ස්ලැබ් එකට සිමෙන්ති

ස්ලැබ් එකට සිමෙන්ති

  • Ultra Tec 107

    Votes: 33 76.7%
  • සමුද්‍රා (Tokio Sub brand) 107?

    Votes: 7 16.3%
  • ලංවා 107

    Votes: 3 7.0%

  • Total voters
    43

Donca

Active member
  • Oct 13, 2013
    105
    55
    28
    ගාන පොඩ්ඩක් වැඩි උනත් පුලුවන්නම් සංස්ථා දාපන්, බඩු ෂුවර්. හුණු ගලේ ඉඳලම ලංකාවේ හදන්නේ දන්න විදියට
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,563
    1
    3,585
    113
    Earth
    Copied : FB

    ලංකාවෙ වෙළඳපොලේ ප්‍රධාන වශයෙන් සිමෙන්ති වර්ග තුනක් තියෙනවා. ඒ SLS 107 සිමෙන්ති, SLS 1247 සිමෙන්ති සහ SLS 1253 සිමෙන්ති විදියට.
    ඕකෙන් SLS 1247 සහ SLS 107 සිමෙන්ති තමා කොන්ක්‍රීට් වලට හොද SLS 1253 සිමෙන්ති කොන්ක්‍රීට් වලට සුදුසු නෑ.
    107 සිමෙන්ති ද 1247 සිමෙන්ති ද වඩාත් හොද?
    107 සිමෙන්ති කියන්නෙ සාමාන්‍ය පෝට්ලන්ඩ් සිමෙන්ති, SLS 1247 න් එන්නෙ flyash මිශ්‍ර කරපු සිමෙන්ති . (සංයෝග කරන ලද ද්‍රාව සිමෙන්ති කියලා ගහලා තියෙනවා ලොකුවට)
    ගෙවල් වගේ හදද්දි මේ දෙකෙන් කෝක පාවිච්චි කලත් වෙනසක් නෑ, ඒත් හොදම එක නම් 1247. ඔය ලොකු පාලම් වගේ ඒවට භාවිතා කරන්නෙ SLS 1247 සිමෙන්ති.
    මේ SLS 1247 සිමෙන්ති වල විශේෂ ලක්ෂණ කීපයක් තියෙනවා ඒ තමා මේකෙ තාප විමෝචනය ගොඩක් අඩුයි,ඒ නිසා පුපුරන්නෙ නෑ. ඒ වගේම මළකෑමට ප්‍රතිරෝධීයි.
    ඒ වගේ දේවල් නිසා මේ SLS 1247 සිමෙන්තිය තමා හොදම එක වෙන්නෙ කොන්ක්‍රීට් වලට.
    හැබැයි කලින් කිව්වා වගේ නිවසක වගේ පොඩි කොන්ක්‍රීට් වැඩ වලදි මේ දෙකෙන් කෝක පාවිච්චි කලත් වෙනසක් නැති තරම්.
    ඇයි SLS 1253 සිමෙන්ති කොන්ක්‍රීට් වලට නොසුදුසු වෙන්නෙ?
    මොකද 1253න් එන්නෙ හුණගල් මිශ්‍ර සිමෙන්ති.
    මේක කොන්ක්‍රීට් වලට සුදුසු නැතිවෙන්නෙ අමතරව එකතු කරල තියෙන හුණු (Lime) නිසා.
    ඒක සුදුසු බිත්ති බදින්න සහ කපරාරුවට, මොකද මේ සිමෙන්ති හොදට ඇලෙනවා.
    මේකෙන් කොන්ක්‍රීට් දැම්මොත්, කොන්ක්‍රිට් එක හැකිලිලා (Shirnk) පොඩි පිපිරීම් උනත් ඇති වෙන්න පුලුවන් අමතරව මිශ්‍ර කරලා තියෙන Lime නිසා.




    1741054156030.png
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    Tokyo Ready Mix use karannada (y):yes:

    Oya basla danan reddak na, concrete kiyane cement sand aggregate withrakma neme, okata admixture ennda one

    FYI : Precast concrete is considerably stronger than site-poured concrete

    Bas horu, hardware horu... anika sand iluwanama ewane pas ane manda lankawe unge weda

    Ready Mix or Precast yannda balanda, barinam ithin regular concrete yannada hariya danan ekak set karagena admixture add karala C30 regular concrete ekakata yanda
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    සංස්ථා නං දාන්නේ නැහැ සමහරු. හයි වෙන්න කල් යනවා කියලා. අපි නං සංස්ථා දැම්මේ
    sanstha malata danda epa. oke lime thiyanawa. eka nisa oka slab walta hariyanne na. oka hodayi kaparadu bitthi walata. mama nam mulu gedaratama damme wadipurama tokyo super. superi ekata thiyanawa. slab eka patta kiyala balapu kipa denekma kiwwa