සාදුට ත් Iphone-X ඕනෙමයි

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    ඉතිං නූගත් මිත්‍යාදෘෂ්ටික මට අර ප‍්‍රශ්නයට උත්තර දිපංකෝ... නිකං වටේ යන්නේ නැතිව...
    අඩුම තරමේ දන්න එකෙක්ගෙන්වත් අහල.... පීස්... පීස්.... :yes:

    මොකක්ද ප්‍රශ්නය. නියම බෞද්ධයා ප්‍රශ්නයටද?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    Meka....
    මචන් එහෙනම් බුදු හාමුදුරුවෝ කාශ්‍යප තෙරුන්ගේ(රහත් වීමට ප්‍රථම උන්වහන්සේ බුදු රජාණන් වහන්සේ සමග සිවුරු මාරු කළහ) ඉතා මෘදු සිවුර පිළිගත්තේ ඇයි කියලා කියපන්කෝ....!
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    1. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවක් නැති.
    2. යහපත් දෙයක් කළොත් යහපත් විපාකයක්, අයහපත් දෙයක් කළොත් අයහපත් විපාකයක් තිබෙනවාය කියන විශ්වාසය.
    3. හේතුඵල ධර්මයන්ට අනුව නැවත උපතක් තියෙනවාය කියන විශ්වාසය.
    4. දන් දීමෙන් සිල් රැකීමෙන් ආනිසංස තියෙනවාය කියන විශ්වාසය.
    5. අම්මා තාත්තාගේ ගුණයන් පිළිබද විශ්වාසය.
    6. ඕපපාතික සත්වයන් උපදිනවා කියන විශ්වාසය.
    7. අතීත රහතුන් වහන්සේලා වැඩසිටියා ය කියන විශ්වාසය

    මේ කරුණ 7 මිත්‍යා දෘශ්ටියෙන් මිදෙන්න තියෙන්න ඕන.

    ඉතින් ඔකේ කරුනු දෙක තුනක්ම තියනවනේ බන් මිත්යාව හරි බොරුව හරි නොදැකපු දේ හරි විශ්වාසයෙන් අදහන්න කියන එක. ඒකම මිත්යා දුශ්ටියනේ බන්..
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ඉතින් ඔකේ කරුනු දෙක තුනක්ම තියනවනේ බන් මිත්යාව හරි බොරුව හරි නොදැකපු දේ හරි විශ්වාසයෙන් අදහන්න කියන එක. ඒකම මිත්යා දුශ්ටියනේ බන්..

    මම කියන්න හැදුවා විතරයි.... :cool:
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    ඉතින් ඔකේ කරුනු දෙක තුනක්ම තියනවනේ බන් මිත්යාව හරි බොරුව හරි නොදැකපු දේ හරි විශ්වාසයෙන් අදහන්න කියන එක. ඒකම මිත්යා දුශ්ටියනේ බන්..

    මචන් ඒක උඹේ mental state එක අනුව වෙන දෙයක්. උඹ මනස දියුණු කරගන්න උත්සහය කරන්නේ නැති එක උඹේ ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් අපි හිතපු පුද්ගලයෙක් ශමථ විදර්ශනා භාවනා වඩලා මනස දියුණු කරලා යම් මාර්ගඵලයක් ලැබුණා කියලා. අපි හිතමු සෝවාන් මාර්ගඵලය ලැබුණා කියලා. ඒක වෙනම mental state එකක්. ඒකෙදි දේවල් දකින්නේ හිතන්නේ උඹ හිතන විදිහට නෙවේ. ඒවා මට මෙහෙම කියන්න බෑ. ඒවා තමන්ම අත්දකින්න ඕන දේවල්. සෝවාන් වුණාම ඕකේ සමහර කරුණු නැත්නටම නැති වෙලා යනවා. උදා: තෙරුවන් කෙරෙහි විශ්වාසය නැති කම වගේ ඒවා. උඹට ඒ ගැන තර්ක විවාද කරන්න ඕනනම් උඹම සත්‍යය වටහා ගන්න ඕන. උඹේ ඔය මානසික තත්වය අනුව හැම කරුණක්ම නිගමනය කරන්න බෑ.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මම කියන්න හැදුවා විතරයි.... :cool:
    අනේ මන්දා බන්.. සමහර ගැනු, ලමයි ඉපදුන ගමන් කුනුගොඩඩ විසි කරනවා, ඒ ලමයි නොමැරී ජීවත් උනොත් උන් දන්නවයි අම්මා තාත්තගේ ගුන. ඉතින් ඒ ලමයා ඔටො මිත්යා දුශ්ටික වෙනවද?
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මචන් ඒක උඹේ mental state එක අනුව වෙන දෙයක්. උඹ මනස දියුණු කරගන්න උත්සහය කරන්නේ නැති එක උඹේ ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් අපි හිතපු පුද්ගලයෙක් ශමථ විදර්ශනා භාවනා වඩලා මනස දියුණු කරලා යම් මාර්ගඵලයක් ලැබුණා කියලා. අපි හිතමු සෝවාන් මාර්ගඵලය ලැබුණා කියලා. ඒක වෙනම mental state එකක්. ඒකෙදි දේවල් දකින්නේ හිතන්නේ උඹ හිතන විදිහට නෙවේ. ඒවා මට මෙහෙම කියන්න බෑ. ඒවා තමන්ම අත්දකින්න ඕන දේවල්. සෝවාන් වුණාම ඕකේ සමහර කරුණු නැත්නටම නැති වෙලා යනවා. උදා: තෙරුවන් කෙරෙහි විශ්වාසය නැති කම වගේ ඒවා. උඹට ඒ ගැන තර්ක විවාද කරන්න ඕනනම් උඹම සත්‍යය වටහා ගන්න ඕන. උඹේ ඔය මානසික තත්වය අනුව හැම කරුණක්ම නිගමනය කරන්න බෑ.
    ඔක අර ක්‍රිස්තියානු සුව මෙහෙය වල ජොක් එක වගේනේ.. ඉතින් උන්ටත් ඔය වගිම කිව්වැකිනේ..උබ කියනවා බාවනා කරන හිත දියුනු කරගත්තම මෙන්ටල් ස්ටේට් එක වෙනස් කියලා. අරුන් කරන්නේ දෙයියෙක් ගැන කියලා ලෙඩාගේ මොරාල් එක අප් කරවනවා. ආන්තිමට කොහෙන් ගිහිල්ලා හරි එන්නේ දෙගොල්ලොම උබලට මේවා තෙරුම් ගන්න මොලේ මදි කියන තැනට.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    මම කියන්න හැදුවා විතරයි.... :cool:

    බුදු දහමේ ධූතාංග කියලා දෙයක් තියෙනවා. මේවා ගැන කරුණු දන්න කෙනෙක් හොදට කල්පනා කරොත් තේරෙනවා මේක මනස ක්ලේශයන්ගේ යටපත් කරගන්න උපකාරී වන ඒවා කියලා. සීලය ගත්තොත් එක එක ඒවා තියෙනවා. ගිහි අපිට පංසිල්,හාමුදුරුවන්ට වෙනම සිල්, තව ඒවා තියෙනවා. ඔය අතරේ ධූතාංග තියෙනවා. පන්සල් වල ඉන්න ලෞකික සැප සම්පත් රකින හාමුදුරුවන්ට ධූතාංග රකින්න බෑ. තව ධූතාංග වන එක ධූතයක් තියෙනවා රාත්‍රි කාලයේ සොහොනේ භාවනා කරන්න ඕන එකක්. ඒකෙන් ශරීර අනිත්‍යතාවය ගැන ලොකු වැටහීමක් ලබා ගන්න පුලුවන්.

    උඹ කියපු මර මළ මිණියකගේ සිවුරක් පරිහරණය කිරීම අයිති වෙන්නේ පංසුකූලිකංගය කියන ධූතාංගයට.

    මේකේදි සොහොනෙන්ම ගන්න ඕනේ නෑ.

