ට හුඩු!කට්ටිය බඩු ගෙනියන්නේ පොදි බැඳගෙන!
හාල්, පිටි, සීනි, පරිප්පු, සැමන් මෙලෝ දෙයක් නෑ!
wife කෑගහපු නිසා ගියා බඩු ගේන්න කියලා!
යකෝ කොත්තමල්ලි ගන්න නෑ කියහන්කෝ!!!
දැන් ගෙදර ආවේ
![]()
Sinhala kariyala kada tika sudda karala e tikata.
ට හුඩු!කට්ටිය බඩු ගෙනියන්නේ පොදි බැඳගෙන!
හාල්, පිටි, සීනි, පරිප්පු, සැමන් මෙලෝ දෙයක් නෑ!
wife කෑගහපු නිසා ගියා බඩු ගේන්න කියලා!
යකෝ කොත්තමල්ලි ගන්න නෑ කියහන්කෝ!!!
දැන් ගෙදර ආවේ
![]()
අල, ලූණු එහෙම මළු පුරෝගෙන අරන්යනවා. දැන් ඔය යන ස්ටොක් එක එන්න අඩුතරමේ දවස් දෙක තුනක්වත් යයිනේ. මේ ගෙනියන විදිහට අත්යවශ බඩුවල හිගයක් නාවොත් තමයි පුදුමේ. තාම පටන් ගත්තා විතරයි! කඩවල බඩුත් නෑ!






pisuda yako photo gana tiya harena ba minisu ange wadinawa! photo gana giyanum guti kanawenawa! oya photo aran fb danwa kiyala![]()