සාගතයක් ඇවිල්ලද බන්!

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ට හුඩු! :eek: කට්ටිය බඩු ගෙනියන්නේ පොදි බැඳගෙන! :shocked: හාල්, පිටි, සීනි, පරිප්පු, සැමන් මෙලෝ දෙයක් නෑ! :baffled: wife කෑගහපු නිසා ගියා බඩු ගේන්න කියලා! :) යකෝ කොත්තමල්ලි ගන්න නෑ කියහන්කෝ!!! :baffled: දැන් ගෙදර ආවේ :dull:

    Sinhala kariyala kada tika sudda karala e tikata.
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    අල, ලූණු එහෙම මළු පුරෝගෙන අරන්යනවා. දැන් ඔය යන ස්ටොක් එක එන්න අඩුතරමේ දවස් දෙක තුනක්වත් යයිනේ. මේ ගෙනියන විදිහට අත්‍යවශ බඩුවල හිගයක් නාවොත් තමයි පුදුමේ. තාම පටන් ගත්තා විතරයි! කඩවල බඩුත් නෑ!

    වෙන රටවල නම් ඔහොම බඩු ගන්න ඵක ලිමිට් කරා..ඒ කියන්නෙ ඵක්කෙනෙක්ට හාල් ගන්නවනම් කිලෝ 10 ට වඩා ගන්න බෑ දවසකට..ලංකාවෙ උන්ට ඉතිං මොළයක් නෑනේ ඵහෙම කරන්නත්..:rofl:
     
    Last edited:

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    food city duwanna oni udema, ganna deyak nathiweida dan na,
    monawa karannath Rs 5000 thiyenne.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    Machan minissu salary advance daala iye ude indala wedeta ready une. Paw kiyalath hithenawa. Salli athe nathi unath credit card walatath gaththa.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඉතාලි කොරියා උන දේ දන්නා නිසා ඔය එහෙන් ඇවිල්ල පැනපු උන් තමයි ගොඩක් ඔය කඩවල් වලින් බඩු අරගෙන ස්ටොක් කරලා තියාගන්න ට්‍රයි කරන්නේ. :baffled::baffled:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    හපොයි සිංහලු මොකක්ද මේ වෙන්නේ? පවුල් පිටින් ඇවිත් ළුණූ ගෝනි පිටින් කර තියන් යනවා. පිස්සෝ වගේ. අපේ පැත්තේ ළුණූ තව ඕනි නම් පැයක් යනකොට ඉවරවෙලා ඇති. කොත්තමල්ලි නෑ, ඉඟුරු නෑ ගොරකත් ටිකක් වගේ තියෙන්නේ. සිංහලු ෆුල් දේශීය වෙලානේ. :baffled::baffled::baffled:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,050
    34,550
    113
    අඩෝ අපිට සුපර්මාකට් වැඩක් නෑ. කොරෝනා ආදාලම නෑ. අපේ ගං වල කොස් අල බතල මයියොක්කා තියෙනවා. අපි ඒවා කාලා පණ බේරගෙන 2/3ක දෙනවා හරිය...
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    Iye Kirimandala mawathe patta traffic kattiya arthike madyasthane gihin. Nawala idala wahana polima
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    හෙට මාළු මාකට් එක පැත්තේ යන්න ඉන්නේ. එහෙත් පුක ඉරෙන්න මාළු පෝලින් තියෙයිද :dull:
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    340


    :P:P:lol::lol:
     

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    Mamath haal kilo 50 k gaththa ban.Kokatath Kiyala petrol full tank gahagaththa.:dull:
     
    Last edited: