අඩෝ උබලගෙ ස්ලැබ් වල කම්බි දාල තියල වැඩ නතර කරල තියන ඒවගෙ කම්බි වැස්සට තෙමිල දිරන එක වලක්වන්න මොනවගේ දේවල්ද කලේ? මම බැලුවෙ ඇන්ටිකොරෝසිව් පේන්ට් එකක් ගාන්න. හැබැයි මේක ගාල ආයිත් කොන්ක්‍රීට් දානකොට කම්බි වලට සිමෙන්ති අල්ලන්නෙ නැතිවෙයිද කියල බයකුත් තියනව? මේ price hike එකත් එක්ක වැඩේ කරන් යන්න බෑ බන් නවත්තල දාන්න බැලුවෙ. ආතල් එකට අලුතෙන් car porche එකක් එක්ක 3 story පොඩියට ගෙයක් හදන්න plan කරල car porche එක හදල ස්ලැබ් එක දාල ඉවර කලා. ගනන් හදල බැලුවම ඉතුරු ඒව කරගන්න බෑ අතේ ඉතිරියෙන් ණය නොවී. ඒ නිසා අතෑරල දැම්ම. මට කියපන්කො උබලත් slab වල කම්බි වලට කොහොමද කාලයක් තියාගන්න මලකඩ නොකන්න කරගත්තෙ කියල
ps: machan mage slab eka daala iwarai meke ahala tiyenne eka dammata passse ara udata awith tiyana kambi tika gana
ps: machan mage slab eka daala iwarai meke ahala tiyenne eka dammata passse ara udata awith tiyana kambi tika gana
Last edited: