ස්වයං වින්දනය

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,479
    5,831
    113
    හෝම් ස්වීට් හෝම්
    1601373785781.png


    මෙහෙම එකක් අරං චූවට දාගන්න
    ඊට පස්සේ අම්මට යතුර දෙන්න...

    ආයේ ඉතිං අම්මා යතුර දෙන්නෑ උඹට
     
    • Haha
    Reactions: windows_ubuntu

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    පන්සල්වල සාමනෙර සුවාමින්වහන්සෙලාට එහෙම මෙහෙම ගැටලුවක් එන්නෙ නැද්ද..
    උන්නාන්සෙලා තමා හොඳටම ගහන්නේ :rofl:
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    යාලුවේ සයන්ස් දන්න සෙට් එකගෙන් අහන්න දෙයක් තියෙනවා. මම ස්වයං වින්දනය නතර කරගන්න උත්සහ කරනවා ,එක නතර කරගන්න එක මහලොකු දෙයක් නෙවේ මට ,එත් මම මාසයක් ස්වයං වින්දනය නොකර එක දිගට හිටියා , මට තෙරෙනවා එක වෙලාකට sperm පිරිලා වගේ වගේ ,එත් මම ස්වයං වින්දනය නොකර ධාතු පිට නොකර ඉන්නවා , ඔන්න එක දවසක් පොය දවසක රැ 12ට විතර වෘෂණ කොෂයක් ඇතුලේ අකුණු කොටනවා වගේ වෙදනාවක් ආවා , එක හරියට කරන්ට් එක වැදෙනවා වගේ , ඊට පස්සේ වෘෂණ කොශ දෙකම උඩට පහලට උඩට පහලට ගමන් කරනවා දැන්නම් එක ටිකක් අඩුයි.. දොස්තරලා චෙක් කරලා බැලුවත් කිසිම ලෙඩක් නැහ කියලා කිව්වා.. මට මේ යාලුවොන්ගෙන් දැනගන්න ඔන ස්වයං වින්දනය නොකර හිටියොත් වෘෂණ කොශ වලට එහෙම ප්රෂ්ණයක් වෙන්න පුලුවන්ද?

    පන්සල්වල සාමනෙර සුවාමින්වහන්සෙලාට එහෙම මෙහෙම ගැටලුවක් එන්නෙ නැද්ද..

    පිලිතුරක් ඔනේ..
    ඇට දෙකේ බලශක්ති අතිරික්තයක් වගේ
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    ඔන්න එක දවසක් පොය දවසක රැ 12ට විතර වෘෂණ කොෂයක් ඇතුලේ අකුණු කොටනවා වගේ වෙදනාවක් ආවා , එක හරියට කරන්ට් එක වැදෙනවා වගේ , ඊට පස්සේ වෘෂණ කොශ දෙකම උඩට පහලට උඩට පහලට ගමන් කරනවා
    ඕකට කියන්නේ අනුනාදය කියලා