    සොහොනෙහි දමන ලද වස්ත්‍ර

    කඩ සාප්පු ඉදිරිපිට දමන ලද හෝ වැටුණු වස්ත්‍ර

    පින් කැමති මිනිසුන් විසින් භික්‍ෂූන්ගේ ප්‍රයෝජනය උදෙසා මහමග දමන ලද වස්ත්‍ර

    කසළ ගොඩේ දැමූ වස්ත්‍ර

    ස්ත්‍රීන්ගේ ගැබ් මල පිස දමා ඉවත දැමූ වස්ත්‍ර

    යකැදුරන් විසින් භූතාවේශ වූ රෝගීන් නැහැවීමේ දී භාවිත කොට ඉවත දැමූ වස්ත්‍රය

    නාන තොටෙහි ඉවත දමන ලද වස්ත්‍ර

    සොහොනට යන මිනිසුන් විසින් හැඳගෙන ගොස් පිළිකුල් බැවින් ඉවත දමන ලද වස්ත්‍ර

    ගින්නෙන් පිළිස්සීම නිසා ඉවත දමන ලද වස්ත්‍ර

    හරකෙකු කෑම නිසා ඉවත දමන ලද වස්ත්‍ර පාංශුකූල වශයෙන් භික්‍ෂූන් වහන්සේලාට ගත හැක්කේ ය.
    එමෙන් ම,

    වේයන් කෑම නිසා ඉවත දමන ලද වස්ත්‍ර

    මීයන් කෑම නිසා ඉවත දමන ලද වස්ත්‍ර

    වස්ත්‍රයෙහි අගින් කැඩී යාම නිසා ඉවත දමන ලද වස්ත්‍ර

    වස්ත්‍රයෙහි වාටිය කැඩී කැඩී යාම නිසා ඉවත දමන ලද වස්ත්‍ර

    නැව් නගින තොටුපළක හෝ යුද පිටියක හැර දමන ලද කොඩි

    යකැදුරන් විසින් ශාන්තිකර්ම කිරීමේ දී තුඹස් මත බඳින ලද වස්ත්‍ර

    භික්‍ෂූන් වහන්සේලාගේ පෞද්ගලික චීවර

    රාජාභිෂේකයන්හි දී භාවිත කොට හැර දැමූ වස්ත්‍ර

    ඒහිභික්ඛු පැවිදි උපසම්පදාවේ දී ඉර්ධියෙන් ලැබෙන චීවර

    අමතක වීම නිසා හෝ සොරුන්ගෙන් සිදු වන හිරිහැර නිසා මිනිසුන් විසින් අතරමග අතහැර දමන ලද වස්ත්‍ර

    සුළඟින් ගසාගෙන යන ලද වස්ත්‍ර

    දෙවියන් විසින් පුදන ලද වස්ත්‍ර

    මුහුදු රළින් ගොඩ ගසන ලද වස්ත්‍ර

    යනාදිය ද පාංශුකූල වස්ත්‍ර ගණයට අයත් වේ.

    පන්සල් වල ඉන්න හාමුදුරුවෝ මේ ධූතාංග සීල රකින්නේ නෑ. ඒක උන්වහන්සේලාගේ අභිමතිය. හැබැයි උන්වහන්සේලා ඒ ඒ සීලයන් ආරක්ෂා කරනවා. ඒවා ධූතාංග තරම් රකින්න අමාරු ඒවා වෙන්ව පුලුවන්. ඒ හාමුදුරුවෝ ඒවා රකිනවා කියලා අපි උන් වහන්සේලා කෙරෙහි අහිතක් ඇති කරගන්න බෑ. ඒක එහෙමනම් මෝඩ කමක්.

