කතාව සරලයි... බුදුන්ගේ දේශනාවෙන්ම උත්තර දෙන්න ලේසියි...
‘‘ඇවැත්නි, බුදු දහම යනු සර්පයෙක් වැනිය... එහි වල්ගයෙන් හෝ මැදින් අල්ලා ගත හොත් එම දහම පෙරලා ඔබට පහර දී විනාශ කරනු ඇත... ඔබ අල්වා ගත යුත්තේ හිසෙනි....’’
erozan මේ බලහන්..

නිවන පිලිගන්න කලින් පිලිගන්න කොච්චර දේවල් තියනවද බන්.දැන් මොකක්ද කෙලවෙලා තියෙන්නෙ..උබ නිවන පිලිගන්නෙ නැද්ද???
ලොකුම ආතල් එක බං මුන් බුද්ධාගම පිළිගන්නේ නෑ. ඒත් ත්‍රෙඩ් එකේ තැන් තැන් වල බුදු හාමුදුරුවෝ කියපු එවා උපුටා දක්වනවා.මොන ආතල්ද බං මේ.
කතාව සරලයි... බුදුන්ගේ දේශනාවෙන්ම උත්තර දෙන්න ලේසියි...
‘‘ඇවැත්නි, බුදු දහම යනු සර්පයෙක් වැනිය... එහි වල්ගයෙන් හෝ මැදින් අල්ලා ගත හොත් එම දහම පෙරලා ඔබට පහර දී විනාශ කරනු ඇත... ඔබ අල්වා ගත යුත්තේ හිසෙනි....’’
උබ කොහොමද කියන්නේ බුදු හාමුදුරුවො කියන්න එපා කිව්වා කියලා..
කතාව සරලයි... බුදුන්ගේ දේශනාවෙන්ම උත්තර දෙන්න ලේසියි...
‘‘ඇවැත්නි, බුදු දහම යනු සර්පයෙක් වැනිය... එහි වල්ගයෙන් හෝ මැදින් අල්ලා ගත හොත් එම දහම පෙරලා ඔබට පහර දී විනාශ කරනු ඇත... ඔබ අල්වා ගත යුත්තේ හිසෙනි....’’
උඹ ගත්ත උදාහරණයට ගැලපෙන උදාහරණයක් ගත්තේ
රූපයක් කියන්නේ මොකක්ද... මචං තරහ වෙන්න එපා බුද්ධිමත්ව කතා කරමු....
උඹ මනස ගැන ලොකු ලොජික් එකට එන්නේ උඩ උදාහරණයක් අරන්...
උඹගේ රූපයට මම පිටසක්වල ජීවියෙක් ආදේශ කලා... එච්චරයි...
දැන් ඒ ඔස්සේ උඹ උත්තර දීපං... නැත්තං පළවෙනි උදාහරණය මගේ අතින් වුණු වැරදිමක් කියල ඉල්ලා අස්කරගන්න නිහතමානි වෙයං....
ලොකුම ආතල් එක බං මුන් බුද්ධාගම පිළිගන්නේ නෑ. ඒත් ත්‍රෙඩ් එකේ තැන් තැන් වල බුදු හාමුදුරුවෝ කියපු එවා උපුටා දක්වනවා.මොන ආතල්ද බං මේ.
Erozan මේ බලහන්.
එහෙම කරන්නේ අඩුම තරමේ උඹල බෞද්ධ වුණාට තියරියටත් කෙළවන බව පෙන්නන්න...
අඩුම තරමේ උඹල ඒ ඉගැන්වීමෙවත් නෑ කියල පන්නන්න....

උ කියන එකෙන් වැඩක් නැනේ. මම උබෙන් අහන්නේ උබ කොහොමද දන්නේ..මේ බලපන් ඔන්න අපි නෙවේ කියන්නේ.
එහෙම කරන්නේ අඩුම තරමේ උඹල බෞද්ධ වුණාට තියරියටත් කෙළවන බව පෙන්නන්න...
අඩුම තරමේ උඹල ඒ ඉගැන්වීමෙවත් නෑ කියල පන්නන්න....
මේ බලපන් ඔන්න අපි නෙවේ කියන්නේ.

