ස්වයං වින්දනය

pitastharaya

Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    ඕක සාමාන්‍ය දෙයක්,පිට නොකර හිටියොත් වේදනාවක් එනව
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,839
    1
    60,692
    113
    Mother Earth
    පෝය දවසට ඇට දෙක මාරු වෙනවා බන්. උබට ඒක වෙන්න ඇති පේන්න ඇත්තෙ. ඒක නෝර්මල් දෙයක්. සයන්ටිෆිකලි මොකද්ද සීන් එක කියල නම් දන්නෙ නෑ.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    පෝය දවසට ඇට දෙක මාරු වෙනවා බන්. උබට ඒක වෙන්න ඇති පේන්න ඇත්තෙ. ඒක නෝර්මල් දෙයක්. සයන්ටිෆිකලි මොකද්ද සීන් එක කියල නම් දන්නෙ නෑ.
    හඳේ පිහිට්ට්මත් එක්ක ගුරුත්වාකශනෙයේ වෙන වෙනස්ව්විම හින්දා තමා 2 මාරු වෙන්නේ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,839
    1
    60,692
    113
    Mother Earth
    හඳේ පිහිට්ට්මත් එක්ක ගුරුත්වාකශනෙයේ වෙන වෙනස්ව්විම හින්දා තමා 2 මාරු වෙන්නේ
    සුපිරි බන්. සිරාවට ග්‍රහ වස්තු අපේ ජීවිතේට/ශරීරයට බලපෑම් ඇති කරනවා කියන එක සත්‍ය වෙන්න මේක හොඳම උදාහරණයක්. කියල දුන්නට තෑන්ක්ස්. (y)
     

    SajithDL

    Junior member
  • Dec 8, 2018
    29
    23
    8
    සාමන්යෙන් මන් දන්න විදිහට නින්දේදී ඉබේම පිට වෙනවා ඔයා නොකර හිටියොත්
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    යාලුවේ සයන්ස් දන්න සෙට් එකගෙන් අහන්න දෙයක් තියෙනවා. මම ස්වයං වින්දනය නතර කරගන්න උත්සහ කරනවා ,එක නතර කරගන්න එක මහලොකු දෙයක් නෙවේ මට ,එත් මම මාසයක් ස්වයං වින්දනය නොකර එක දිගට හිටියා , මට තෙරෙනවා එක වෙලාකට sperm පිරිලා වගේ වගේ ,එත් මම ස්වයං වින්දනය නොකර ධාතු පිට නොකර ඉන්නවා , ඔන්න එක දවසක් පොය දවසක රැ 12ට විතර වෘෂණ කොෂයක් ඇතුලේ අකුණු කොටනවා වගේ වෙදනාවක් ආවා , එක හරියට කරන්ට් එක වැදෙනවා වගේ , ඊට පස්සේ වෘෂණ කොශ දෙකම උඩට පහලට උඩට පහලට ගමන් කරනවා දැන්නම් එක ටිකක් අඩුයි.. දොස්තරලා චෙක් කරලා බැලුවත් කිසිම ලෙඩක් නැහ කියලා කිව්වා.. මට මේ යාලුවොන්ගෙන් දැනගන්න ඔන ස්වයං වින්දනය නොකර හිටියොත් වෘෂණ කොශ වලට එහෙම ප්රෂ්ණයක් වෙන්න පුලුවන්ද?

    පන්සල්වල සාමනෙර සුවාමින්වහන්සෙලාට එහෙම මෙහෙම ගැටලුවක් එන්නෙ නැද්ද..

