සාදුට ත් Iphone-X ඕනෙමයි

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ආතක් පාතක් නැති එවුන් කවුදකියල හොඳට තේරෙනවා...
    අර වගේ චීවරධාරියෙක්ට සුදු හුණු ගාන්න යන එකෙන්ම තේරෙනවා අඩුම තරමේ අම්මා හෙරලි නෙලන්න පන්සල් වැට පැන්න කියලා....

    evolution.... :lol:

    onna okai umbalage saba thathwe. :rofl:
    hadaganna gatta ekek wennathi me.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දැන් ගිහින් අහල බලපං උඹගේ අම්මගෙන් කවුද පොන්නයා කියල....
    ඒ උඹේ තාත්ත නෙවෙයි මොකද උඹගේ තාත්ත උඹගේ අම්මවත් දන්නේ නෑ....
    හැබැයි අම්ම කියයි පොන්නයා කියල අර ගෙදර ඉන්න තාත්තට....
    පොන්න ටෝක් විත් හාඩ් ටෝක් ඔ්න දේකට ඔට්ටුයි... :lol:

    avatar564030_2.gif

    Upul's Fake Account detected

    mata echchara uke amaruwak nea ban.
    fake kiyala GT ta complain karapan.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    evolution.... :lol:

    onna okai umbalage saba thathwe. :rofl:
    hadaganna gatta ekek wennathi me.

    මෙතනිං එහා මම උඹට කමෙන්ට් කරන්න ගියොත් උඹ විතරක් නෙවෙයි උඹගේ පරම්පරාවම ඇදල ගන්න පුලුවන්... මම ඒකට කැමති නෑ.... මම මගේ ජාතකේ හොඳටම දන්නවා... ඒ ගැන මට ප‍්‍රශ්නයක් නෑ.... හැබැයි ජාතක කතා ගැන කතා කරනවා නම් අපි කතා කරමු.... මම හිතන්නේ ඒක එච්චර හොඳ නෑ... අපි මාතෘකාවේ ඉමු... උඹ තමයි ආතක් පාතක් නැති කතාවක් පටන් ගත්තේ.... මට ඊට වඩා කුණුහරුප උඹට වඩා ලස්සනට කියන්න පුලුවන්... මාතෘකාවේ ඇතුලෙ ඉමු... නැත්තං කටයි පුකයි වහගෙන අපි දෙන්න නිශ්ශබ්ද වෙමු....
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,011
    34,468
    113
    මම නම් කියන්නේ මෙච්චරයි. හොර ඝනයෝ ටික අල්ලගෙන ඇවිත් ගෝල්ෆේස් එකේ ප්‍රසිද්ධියේ සිවුරු අැර වීමේ ජාතික උත්සවයක් තියන්න ඕන. නැතිනම් මුන් කරන වැඩවලින් අගෞරවයක් වෙන්නේ ඒ සැරියුත් මුගලන් මහරහත් පරපුරෙන් පැවත එන මහා සංඝයාට
     
    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    දැන් ගිහින් අහල බලපං උඹගේ අම්මගෙන් කවුද පොන්නයා කියල....
    ඒ උඹේ තාත්ත නෙවෙයි මොකද උඹගේ තාත්ත උඹගේ අම්මවත් දන්නේ නෑ....
    හැබැයි අම්ම කියයි පොන්නයා කියල අර ගෙදර ඉන්න තාත්තට....
    පොන්න ටෝක් විත් හාඩ් ටෝක් ඔ්න දේකට ඔට්ටුයි... :lol:

    avatar564030_2.gif

    Upul's Fake Account detected

    අසරණයා හොදටම රිද්දෝගෙන. :lol:
     