    කාශ්‍යප තෙරුන් වහන්සේගේ අතීත පින් මහිමය නිසා (ඒක ලොකු කථාවක් උඹට ඕනම නම් වෙනම එකක කමෙන්ට් කරන්නම්) ඉතා සිනිදු වස්ත්‍ර ලැබීමේ පිනක් තිබුණා. ඉතින් උන්වහන්සේ මහණ වෙලා (රහත් වෙන්න කලින්) බුදුන් වහන්සේ සමග උන්වහන්සේට පිටු පසින් වඩිද්දී බුදුන් වහන්සේ හා කාශ්‍යප තෙරුන් වහන්සේ යම් තැනක විවේක ගත්තා. මට කථාව හරියට මතක නෑ. ඊට පස්සේ බුදු රජාණන් වහන්සේ හා කාශ්‍යප තෙරුන් වහන්සේ සිවුරු දෙක මාරු කරගත්තා. මෙතනදි කාශ්‍යප තෙරුන්ට ලැබුනේ පරිභෝග කල සිවුරක්. එතනදි ඔය ධූතාංගයත් සම්පූර්ණ වෙනවා. ඉතින් ඔය තැනදී උන් වහන්සේ ධූතාංග සීලය සමාදන් වුණා. ධූතාංග ගැන විස්තරයක් මෙතන තියෙනවා.

    https://mahamegha.lk/2017/10/30/dhathanga-01/

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ඔක අර ක්‍රිස්තියානු සුව මෙහෙය වල ජොක් එක වගේනේ.. ඉතින් උන්ටත් ඔය වගිම කිව්වැකිනේ..උබ කියනවා බාවනා කරන හිත දියුනු කරගත්තම මෙන්ටල් ස්ටේට් එක වෙනස් කියලා. අරුන් කරන්නේ දෙයියෙක් ගැන කියලා ලෙඩාගේ මොරාල් එක අප් කරවනවා. ආන්තිමට කොහෙන් ගිහිල්ලා හරි එන්නේ දෙගොල්ලොම උබලට මේවා තෙරුම් ගන්න මොලේ මදි කියන තැනට.

    මට ලොකුම ගැටලූව තමයි මිථ්‍යා දෘෂ්ටිකයින් කියල ලේසියෙන් මේ ආගම්වලින් මිනිස්සු බැහැර කරන්නේ කොහොමද කියලා...
    කවුරුන් හරි ඈත දවසක කියපු දෙයක් පරම සත්‍යය කියල පිළිගැනීමම මිථ්‍යාදෘෂ්ටිකයි නේද...? හැබැයි ඒ දේවල් ගැන තර්ක කරල මෙහෙම වෙන්න පුලූවන් ද කියල කියපු හැටියේ මිථ්‍යාදෘෂ්ටික වෙනවා....
     
    නෑ දෙයියෙක් ගැන දේවල් කියද්දී ඒවා අපිට ඔප්පු කරගන්න බෑ නේ. අර මෙන්ටල් ස්ටේට එකේ සීන් එකේ වෙන්නේ තමන්ම අත් දකින එක. අපි භාවනා කරලා මනස දියුණු කරගෙන යන්න ඕන. ඕක කරගෙන යන අයට තේරෙනවා ටිකෙන් ටික මනස වෙනස් වෙනවා කියලා. එතකොට කරන කෙනාට බලාපොරොත්තුවක් තියෙනවා. උඹට ඒවායේ ඇත්ත නැත්ත දැනගන්න ඕනනම් හොදම දේ මේ කිරියේ මේ ගැන වාද විවාද කරගන්න එක නෙවේ. තමන්ම අත්දකින එක. අනිත් ආගම් වල දෙවියෙක් ගැන විශ්වාස කරනවා විනා ඒකෙන් තමන්ටම සත්‍යය අත්විදින සීන් එකක් නෑ නේ.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මට ලොකුම ගැටලූව තමයි මිථ්‍යා දෘෂ්ටිකයින් කියල ලේසියෙන් මේ ආගම්වලින් මිනිස්සු බැහැර කරන්නේ කොහොමද කියලා...
    කවුරුන් හරි ඈත දවසක කියපු දෙයක් පරම සත්‍යය කියල පිළිගැනීමම මිථ්‍යාදෘෂ්ටිකයි නේද...? හැබැයි ඒ දේවල් ගැන තර්ක කරල මෙහෙම වෙන්න පුලූවන් ද කියල කියපු හැටියේ මිථ්‍යාදෘෂ්ටික වෙනවා....
    ඔන්න ඔක තමයි මගෙත් මූලිකම ගැටලුව. මීට අවුරුදු 2000කට 3000කට කලින් එව්වා ඉස් මුදුනින් පිලිගන්නවා. මේ දැන් තියන දේවල් ඇහැට පේන දේවල් ගැන ප්‍රශ්න කලාම සටස් ගාලා ට්‍රැක් මාරු වෙනවා. අපි මිත්යා දුශ්ටිකයො වෙනවා. ඔය කියන හැටියට ඔය ආගම්වල ඉතිහාසේ ප්‍රශ්න නොකරන උන් මාර දුශ්ටියකින් ඉන්නේ. ඉම්පොසිබල් දේවල් ගැන ප්‍රශ්න කලාම ඒක මිත්යා දුශ්ටික වෙනව. හරියට බැලුවොත් මිත්යා ශුශ්ටික වෙන්න ඔනා උබ කිව්වා වගේ ප්‍රශ්න නොකරන උන්. උන් තමා ගාල කඩා ගත්ත හරක් වගේ ඔහේ වැදගෙන යන්නේ.
     
    ඒක තමයි කියන්නේ මේ මෙන්ටල් ස්ටේට් එකෙන් ඔය දේවල් නිගමනය කරන එක බොරු වැඩක්. සත්‍යය අප විසින්ම අවබෝධ කර ගන්න ඕන. ඒක සෑහෙන අමාරු වැඩක්. නමුත් එයට ලොකු කැපකිරීමක් කරන්න වෙනවා.

    පොඩ්ඩක් හිතන්න 1 වසරේ එකෙක්ට 13 එකෙක් අවකලනය ගාණක් හදන්න දෙනවා. අරූ මේක හැදුවට 1 වසරේ එකාට මේක තේරෙන්නේම නෑ. දැන් අර 1 වසරේ ඉන්න එකා හොදට ඉගෙනගෙන යනවා. දැන් 1වසරේ එකා 13 වසරට එනවා. දැන් අරූට අර ගාණ දෙනවා. ඌ ගාණ හදනවා.

    මේකයි තේරුම් ගන්න ඕන.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    ඔන්න ඔක තමයි මගෙත් මූලිකම ගැටලුව. මීට අවුරුදු 2000කට 3000කට කලින් එව්වා ඉස් මුදුනින් පිලිගන්නවා. මේ දැන් තියන දේවල් ඇහැට පේන දේවල් ගැන ප්‍රශ්න කලාම සටස් ගාලා ට්‍රැක් මාරු වෙනවා. අපි මිත්යා දුශ්ටිකයො වෙනවා. ඔය කියන හැටියට ඔය ආගම්වල ඉතිහාසේ ප්‍රශ්න නොකරන උන් මාර දුශ්ටියකින් ඉන්නේ. ඉම්පොසිබල් දේවල් ගැන ප්‍රශ්න කලාම ඒක මිත්යා දුශ්ටික වෙනව. හරියට බැලුවොත් මිත්යා ශුශ්ටික වෙන්න ඔනා උබ කිව්වා වගේ ප්‍රශ්න නොකරන උන්. උන් තමා ගාල කඩා ගත්ත හරක් වගේ ඔහේ වැදගෙන යන්නේ.

    මචන් ඉම්පොසිබල් දේවල් ගැන ප්‍රශ්න කරන්න ඕන නම් පොඩ්ඩක් හිතපන් උඹේ මනස ඉම්පොසිබල් ඒවා තේරුම් ගන්න පුලුවන් මට්ටමකද තියෙන්නේ කියලා.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    නෑ දෙයියෙක් ගැන දේවල් කියද්දී ඒවා අපිට ඔප්පු කරගන්න බෑ නේ. අර මෙන්ටල් ස්ටේට එකේ සීන් එකේ වෙන්නේ තමන්ම අත් දකින එක. අපි භාවනා කරලා මනස දියුණු කරගෙන යන්න ඕන. ඕක කරගෙන යන අයට තේරෙනවා ටිකෙන් ටික මනස වෙනස් වෙනවා කියලා. එතකොට කරන කෙනාට බලාපොරොත්තුවක් තියෙනවා. උඹට ඒවායේ ඇත්ත නැත්ත දැනගන්න ඕනනම් හොදම දේ මේ කිරියේ මේ ගැන වාද විවාද කරගන්න එක නෙවේ. තමන්ම අත්දකින එක. අනිත් ආගම් වල දෙවියෙක් ගැන විශ්වාස කරනවා විනා ඒකෙන් තමන්ටම සත්‍යය අත්විදින සීන් එකක් නෑ නේ.
    ඉතින් උබ කිව්ව කාරනාත් කොහොමද ඔප්පු කරන්නේ. අර අන්තිමට කිව්ව රහතුන් හිටියා කියන කාරනාව කොහොමද ඔප්පු කරන්නේ. නැවත උපතක් කොහොමද ඔප්පු කරන්නේ..
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    බුදු දහමේ ධූතාංග කියලා දෙයක් තියෙනවා. මේවා ගැන කරුණු දන්න කෙනෙක් හොදට කල්පනා කරොත් තේරෙනවා මේක මනස ක්ලේශයන්ගේ යටපත් කරගන්න උපකාරී වන ඒවා කියලා. සීලය ගත්තොත් එක එක ඒවා තියෙනවා. ගිහි අපිට පංසිල්,හාමුදුරුවන්ට වෙනම සිල්, තව ඒවා තියෙනවා. ඔය අතරේ ධූතාංග තියෙනවා. පන්සල් වල ඉන්න ලෞකික සැප සම්පත් රකින හාමුදුරුවන්ට ධූතාංග රකින්න බෑ. තව ධූතාංග වන එක ධූතයක් තියෙනවා රාත්‍රි කාලයේ සොහොනේ භාවනා කරන්න ඕන එකක්. ඒකෙන් ශරීර අනිත්‍යතාවය ගැන ලොකු වැටහීමක් ලබා ගන්න පුලුවන්.

    උඹ කියපු මර මළ මිණියකගේ සිවුරක් පරිහරණය කිරීම අයිති වෙන්නේ පංසුකූලිකංගය කියන ධූතාංගයට.

    මේකේදි සොහොනෙන්ම ගන්න ඕනේ නෑ.

    සොහොනෙහි දමන ලද වස්ත්‍ර

    කඩ සාප්පු ඉදිරිපිට දමන ලද හෝ වැටුණු වස්ත්‍ර

    පින් කැමති මිනිසුන් විසින් භික්‍ෂූන්ගේ ප්‍රයෝජනය උදෙසා මහමග දමන ලද වස්ත්‍ර

    කසළ ගොඩේ දැමූ වස්ත්‍ර

    ස්ත්‍රීන්ගේ ගැබ් මල පිස දමා ඉවත දැමූ වස්ත්‍ර

    යකැදුරන් විසින් භූතාවේශ වූ රෝගීන් නැහැවීමේ දී භාවිත කොට ඉවත දැමූ වස්ත්‍රය

    නාන තොටෙහි ඉවත දමන ලද වස්ත්‍ර

    සොහොනට යන මිනිසුන් විසින් හැඳගෙන ගොස් පිළිකුල් බැවින් ඉවත දමන ලද වස්ත්‍ර

    ගින්නෙන් පිළිස්සීම නිසා ඉවත දමන ලද වස්ත්‍ර

    හරකෙකු කෑම නිසා ඉවත දමන ලද වස්ත්‍ර පාංශුකූල වශයෙන් භික්‍ෂූන් වහන්සේලාට ගත හැක්කේ ය.
    එමෙන් ම,

    වේයන් කෑම නිසා ඉවත දමන ලද වස්ත්‍ර

    මීයන් කෑම නිසා ඉවත දමන ලද වස්ත්‍ර

    වස්ත්‍රයෙහි අගින් කැඩී යාම නිසා ඉවත දමන ලද වස්ත්‍ර

    වස්ත්‍රයෙහි වාටිය කැඩී කැඩී යාම නිසා ඉවත දමන ලද වස්ත්‍ර

    නැව් නගින තොටුපළක හෝ යුද පිටියක හැර දමන ලද කොඩි

    යකැදුරන් විසින් ශාන්තිකර්ම කිරීමේ දී තුඹස් මත බඳින ලද වස්ත්‍ර

    භික්‍ෂූන් වහන්සේලාගේ පෞද්ගලික චීවර

    රාජාභිෂේකයන්හි දී භාවිත කොට හැර දැමූ වස්ත්‍ර

    ඒහිභික්ඛු පැවිදි උපසම්පදාවේ දී ඉර්ධියෙන් ලැබෙන චීවර

    අමතක වීම නිසා හෝ සොරුන්ගෙන් සිදු වන හිරිහැර නිසා මිනිසුන් විසින් අතරමග අතහැර දමන ලද වස්ත්‍ර

    සුළඟින් ගසාගෙන යන ලද වස්ත්‍ර

    දෙවියන් විසින් පුදන ලද වස්ත්‍ර

    මුහුදු රළින් ගොඩ ගසන ලද වස්ත්‍ර

    යනාදිය ද පාංශුකූල වස්ත්‍ර ගණයට අයත් වේ.

    පන්සල් වල ඉන්න හාමුදුරුවෝ මේ ධූතාංග සීල රකින්නේ නෑ. ඒක උන්වහන්සේලාගේ අභිමතිය. හැබැයි උන්වහන්සේලා ඒ ඒ සීලයන් ආරක්ෂා කරනවා. ඒවා ධූතාංග තරම් රකින්න අමාරු ඒවා වෙන්ව පුලුවන්. ඒ හාමුදුරුවෝ ඒවා රකිනවා කියලා අපි උන් වහන්සේලා කෙරෙහි අහිතක් ඇති කරගන්න බෑ. ඒක එහෙමනම් මෝඩ කමක්.

    කාශ්‍යප තෙරුන් වහන්සේගේ අතීත පින් මහිමය නිසා (ඒක ලොකු කථාවක් උඹට ඕනම නම් වෙනම එකක කමෙන්ට් කරන්නම්) ඉතා සිනිදු වස්ත්‍ර ලැබීමේ පිනක් තිබුණා. ඉතින් උන්වහන්සේ මහණ වෙලා (රහත් වෙන්න කලින්) බුදුන් වහන්සේ සමග උන්වහන්සේට පිටු පසින් වඩිද්දී බුදුන් වහන්සේ හා කාශ්‍යප තෙරුන් වහන්සේ යම් තැනක විවේක ගත්තා. මට කථාව හරියට මතක නෑ. ඊට පස්සේ බුදු රජාණන් වහන්සේ හා කාශ්‍යප තෙරුන් වහන්සේ සිවුරු දෙක මාරු කරගත්තා. මෙතනදි කාශ්‍යප තෙරුන්ට ලැබුනේ පරිභෝග කල සිවුරක්. එතනදි ඔය ධූතාංගයත් සම්පූර්ණ වෙනවා. ඉතින් ඔය තැනදී උන් වහන්සේ ධූතාංග සීලය සමාදන් වුණා. ධූතාංග ගැන විස්තරයක් මෙතන තියෙනවා.

    https://mahamegha.lk/2017/10/30/dhathanga-01/

    පළවෙනි දේ තමයි මම මළ මිනියක් එතූ රෙද්ද කියල ගත්තේ සිවුරට තියෙන තැන කියන්නයි...
    ඒ කියන්නේ සිවුරට වඩා ඒක පැළඳ ඉන් භික්ෂුවගේ චරිතය හා හැසිරිම වැදගත් කියන එකට.....
    සිවුරක් මැසීමේ ක‍්‍රමවේදයෙන්ම සිවුරට තියෙන භෞතික වටිනාකම නැතිවෙනවා.... මෙතන තර්ක කරපු උඹලා කියන්නේ සිවුරට ගරු කළ යුතුයි ඒකෙන් ආවරණය ලබන පුද්ගලයාගේ කල්කිරියාව නොබලා කියල... මම ඒකට විරුද්ධව තමයි මුල ඉඳන් කමෙන්ට් කළේ...

    හරි දෙවෙනි එක කාශ්‍යාප තෙරුන්ගේ කතාව මම දන්නවා... එතකොට මේ අපි කතා කරන භික්ෂුවගේ ෆොන් එකත් එක්ක උඹ මේක ගලපන්නේ කොහොමද....? :confused:

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මචන් ඉම්පොසිබල් දේවල් ගැන ප්‍රශ්න කරන්න ඕන නම් පොඩ්ඩක් හිතපන් උඹේ මනස ඉම්පොසිබල් ඒවා තේරුම් ගන්න පුලුවන් මට්ටමකද තියෙන්නේ කියලා.
    මම තෙරුම් ගන්න දේ වැඩක් නැනි බන්. මම මොඩයි කියහන්කො. මොලේ වර්දනයක් නැ.. හරියි කියමුකො. ඒත් මිනිස්සු 1000ක් අරගෙන 999ක්ම කියනවනම් මේක වෙන්න බැ කියලා. උබ කියන්නේ ඒ 999ටම මොලේ මනසේ උබ කියන දේ පිලිගන්න මට්ටමක නැති එකද අවුල, එහෙම නැතිනම් උබ කියන දේද අවුල..
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.

    පළවෙනි දේ තමයි මම මළ මිනියක් එතූ රෙද්ද කියල ගත්තේ සිවුරට තියෙන තැන කියන්නයි...
    ඒ කියන්නේ සිවුරට වඩා ඒක පැළඳ ඉන් භික්ෂුවගේ චරිතය හා හැසිරිම වැදගත් කියන එකට.....
    සිවුරක් මැසීමේ ක‍්‍රමවේදයෙන්ම සිවුරට තියෙන භෞතික වටිනාකම නැතිවෙනවා.... මෙතන තර්ක කරපු උඹලා කියන්නේ සිවුරට ගරු කළ යුතුයි ඒකෙන් ආවරණය ලබන පුද්ගලයාගේ කල්කිරියාව නොබලා කියල... මම ඒකට විරුද්ධව තමයි මුල ඉඳන් කමෙන්ට් කළේ...

    හරි දෙවෙනි එක කාශ්‍යාප තෙරුන්ගේ කතාව මම දන්නවා... එතකොට මේ අපි කතා කරන භික්ෂුවගේ ෆොන් එකත් එක්ක උඹ මේක ගලපන්නේ කොහොමද....? :confused:

    උඹ කාශ්‍යප හාමුදුරුවන්ගේ කථාව ගැන දන්නේ නෑ. මම ඒ ගැන කියනවනම් භද්‍රා හා පිප්ඵලී මානවකටත් එහා ඉදන්ම කියන්න වෙනවා. හැබැයි මට එච්චර ටයිප් කරන්න නම් බෑ.

    මේකයි සාරාංශය. කාශ්‍යප තෙරුන් ගිහි සමයේ ඉතා ධනවත් කෙනෙක්. ඔහුට රෙද්දක් පාවිච්චි කරත් ඒක ඉතා සිනිදු රෙද්දක්. බුදුන් වහන්සේ තමා උන්වහන්සේව පැවිදි කලේ. එතකොට කාශ්‍යප තෙරුන් පොරවගෙන හිටියේ ඉතා සිනිදු සිවුරක්. බුදු රදුන් ඒ සිවුරට විරුද්ධ නම් ඒක එතනදිම ප්‍රකාශ කරන්න ඕන.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    මම තෙරුම් ගන්න දේ වැඩක් නැනි බන්. මම මොඩයි කියහන්කො. මොලේ වර්දනයක් නැ.. හරියි කියමුකො. ඒත් මිනිස්සු 1000ක් අරගෙන 999ක්ම කියනවනම් මේක වෙන්න බැ කියලා. උබ කියන්නේ ඒ 999ටම මොලේ මනසේ උබ කියන දේ පිලිගන්න මට්ටමක නැති එකද අවුල, එහෙම නැතිනම් උබ කියන දේද අවුල..

    මේක තමයි ඉතින් කියන්න තියෙන්නේ. උඹලා එක මානසික මට්ටමක ඉදලා ඊට එහා දෙයක් ගැන තර්ක කරනවා.