    පිලිතුරක් ඔනේ..


    ehema kisima awulak ne, once a week wage gahapan,
    uba oya kiyala athiyana anith ewata hina yanawa ban,

    pansale hamuduru gena uba hithanna epa, eyala apita wada sepa gannawa badu tika yawa ganna
     
    • Like
    Reactions: Lankaputhra16

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    පෝය දවසට ඇට දෙක මාරු වෙනවා බන්. උබට ඒක වෙන්න ඇති පේන්න ඇත්තෙ. ඒක නෝර්මල් දෙයක්. සයන්ටිෆිකලි මොකද්ද සීන් එක කියල නම් දන්නෙ නෑ.
    😂 😂
     
    • Like
    Reactions: D_Mad

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,571
    4,329
    113
    සුක්කවිසට්ඨිශික්‍ෂාපදය
    ත්‍රිපිටකය » විනය පිටකය » පාරාජිකපාළිය » 3. සඞ්ඝාදිසේසකාණ්ඩය

    1. එසමයෙහි එක්තරා මහණකුට සිහිනෙන් සුකරු මිදිනි. කිම? මම සඟවෙසෙස් ඇවැතට අවන්නෙම් දෝයි ඒ මහණහට කුකුස් උපනි. ඉක්බිති ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය. “මහණ, සිහිනෙන් ඇවැත් නො වේ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. (1)

    2. එසමයෙහි එක්තරා මල පහ කරණ මහණකුට සුකුරු මිදිනි. ඒ මහණහට කුකුස් උපනි. ... භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය. “මහණ, තෝ කෙබඳු සිතැති වූයෙහිදැ”යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළසේක. “භාග්‍යවතුන් වහන්ස, මම නො මුදන රිසිවීමි”යි හේ කීය. “මහණ, නො මුදන රිසියහුට ඇවැත් නො වේ”ය යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. (2)

    3. එසමයෙහි සුළුවටන් කරණ, එක්තරා මහණකුට සුකුරු මිදිනි. ඔහුට කුකුස් උපනි ... “මහණ, නො මුදන රිසියහුට ඇවැත් නො වේ”ය යි වදාළ සේක. (3)

    4. එසමයෙහි කාමවතර්‍ක උපදවන එක්තරා මහණකුට සුකුරු මිදිනි. ඔහුට කුකුස් උපනි ... “මහණ, විතර්‍කණය කරන්නහුට ඇවැත් නො වේ”ය යි වදාළ සේක. (4)

    5. එසමයෙහි උණුදිය නාන එක්තරා මහණකුට සුකුරු මිදිනි. ඔහුට කුකුස් උපනි ... “මහණ, තෝ කුමන සිතැති වූයෙහි දැ”යි අසා වදාළසේක. “භාග්‍යවතුන් වහන්ස, මම් මුදන රිසියෙම් නො වීමි” යි හේ කීය. “මහණ, මුදනු නො රිසියහුට ඇවැත් නො වේ”. (5)

    6. එසමයෙහි මුදන රිසියැති උණුදිය නාන එක්තරා මහණකුට සුකුරු මිදිනි. ඔහුට කුකුස් උපනි ... “මහණ, තෝ සඟවෙසෙස් ඇවැත් අවන්නෙහි ය යි” වදාළසේක. (6)

    7. එසමයෙහි මුදන රිසියැති උණුදිය නාන එක්තරා මහණකුට සුකුරු නො මිදිනි. ඔහුට කුකුස් උපනි. ... “මහණ, සඟවෙසෙස් ඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ”ය යි වදාළසේක. (7)

    8. එසමයෙහි එක්තරා මහණකුගේ රහසඟෙහි වණයෙක් වෙයි. බෙහෙත් ආලේප කරණ ඒ මහණහට සුකුරු මිදිනි. ඔහුට කුකුස් උපනි. ... “මහණ, නො මුදන රිසියහුට ඇවැත් නො වේ”යි වදාළසේක. (8)

    9. එසමයෙහි එක්තරා මහණකුගේ රහසඟ වණයක් වෙයි. මුදන රිසි ඇති බෙහෙදින් අලෙවු දෙන්නහුට සුකුරු මිදිනි. ... සුකුරු නො මිදිනි. ඔහුට කුකුස් උපනි ... “මහණ, සඟවෙසෙස් ඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ”ය යි වදාළසේක. (9 - 10)