    • Like
    Reactions: Mr.Tom

    testnew3

    Member
    Oct 13, 2016
    148
    13
    0
    මම ත්‍රෙඞ් එකට එන්නේ ගොඩක් පරක්කුවෙලා...
    අධික ලෞකික ජීවිතයකට බද්ද වෙලා සිවුරට මුවහ වෙලා භික්ෂුව නොමග යන කොට ඒකට සුදු හුණු ගාන්න බෞද්ධයෝ මේකේ ඕනතරම් හිටියා.... හැබැයි ඒක වැරදි කියල කියන්න නිර්භයව ඉදිරිපත් වුණේ ස්වල්ප දෙනයි... ඒ ස්වල්ප දෙනාටත් දිගට හරහට පහර දෙන්න ගන්නවා.... ඊට පස්සේ ඇත්ත යට ගහන එක නවත්තන්න මම ත්‍රෙඞ් එකට ආවා.... මම කියල තියෙන එක දෙයකින්වත් බුද්ධාගම හෑල්ලූ කරල නෑ... බුද්ධාගම හෝල් සේල් හෑල්ලූ කිරීමට විරුද්ධව තමයි මම කතා කළේ....

    මගේ පුරුද්දක් තියෙනවා තැනකට ගියාම එතන කැත වැඩක් වෙනවා නම් ඒකට විරුද්ධ වෙන එක (ඒ හින්දම ඉල්ලන් කාපු තැන් බොහොමයි... මොකද මම අහල තියෙනවා ලෝකය කැතවෙලා තියෙන්නේ කපටි කෛරාටිකම් කරන එවුන් කි‍්‍රයාවේ යෙදීම නොව, ඒ දෙස බලා සාතිශය බහුතරය නිහඩව ඉන්න එක කියල... ඔයාගේ කියවීම වෙනස්... මගේ කියවීම වෙනස්....

    up
     
    Spider Baba

    Member
    Oct 1, 2017
    212
    11

    උබ කරන්නේ යටින් ආගමට පහර ගහන එක තමයි .

    මහා ලොකු දාර උකේ ටෝක් දෙන්නේ . ඒ උනාට මොලේ තියෙන්නේ පුකේ :lol:

    . 8 , 5 හිගන ජොබ් කරන කවදාවත් ඔවා ගන්න බැ ..

    සමන් ටින් එකක් අරන් පාරට බැහැලා හිගා කාපන් ..ඒතකොට චයිනිස් i පෝන් එකක් හරි ගන්න බැරියැ :lol:
     
    • Like
    Reactions: Mr.Tom

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    බල්ලන් බුරන්න ගත් විට මිනිසුන් කරන්නේ බල්ලාට ප‍්‍රතිචාර දැක්වීම නොව තමුන්ගේ ගමන යාමය.... ෆේක් අකවුන්ට්ස් පිරිවරාගෙන අමුතු බිරිමකට ලක්වන බල්ලන්ට ප‍්‍රතිචාර දැක්වීමට අදහස් නොකරමි....

    අවසන් විග‍්‍රහය :
    උගත් බුද්ධිමත් නියම බෞද්ධයන් යැයි කියාගත් මේකට ගොඩවැදුණු අයගේ අදහස :

    01. සිවුර කොතනද අප එයට කොන්දේසි විරහිතව ගරු කළ යුතුය. වඩාත් වැදගත් වන්නේ ඒ තුළ සිටින මිනිස් ජීවියා නොව, සිවුරය... එබැවින් බුද්ධාගම නාමයෙන් සිවුරට මුවහ වුණු ගණින්නාන්සේලාට වුවද සිවුරේ නාමයෙන් වැඳ වැටිය යුතුය.

    02. බොහෝ මිථ්‍යාදෘෂ්ටිකයින් භික්ෂුන්ට ඊර්ෂ්‍යා කරන්නේය... සැප වාහන, රජ මාලිගා වැනි විහාර මන්දිර, මිල අධික ෆෝන් ආදිය භාවිතා කිරීමට භික්ෂුවට වාසනාව ඇති නිසාත්, මිථ්‍යාදෘෂ්ටිකයින්ට ඒ වාසනාව නැති නිසාත් දිගට හරහට සැප විඳින භික්ෂුවට පහර ගසන්නේය... අවලාද නගන්නේය....

    03. බුදු දහම යනු වැළලී යන ආගමක් බවත්, එය බුදු දහමේ පසක් කරන අනිත්‍ය තව තවත් සත්‍ය කරන බැවින් නූතන භික්ෂුව ඒ දහමට යටත්ව ශාසනයේ සිටම බුදු දහම විනාස කිරීම කම් නැත.... මන්ද යත් අනිත්‍ය එයින්ම සනාථ වන බැවිනි...

    04. භික්ෂුව නූතන අර්ථ ක‍්‍රමයට හැඩ ගැසිය යුතු බවත්, ඉදිරියේ දී එන ඕනෑම ක‍්‍රමයකට හැඩ ගැසීමට භික්ෂුවට ඇති අයිතියට කවුරුන් හෝ පහර ගැසිය යුතු නැත....

    මිථ්‍යාදෘෂ්ටික, නූගත් අපගේ අදහස :

    01. සිවුර යනු අල්පේච්චතාවයේ සංකේතයකි... මිනියක් ඔතා තිබූ නිකංම රෙද්ද සිවුරක් වූයේ භික්ෂුව ඇඳගත් නිසාය... එය නැවතත් මළමිනියකට පෙර වුවහොත් නිකන්ම රෙද්දක් වන්නේය.... එබැවින් සිවුර යනු විළි වසා ගැනීමට ඇති තවත් රෙද්දක් ද නැත්තම් බෞද්ධයාගේ ගෞරවයට පාත‍්‍රය විය යුතු සිවුරක් ද යන්න තීරණය කල යුත්තේ සිවුර නොව භික්ෂුවය... ඕනෑම සිවුරකට ගෞරව කළ යුතුයි යන්නෙන් අදහස් වන්නේ ඕනෑම හොරෙකුට සිවුර තුළින් ආවරණය ලැබිය හැකි බවයි... එබැවින් සිවුර ඇඳ යමෙක් බුදුදහමට පටහැනි දෙයක් කරන්නේ නම් නියම බෞද්ධයා බුදුදහමේ චිරස්ථිතිය සඳහා වහ ඉදිරිපත් විය යුතුය.

    02. බුද්ධ දේශනාවේ වැදගත්ම දේ මැදුම් පිළිවෙතය.... ගිහියාට වඩා භික්ෂුව සරල, අල්පේච්ච, ගිහියාට උපමාවක් විය යුතු පුද්ගලයෙකු විය යුතුය... ගිහියාට නොඇලීමේ , අත්හැරීමේ ආදීනව පෙන්වමින් එම ගිහියාගෙන්ම යැපෙමින් සුකුමාර ජීවිතයක් ගත කිරීම බුද්ධාගමට ද පටහැනි අතර සදාචාරය සම්බන්ධ ගැටලූවක් ද වේ.... ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට යනු වැදගත්ම උපදේශයකි...

    03. සිංහලයාගේ කුසීතකම, නොහැකියාව වසා ගැනීමට භාවිතා කරන එකම වචනය ඔක්කොම අනිත්‍යයයි යන්නය... . ඒ හින්ද අපේ පරම්පරාවෙන්ම සියල්ල කා දමා විනාශ කළ යුතුය යන්නට අප විරුද්ධය.... අපේ අතීත පලරම්පරාවද එලෙස සති සිතුවේ නම් අද අපට ජාතියක් ආගමක් නැත.... රජුන් බුදු දහම විකෘති වන හැම අවස්ථාවක මැදිහත් වී ගණින්නාන්සේලා ශාසනයෙන් නෙපරා දැමුවේ එබැවිනි.

    04. භික්ෂුව නූත අර්ථ ක‍්‍රමය අනුව වෙනස් විය යුතු වුවත් එන සියල්ලම බදා ගැනීමත් බුදු දහමේ මූලික හර පද්ධතියට විරුද්ධව යෑමත් නොහොබි.....

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    මිනියක් ඔතා තිබූ නිකංම රෙද්ද සිවුරක් වූයේ භික්ෂුව ඇඳගත් නිසාය...

    මූ ධූතාංග ගැන දන්නේ නෑ. බුද්ධාගමේ කරුණු දන්නේ නැති අය සමග මොන කථාද?
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    මම එදා කිව්වේ උඹට ෆේස්බුක් ගහගහන්න ඕන තැන...
    එතන ගිහිං ගහ ගනිං... පොන්නයා... :P

    මචන් උඹ උතුම් බුදු රජාණන් වහන්සේගේ ධර්ම කරුණු ගෙන හැර පෑවේ මේ කුණු හරුප කියන උඹමද බං. උඹ හෙන ප්‍රායෝගිකයි නේ. උඹ අපිට කිව්වා නේද බුද්ධාගම විනාශ කරන්නේ අපි කියලා. කේන්තිය පාලනය කරගන්න බැරි, කියන්න දෙයක් නැති වූ විට කුණු හරුප පවසන උඹලා වගේ හිත හික්මවා ගත්ත නැති අයනේ බං බලන් ගියාම බුදු දහම අරගෙන යන්නේ. මහලොකුවට අපිට කියනවා ප්‍රායෝගික වියන්ලු. මචන් බුදු හාමුදුරුවෝ ගැන ධර්මය ගැන දේශනා කරද්දි පොඩ්ඩක් තමන් ඒ ධර්මයේ ඉන්නවද කියලා බලපන්. නැත්නම් උඹ ඒක ආගමට කරන අගෞරවයක් නේද? උඹට ආගමක් නැති නිසා ඒක ප්‍රශ්නයක් නැතිව ඇති.

    හිනාම යන කාරණය උඹලා වගේ අයම තමයි සංඝ රත්නයට ඇගිල්ල දික් කරන්නේ. මචන් උඹගේ දුර්වලතා ගොඩක් තියෙනවා. බලපන් මේ ත්‍රෙඩ් එකේ කී දෙනෙක් උඹට විරුද්ධව උඹේ වැරදි පෙන්වලා දීලා තියෙනවද? මට උඹත් එක්ක කිසිම අහිතක් නෑ. පුලුවන්නම් වැරදි ටික හදාගනින්. උඹට ලියන්න හොද හැකියාවක් තියෙනවා. ඒක මචන් හොද දේකට යොමු කරපන්. තමන්ගේ මතේ මචන් සමාජෙට කාවද්දන්න ඕන නම් ඒකටත් විදිහක් තියෙනවා. උඹ ඒක කරන විදිහ වැරදියි. අවාසනාවට උඹට ඒක තේරෙන්නේ නෑ.
     
    Last edited:

    ඔව් මචං මම මේ දවස්වල උඹගේ අම්මගේ නාරිදේහ ගැන ලියමින් ඉන්නවා...
    මේ දවස්වල උඹගේ අම්ම ටිකක් බිසී... තාත්තත් ගෙදරලු.... :baffled:
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    මිනියක් ඔතා තිබූ නිකංම රෙද්ද සිවුරක් වූයේ භික්ෂුව ඇඳගත් නිසාය...

    මචන් එහෙනම් බුදු හාමුදුරුවෝ කාශ්‍යප තෙරුන්ගේ(රහත් වීමට ප්‍රථම උන්වහන්සේ බුදු රජාණන් වහන්සේ සමග සිවුරු මාරු කළහ) ඉතා මෘදු සිවුර පිළිගත්තේ ඇයි කියලා කියපන්කෝ....!
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    හා මචං. :yes:

    උඹ ඊයේ ඉඳන් ආතල් එකක් ගන්න කමෙන්ට් කරන බව දැක්කා...
    මගෙන් ආතල් ගන්න උඹට බෑ.... මහත්මා විදියට මාතෘකාවට අදාලව කතා කරමු...
    නැත්තං ඉතිං වෙන විදියක්... ඔබගේ කැමැත්තක්....