එහෙනම් S duos 2 or ACE 3 LTEවගේ එකකට ට්‍රයක් දාපන්. මම නම් කියන්නෙ තව ටිකක් හිටපන් මචන් හදිසි නොවී.ජේමිස්බන්ඩා007;16691730 said:දැන් නම් ඉවසුව හොදටම ඇති........ මට අරන් දෙනව කියල පොරොන්දු වුනා ගෙදරින්
මෙක මගෙ පලවෙනි ෆොන් එක.... මෙව ගැන දන්නෙ නැති නිසා තමයි.. උඹලගෙන් හෙල්ප් එකක් ඉල්ලුවෙ මචං...........![]()

එළකිරි කොල්ලෙක්;16695032 said:එහෙනම් S duos 2 or ACE 3 LTEවගේ එකකට ට්‍රයක් දාපන්. මම නම් කියන්නෙ තව ටිකක් හිටපන් මචන් හදිසි නොවී.![]()

Ow bun. Aluth model aawama parana model wala price adu wenawaජේමිස්බන්ඩා007;16697371 said:
ඇයි.......බන් හදිසිවෙන්න එපා කියන්නෙ....තව price අඩු වෙවිද ඉස්සරහට..........![]()
S duos 1 ekata una de mathaka ne bn. eken passe wedi kalayak giye ne e price ekatama s duos 2 awaජේමිස්බන්ඩා007;16697371 said:
ඇයි.......බන් හදිසිවෙන්න එපා කියන්නෙ....තව price අඩු වෙවිද ඉස්සරහට..........![]()
kohomath kalet ekka price aduwenawa anikwata wada honda model enawa ne bn.cam yanna onna menna thiyalama ganin ekak
mama qwata



Moto E, Micromax Unite 2 elagata hit wena phone 2k, dekema mehe price eka Rs.17,000/= k wage wenne. e deka awama entry level segment eke phone wala price godak durata adu wenawa(adu karanna wenawa).
anika Lumia 530,Ace 4,S Duos 3 enna kittui den. tikak kal iwasala inna macho oya ganata top phone ekak gaththeki.

)

nokia android phones naha. nokia x eke thiyenne nokia x platform eka. eka android ma nemei android fork ekak. android walata asanam android ekak ganin, nokia phones android neme.
yeah ACE 3 eka mage ganit aran dunna
25k una
4G tiyenawa phone ekat huru buhutui
front vga 