උබ මොනා කරන්නද?මම දැන් සර්පයගෙ හරි තැනින් අල්ලන්ඩ යන්නෙ මචන්...මේවට ඉඩ දෙන්ඩ බැ..දවසක් බැලුව දෙකක් බැලුව..එක්කො උන් හැදෙන්ඩ ඔනෙ නැත්තන් හදන්ඩ ඔනෙ....

ශිරන්ති මැඩම් එක්ක උබ තරහා වෙලාද?උබ කියලන් මට මොන තියරියද කෙලවෙලා තියෙන්නෙ කියල??? මම දෙන්නෙම් උත්තර ...අහපන් මම බුද්දාගම වගේම පෘතුවිය වටේ සූර්යා පරිබ්‍රමනය වෙනව කියල උගන්නපු ආගම් ගැනත් හොද දැනීමක් තියෙනව...
එහෙම කරන්නේ අඩුම තරමේ උඹල බෞද්ධ වුණාට තියරියටත් කෙළවන බව පෙන්නන්න...
අඩුම තරමේ උඹල ඒ ඉගැන්වීමෙවත් නෑ කියල පන්නන්න....
ඔයා ප්‍රශ්නවලින් පිට පනිනවනනේ... මගේ ප්‍රශ්න දෙක තවමත් එහෙමයි...
අර කාශ්ය ප්‍රශ්නේ... දැන් පිටසක්වල ප්‍රශ්නේ... ඔයා නාන්න බාල්දිය අතට ගන්නවා... පළවෙනි වතුර බිංදුව ඇගට වැටෙන කොට සීතලයි කියල දුවනවා... උඹ ෙඒ දෙකට උත්තර දීල වරෙං.. ඇයි දන්නවද උඹ ඒ උදාහරණ දෙක ගත්තේ අතිශය පාණ්ඩිත්‍ය දාර්ශනික වූත් බුද්ධිය විදහා පාමින්... ඉතිං දීපංෝ දැන් උත්තර .... බහුබූත කෝට් කරනේනේ නැතිව.....
උබ කියලන් මට මොන තියරියද කෙලවෙලා තියෙන්නෙ කියල??? මම දෙන්නෙම් උත්තර ...අහපන් මම බුද්දාගම වගේම පෘතුවිය වටේ සූර්යා පරිබ්‍රමනය වෙනව කියල උගන්නපු ආගම් ගැනත් හොද දැනීමක් තියෙනව...
මෙන්න තවත් බුදුන්ගේ ප්‍රකාශයක්...
මේ ලෝකේ සදාතනිකව සගවා තැබිය නොහැකි ති‍්‍රවර්ගයක් වෙත්.... ඉර, හඳ හා සත්‍යයයි...
උඹ මගෙන් ප්‍රශ්න අහන්න කලින් මම උඹෙන් ප්‍රශ්නයක් ඊයේ ඇහුවා. උඹ කිව්වා සෑම ආගමකම පයට පෑගෙන තරම්වත් වටිනාකමක් නැති දෙයක් තියෙනවා කියලා. මම ඇහුවා බුදු දහමේ පයට පෑගෙන තරම් වටින්නේ නැති දෙය මොකක්ද කියලා. උඹ මට මුලින්ම ඒකට උත්තරයක් දෙන්න.
උ කියන එකෙන් වැඩක් නැනේ. මම උබෙන් අහන්නේ උබ කොහොමද දන්නේ..
මෙන්න තවත් බුදුන්ගේ ප්‍රකාශයක්...
මේ ලෝකේ සදාතනිකව සගවා තැබිය නොහැකි ති‍්‍රවර්ගයක් වෙත්.... ඉර, හඳ හා සත්‍යයයි...