlakuth na. Aniwa AMOLED screen tiyena ekak ganin. Normal displays tiyena ewage texts ehema chora