    10. එසමයෙහි අණ්ඩය කසන්නා වූ එක්තරා මහණකුට සුකුරු මිදිනි. ඔහුට කුකුස් විය. ... “මහණ, නුමුදන රිසියහුට ඇවැත් නො වේ”යි වදාළසේක. (11)

    11. එසමයෙහි මුදන අදහස ඇති අණ්ඩය කසන එක්තරා මහණකුට සුකුරු මිදිනි. ... සුකුරු නො මිදිනි. ඔහුට කුකුසෙක් විය. ... “මහණ, සඟවෙසෙස් ඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ”යි වදාළසේක. (12 - 13)

    12. එසමයෙහි මග යන එක්තරා මහණකුට සුකුරු මිදිනි. ඔහුට කුකුස් උපනි. “මහණ, මුදන නො රිසියහුට ඇවැත් නො වේ”යි වදාළසේක. (14)

    13. එසමයෙහි මුදන රිසි ඇති මග යන එක්තරා මහණකුට සුකුරු මිදිනි ... සුකුරු නො මිදිනි. ඔහුට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස්ඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ”යි වදාළසේක. (15 - 16)

    14. එසමයෙහි රහසඟ ගෙණ සුළුවටන් කරණ එක්තරා මහණකුට සුකුරු මිදිනි. ඔහුට කුකුස් විය. ...“මහණ, නො මුදන රිසියහුට ඇවැත්නොවේ”යි වදාළ සේක. (17)

    15. එසමයෙහි මුදන රිසි ඇතිවැ රහසඟ ගෙන සුළුවටන් කරණ එක්තරා මහණකුට සුකුරු මිදින. ... සුකුරු නො මිදිනි. ඔහුට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස් ඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ”යි වදාළ සේක. (18 - 19)

    16. එසමයෙහි ගිනිහල්ගෙහි උදරය තවන එක්තරා මහණකුට සුකුරු මිදිනි. ඔහුට කුකුස් විය. ... “මහණ, නො මුදන රිසියහුට ඇවැත් නො වේ”යි වදාළසේක. (20)

    17. එසමයෙහි ගිනිහල්ගෙහි උදරය තවන මුදින රිසි එක්තරා මහණකුට සුකුරු මිදිනි. ... සුකුරු නො මිදිනි. ඔහුට කුකුස් විය. ... “මහණ, සඟවෙසෙස් ඇවැත් නො වේ. ථුලැසි ඇවැත් වේ”යි වදාළ සේක. (21 - 22)

    18. එසමයෙහි ගිනිහල්ගෙහි උවදෑ තෙරුන්ගේ පිට පිරිමදින එක්තරා මහණකුට සුකුරු මිදිනි. ඔහුට කුකුස් විය. ... “මහණ, නො මුදන රිසියහුට ඇවැත් නො වේ”. (23)

    19. එසමයෙහි මුදන රිසි ඇති ගිනිහල්ගෙහි උවදෑ තෙරුන්ගේ පිට පිරිමදින එක්තරා මහණකුට සුකුරු මිදිනි. ... සුකුරු නො මිදිනි. ඔහුට කුකුස් විය. “මහණ, සඟවෙසෙස් ඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ”යි වදාළ සේක. (24 - 25)
    තේරුමත් දාන්න පුලුවන් ද
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,552
    6,144
    113
    පෝය දවසට ඇට දෙක මාරු වෙනවා බන්. උබට ඒක වෙන්න ඇති පේන්න ඇත්තෙ. ඒක නෝර්මල් දෙයක්. සයන්ටිෆිකලි මොකද්ද සීන් එක කියල නම් දන්නෙ නෑ.
    :rolleyes:
     

    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    ඇට දෙකට යකෙක් වැහිල වෙන්ට ඇති බන්. පෝය දවසෙ කිව්වනේ !!! :yes: :yes: :yes: