සාදුට ත් Iphone-X ඕනෙමයි

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    උඹ මරණින් පස්සේ වෙන දෙයක් විශ්වාස කරන්නේ නෑ. බුදු හාමුදුරුවෝ කියපුවා මෙතන උපුටා දක්වනවා. මේවා බලන එවුන් උඹට කොහෙන් හිනා වෙනවද කියලා දන්නේ නෑ බං. :):):)

    ඔයා මගේ කමෙන්ට් ෆලෝ කරල තියෙනවා නම් ගිහින් ආයෙත් බලන්න...
    මම පැහැදිලිව කියල තියෙනවා ඕනම ආගමක හිස් මුදුනින් පිළිගත හැකි ඇත්තකුත්, පයට පෑගෙන දුවිල්ලක් තරම්වත් වටින්නේ නැති බොරුවකුත් තියෙනවා කියලා... අන්ධයා හොඳයි කියල ඇටයි පොත්තයි දෙකම ගිලිනවා... ඇස් දෙකම පේන එකා පොත්ත අයින් කරලා ඇටේ විතරක් කනවා.... සිම්පල්.... උඹගේ වයස මම දන්නේ නෑ... හැබැයි උඹට ලෝකේ ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා සහෝ.... :)
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    මම එළකිරියට ආපු දවසේ ඉඳන් කියපු දෙයක් අයින් කරගෙනත් නෑ...
    ඒ විශ්වාසය පදනම බිදගෙනත් නෑ... උඹ නම් මේ ළග ළග පේජස්වල කියපු පරස්පර කතා ගොඩයි...
    මිනිස්සු මෝඩ නෑ බං... මේක කියවන එවුන් දන්නවා උඹට රෙවිල, හත්පොලේ ගාගෙන ""බා බා බ්ලැක්ෂීප් අන්ඩවෙයා සැටර් ද වොල් අප් ඇන් ඩවුන්" කිය කියා නෝන්ඩියෙන් ගැලවෙන්නත්, ත්‍රෙඩ් එකෙන් ගැලවෙන්නත් බැරිව ඉන්නවා කියලා.... :lol::lol::lol::lol:

    උඹ පිළිබද උඹ ලොකු මාන්නයකින් ඉන්නේ. තමන් හැමවිටම හරි කියන මතයේ ඉන්න. උඹ කමෙන්ට් කරද්දිත් ඒක පේනවා. අනිත් අය දහම් කරුණු ගැන තර්ක කරගන්නේ සැකය දුරු කරන්න. ඒත් උඹ කමෙන්ට් කරන්නේ උන්ගේ තර්ක බිදින්න. ඔය වගේ එවුන් ගොඩක් අය බුදුන් කාලෙත් හිටියා. අන්තිමට බුදුන් සමග වාද කරගන්නත් ගියා. අන්තිමට වුණේ තමන් වැරදියි කියලා පිළිගන්න.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    ඕනම ආගමක හිස් මුදුනින් පිළිගත හැකි ඇත්තකුත්, පයට පෑගෙන දුවිල්ලක් තරම්වත් වටින්නේ නැති බොරුවකුත් තියෙනවා කියලා...

    හරි උඹ මට වැඩිය දන්නවා. එහෙනම් පොඩ්ඩක් බුදු දහමේ පයට පෑගෙන දූවිල්ලක් තරම් වටින්නේ නැති දෙයක් තියෙනවනම් අපි හැමෝටම දැනගන්න කියන්නකෝ. සිරාවටම දන්නේ නැති නිසයි අහන්නේ...!
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    උඹ පිළිබද උඹ ලොකු මාන්නයකින් ඉන්නේ. තමන් හැමවිටම හරි කියන මතයේ ඉන්න. උඹ කමෙන්ට් කරද්දිත් ඒක පේනවා. අනිත් අය දහම් කරුණු ගැන තර්ක කරගන්නේ සැකය දුරු කරන්න. ඒත් උඹ කමෙන්ට් කරන්නේ උන්ගේ තර්ක බිදින්න. ඔය වගේ එවුන් ගොඩක් අය බුදුන් කාලෙත් හිටියා. අන්තිමට බුදුන් සමග වාද කරගන්නත් ගියා. අන්තිමට වුණේ තමන් වැරදියි කියලා පිළිගන්න.

    මාන්නය නෙවෙයි බං ඇත්ත....
    උඹල කියන්නේ හාමුදුරුවෝ මොක කළත් අපි එහෙයි අවසරයි කියල කටයි පුකයි වහගෙන ඉන්න ඕන කියල...
    මම කියන්නේ බුද්ධිමත්ව හිතන්න පුලූවන් එවුන් එහෙම අන්ධ භක්තියෙන් වැඩ කරන්නේ නෑ කියල...
    මෙතන මොන මාන්නයක් ද බං... පව් බං උඹ.... සෙක්සි සෝමපාල.... කැරි ඔන්... :lol:
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.

    උඹල කියන්නේ හාමුදුරුවෝ මොක කළත් අපි එහෙයි අවසරයි කියල කටයි පුකයි වහගෙන ඉන්න ඕන කියල...

    මම කිව්වේ බුදුන් වහන්සේ පනවපු විනය සික පද නොබිදා උන් වහන්සේලා ලෞකික සැප සම්පත් පරිහරණය කිරීමේ අයිතිය තියනවා කියලයි. මම කොහෙද කිව්වේ කිව්වේ ඕන දෙයක් කරන්න අවසර තියෙනවා කියලා.
     
    shruk khan

    Banned
    May 31, 2017
    1,834
    459
    0
    Fb
    වෙන එකෙක් කිව්ව නම් නොදැක්ක වගේ යනවා...
    අනේ මන්ද චීවරයක් පොරවගත්ත ගමන් ඒ මනුෂ්‍යයා භික්ෂුවක් වෙන්නේ කොහොමද...?
    මේකේ ඉන්නේ අධික ලෞකිකත්වයට බර වුණු චීවරධාරියෙක්....
    භි්ක්ෂුවගේ චර්යාවෙන් චීවරයේ ගරුත්වය රැුකෙනවා මිසක චීවරයෙන් ඒකට හැංගිල ඉන්න මිනිහට ගරුත්වයක් ලැබෙනවද...?
    උඹල වගේ සාතිශය බහුතරය හින්දම තමයි ආගමට කෙළවිලා තියෙන්නේ.... :confused:

    onna thred eka gada gassana awa muta job nadda koheda rata hadana issela uba hadiyan ai elakiri eken da kanne
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    onna thred eka gada gassana awa muta job nadda koheda rata hadana issela uba hadiyan ai elakiri eken da kanne

    මුගේ කමෙන්ට් විලාසය දැක්කම හිතෙන්නේ මූ තමන් ඉහළින් තියන් එන්න පොරක්. හැමතිස්සෙම තමන්ගේ මතය හරි කියලා හිතන් ඉන්න කෙනෙක්. මේවට ධර්මය ගැන සැකයක් ඇති වෙලා දහම් කරුණක් ගැන තර්ක කරන අය ඕන තරම් ඉන්නවා. ඒත් මෙයා කමෙන්ට් කරන්නේ හැමතිස්සෙම තමන්ගේ මතය හරි කියලා හිතාගෙන අනිත් එවුන්ගේ තර්ක බිදින්න. මොකද මෙයා දේවල් දිහා බලන්නේ මෙයාගේ දෘෂ්ටි කෝණයෙන් විතරයි.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මුගේ කමෙන්ට් විලාසය දැක්කම හිතෙන්නේ මූ තමන් ඉහළින් තියන් එන්න පොරක්. හැමතිස්සෙම තමන්ගේ මතය හරි කියලා හිතන් ඉන්න කෙනෙක්. මේවට ධර්මය ගැන සැකයක් ඇති වෙලා දහම් කරුණක් ගැන තර්ක කරන අය ඕන තරම් ඉන්නවා. ඒත් මෙයා කමෙන්ට් කරන්නේ හැමතිස්සෙම තමන්ගේ මතය හරි කියලා හිතාගෙන අනිත් එවුන්ගේ තර්ක බිදින්න. මොකද මෙයා දේවල් දිහා බලන්නේ මෙයාගේ දෘෂ්ටි කෝණයෙන් විතරයි.

    avatar519675_6.gif

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මට රිදෙන්නේ ඇයි...? :lol:
    මම කලින් ඔයාට කිව්වේ... අර ඔයා බද්ධ වීමයි - එක් වීමයි එකක් කියල අර්ථකථනය කරන්න ගියේ... ඒ කමෙන්ට් එක ගිහිල්ල බලන්න එතකොෙ ඇයි මට පුක්ගායක් ඇදිල තියෙන්නේ කියල බලාගන්න පුලූවන්වෙයි.... :rofl:

    ඔව් ඒ වගේම ගිහියා හැමදාම දුක් විඳ විඳ අනිත්‍ය ගැන හිත හිතා ඉන්න ඕන හැබැයි ඒක පැවිද්දට අදාල නෑ පැවිද්ද චූන් එකේ ඉන්න ඕන කියන පරපුරකුත් බිහිවෙලා තියෙනවා.... ඒ පොන්නකමයි අඳබාල කමයි හැර වෙන කුමක්ද...? :rolleyes:

    ese mese puk gaayak nam newei tyenne.
    agamak dahamak nati ewunta ona widiyata bududahama wenas karannai one etakota neda... :lol:
    sinhalu baudda una kiyala sinhalunta witarak dharmaya dunne nea...
    aathak paathak neathi un sinahalu una kiyala budu dahama wenas karanna bea :baffled:
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.

    ese mese puk gaayak nam newei tyenne.
    agamak dahamak nati ewunta ona widiyata bududahama wenas karannai one etakota neda... :lol:
    sinhalu baudda una kiyala sinhalunta witarak dharmaya dunne nea...
    aathak paathak neathi un sinahalu una kiyala budu dahama wenas karanna bea :baffled:

    ඔවු මචන්. මෑන්ට ආගමක් දහමක් නෑ. නිකන් මෙතන ඇවිත් කිච වෙනවා. මූ ඉන්න හැම ත්‍රෙඩ් එකක්ම එහෙමයි.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    Aniwa machan... Moo nikan methane pora wenna dahadanawa.

    ඌ දැන් කියන්න දෙයක් නැතිව මාතෘකාව වෙනස් කරල ලැජ්ජාව වහගන්න ට‍්‍රයි කරනවා...
    ඒ වගේ වටේ යන්න මම කැමති නෑ.... බුද්ධිමත් සංවාදයකට කැමතියි...
    හැබැයි බල්ලෙක් උඩු බුරන කොට ඒ බල්ලගේ තාලෙට උඩ බුරන්න මම කැමති නෑ... :)
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ese mese puk gaayak nam newei tyenne.
    agamak dahamak nati ewunta ona widiyata bududahama wenas karannai one etakota neda... :lol:
    sinhalu baudda una kiyala sinhalunta witarak dharmaya dunne nea...
    aathak paathak neathi un sinahalu una kiyala budu dahama wenas karanna bea :baffled:

    ආතක් පාතක් නැති එවුන් කවුදකියල හොඳට තේරෙනවා...
    අර වගේ චීවරධාරියෙක්ට සුදු හුණු ගාන්න යන එකෙන්ම තේරෙනවා අඩුම තරමේ අම්මා හෙරලි නෙලන්න පන්සල් වැට පැන්න කියලා....
     
    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    onna thred eka gada gassana awa muta job nadda koheda rata hadana issela uba hadiyan ai elakiri eken da kanne

    sirawata. mu meke popular membersla tikak allan hard talk karala unge publicity hinda thread uda gyama oluwa loku karagatta ekek :lol::lol:

    issara man muge thread hena asawen baluwa. nokakin ponnaya
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    sirawata. mu meke popular membersla tikak allan hard talk karala unge publicity hinda thread uda gyama oluwa loku karagatta ekek :lol::lol:

    issara man muge thread hena asawen baluwa. nokakin ponnaya

    දැන් ගිහින් අහල බලපං උඹගේ අම්මගෙන් කවුද පොන්නයා කියල....
    ඒ උඹේ තාත්ත නෙවෙයි මොකද උඹගේ තාත්ත උඹගේ අම්මවත් දන්නේ නෑ....
    හැබැයි අම්ම කියයි පොන්නයා කියල අර ගෙදර ඉන්න තාත්තට....
    පොන්න ටෝක් විත් හාඩ් ටෝක් ඔ්න දේකට ඔට්ටුයි... :lol:

    avatar564030_2.gif

    Upul's Fake Account detected
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කට්ටිය සාදුගෙ අයි පෝන් එකට කරන දේ ගැන තීරණය කල්ල ඉවරද ? :baffled: ඉක්මනට තීන්දුවක් දෙන්න සාදු බලං ඉන්නවලු ඔයාලෑ තීරණේ ලැබෙනකං ඔයාල කියන දෙයක් අයි පෝන් එකට කරන්න :D :rolleyes: :rolleyes:
     
    shruk khan

    Banned
    May 31, 2017
    1,834
    459
    0
    Fb
    දැන් ගිහින් අහල බලපං උඹගේ අම්මගෙන් කවුද පොන්නයා කියල....
    ඒ උඹේ තාත්ත නෙවෙයි මොකද උඹගේ තාත්ත උඹගේ අම්මවත් දන්නේ නෑ....
    හැබැයි අම්ම කියයි පොන්නයා කියල අර ගෙදර ඉන්න තාත්තට....
    පොන්න ටෝක් විත් හාඩ් ටෝක් ඔ්න දේකට ඔට්ටුයි... :lol:

    avatar564030_2.gif

    Upul's Fake Account detected

    ubata oya sellam puluwan elakiri witari fb warako ube pic dagena fb eka ohoma sellm baha ubta elakiri pihitai