ස්වාමින් වහන්සේ කෙනෙක්ට

dinushamotion

Active member
  • Aug 5, 2009
    382
    64
    28
    colombo
    ස්වාමින් වහන්සේ කෙනෙක්ට

    මචං ස්වාමින් වහන්සේ කෙනෙක්ට දෙන්න පුලුවන් ගොඩක් හොද Energetic Nutrition Drink/powder එකක් කියපන්කො.විශේෂයෙන් සෞ‍ඛ‍යරක්‍ෂිත..ගොඩක් පින්!!
     
    • Like
    Reactions: saja and ruchira55

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113
    Sustagen තමයි. (වැනිලා රස ගන්න)
    සෙම තියන හාමුදුරු නමකට නම් kabrita goat milk එක අරන් දෙන එකත් හොදයි.
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    wari-nana.gif
    BUMP
    wari-nana.gif

     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මචං ස්වාමින් වහන්සේ කෙනෙක්ට දෙන්න පුලුවන් ගොඩක් හොද Energetic Nutrition Drink/powder එකක් කියපන්කො.විශේෂයෙන් සෞ‍ඛ‍යරක්‍ෂිත..ගොඩක් පින්!!

    6065_sustagen_vanilla_450g.jpg


    මම පිළිගන්වලා පුජකරනවා. :yes: :yes: :yes:
     
    Last edited: