සාදුට ත් Iphone-X ඕනෙමයි

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    කතාව සරලයි... බුදුන්ගේ දේශනාවෙන්ම උත්තර දෙන්න ලේසියි...

    ‘‘ඇවැත්නි, බුදු දහම යනු සර්පයෙක් වැනිය... එහි වල්ගයෙන් හෝ මැදින් අල්ලා ගත හොත් එම දහම පෙරලා ඔබට පහර දී විනාශ කරනු ඇත... ඔබ අල්වා ගත යුත්තේ හිසෙනි....’’

    erozan මේ බලහන්.. :rofl::rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොකුම ආතල් එක බං මුන් බුද්ධාගම පිළිගන්නේ නෑ. ඒත් ත්‍රෙඩ් එකේ තැන් තැන් වල බුදු හාමුදුරුවෝ කියපු එවා උපුටා දක්වනවා. :rofl::rofl::rofl: මොන ආතල්ද බං මේ.

    ඔවට මචන් ගැලපෙන තර්කෙන් දෙන්ඩ ඔනෙ මචන්..පොඩ්ඩක් අහපන් ඔය මහත්තුරුන්ගෙන් මොන ලබ්බකටද සර්පයව මැවුවෙ කියල..:rofl:
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    කතාව සරලයි... බුදුන්ගේ දේශනාවෙන්ම උත්තර දෙන්න ලේසියි...

    ‘‘ඇවැත්නි, බුදු දහම යනු සර්පයෙක් වැනිය... එහි වල්ගයෙන් හෝ මැදින් අල්ලා ගත හොත් එම දහම පෙරලා ඔබට පහර දී විනාශ කරනු ඇත... ඔබ අල්වා ගත යුත්තේ හිසෙනි....’’

    Erozan මේ බලහන්.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    උබ කොහොමද කියන්නේ බුදු හාමුදුරුවො කියන්න එපා කිව්වා කියලා..

    මේ බලපන් ඔන්න අපි නෙවේ කියන්නේ.

    කතාව සරලයි... බුදුන්ගේ දේශනාවෙන්ම උත්තර දෙන්න ලේසියි...

    ‘‘ඇවැත්නි, බුදු දහම යනු සර්පයෙක් වැනිය... එහි වල්ගයෙන් හෝ මැදින් අල්ලා ගත හොත් එම දහම පෙරලා ඔබට පහර දී විනාශ කරනු ඇත... ඔබ අල්වා ගත යුත්තේ හිසෙනි....’’
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ ගත්ත උදාහරණයට ගැලපෙන උදාහරණයක් ගත්තේ
    රූපයක් කියන්නේ මොකක්ද... මචං තරහ වෙන්න එපා බුද්ධිමත්ව කතා කරමු....
    උඹ මනස ගැන ලොකු ලොජික් එකට එන්නේ උඩ උදාහරණයක් අරන්...
    උඹගේ රූපයට මම පිටසක්වල ජීවියෙක් ආදේශ කලා... එච්චරයි...
    දැන් ඒ ඔස්සේ උඹ උත්තර දීපං... නැත්තං පළවෙනි උදාහරණය මගේ අතින් වුණු වැරදිමක් කියල ඉල්ලා අස්කරගන්න නිහතමානි වෙයං....

    පිටසක්වල ජීවියන්ගෙන් වැඩක් නැ..උබ නිවන පිලිගන්නවද නැද්ද???
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ලොකුම ආතල් එක බං මුන් බුද්ධාගම පිළිගන්නේ නෑ. ