Hikz..... :yes: :D :) :P
urajdrlk Well-known member Jul 6, 2006 102,096 3,543 113 Inside Your Laptop ;) Jul 17, 2012 #41 Hikz.....
kingdewi Well-known member Sep 28, 2006 19,515 1,018 113 (¯`◦—╬ღ♥Psy Clinic ♥ღ╬—◦´¯) Jul 17, 2012 #42 එළස්!
chanakamanjula Well-known member Aug 21, 2007 22,286 4,414 113 ඇයි එන්නද Jul 17, 2012 #43 sira kathava 9+++
Robin*Hood Well-known member Oct 10, 2013 3,213 527 113 Sherwood Forest in Nottinghamshire Dec 12, 2014 #49 පට්ට බං
kingkong619 Well-known member Sep 20, 2011 1,363 258 83 Dec 12, 2014 #50 කාන්තාවන් සෑහීමකට පත් කල නොහැකි බව ඔප්පු කිරීමයි bump
Hasistranger Well-known member Oct 21, 2010 13,468 7,142 113 Western Province, SL www.myjournalview.com Dec 13, 2014 #52 sirawatama
sacrox Well-known member Aug 28, 2011 3,559 1,030 113 Negombo paththe thama Dec 15, 2014 #56 Fatta scene!!!
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Dec 16, 2014 #57 පොඩි කාලෙ ලොකු උනා සෑහෙන තරම් ලොකු වෙද්දි ඈ හිටියෙ ඩෙනිමක් ඇඳන් කාලෙත් ගෙවී ගියා අවුරුදු ගණන් හමුවෙන්න බැරි වුණා හුඟ කාලෙකින් මමත් කැරකුණා ඉරිච්ච ඩෙනිමක් ගහන් කොම්පඤ්ඤ වීදියේ නවම් මාවතේ දීගේ ඕල්කට් මාවතේ ගංගාරාමෙ වටේ දවසක් ඈ මට හමුවුනා හදිස්සියෙන් ඩෙනිම ගලවලා සුදු මල් ඔසරියක් ඇඳන් අරලිය ගහ මන්දිරේ ගේට්ටුව ඇරන් ඇය ආවා මහා පිරිසක් අරන් ඈ දැන් ආණ්ඩු පක්ෂයේ ඈ දැන් පාර්ලිමේන්තුවේ පොලිස්කාරයොත් හිටියා තුවක්කුත් අරන් තවත් කට්ටියක් හිටියා සුදුම සුදු ඇඳන් සදහටම ඔබ මගේ එන්න මගේ ප්‍රේමියේ මං හිතුවෙ මැටි වලින් ටජ් මහලක් හදන් ලණු ඇඳක සැප ගන්න සද්දෙත් අහන් ඒත් දැන් ඈ ආණ්ඩු පක්ෂයේ ඈ දැන් පාර්ලිමේන්තුවේ
පොඩි කාලෙ ලොකු උනා සෑහෙන තරම් ලොකු වෙද්දි ඈ හිටියෙ ඩෙනිමක් ඇඳන් කාලෙත් ගෙවී ගියා අවුරුදු ගණන් හමුවෙන්න බැරි වුණා හුඟ කාලෙකින් මමත් කැරකුණා ඉරිච්ච ඩෙනිමක් ගහන් කොම්පඤ්ඤ වීදියේ නවම් මාවතේ දීගේ ඕල්කට් මාවතේ ගංගාරාමෙ වටේ දවසක් ඈ මට හමුවුනා හදිස්සියෙන් ඩෙනිම ගලවලා සුදු මල් ඔසරියක් ඇඳන් අරලිය ගහ මන්දිරේ ගේට්ටුව ඇරන් ඇය ආවා මහා පිරිසක් අරන් ඈ දැන් ආණ්ඩු පක්ෂයේ ඈ දැන් පාර්ලිමේන්තුවේ පොලිස්කාරයොත් හිටියා තුවක්කුත් අරන් තවත් කට්ටියක් හිටියා සුදුම සුදු ඇඳන් සදහටම ඔබ මගේ එන්න මගේ ප්‍රේමියේ මං හිතුවෙ මැටි වලින් ටජ් මහලක් හදන් ලණු ඇඳක සැප ගන්න සද්දෙත් අහන් ඒත් දැන් ඈ ආණ්ඩු පක්ෂයේ ඈ දැන් පාර්ලිමේන්තුවේ