උඹ මරණින් පස්සේ වෙන දෙයක් විශ්වාස කරන්නේ නෑ. බුදු හාමුදුරුවෝ කියපුවා මෙතන උපුටා දක්වනවා. මේවා බලන එවුන් උඹට කොහෙන් හිනා වෙනවද කියලා දන්නේ නෑ බං.![]()
ඔයා මගේ කමෙන්ට් ෆලෝ කරල තියෙනවා නම් ගිහින් ආයෙත් බලන්න...
මම පැහැදිලිව කියල තියෙනවා ඕනම ආගමක හිස් මුදුනින් පිළිගත හැකි ඇත්තකුත්, පයට පෑගෙන දුවිල්ලක් තරම්වත් වටින්නේ නැති බොරුවකුත් තියෙනවා කියලා... අන්ධයා හොඳයි කියල ඇටයි පොත්තයි දෙකම ගිලිනවා... ඇස් දෙකම පේන එකා පොත්ත අයින් කරලා ඇටේ විතරක් කනවා.... සිම්පල්.... උඹගේ වයස මම දන්නේ නෑ... හැබැයි උඹට ලෝකේ ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා සහෝ....






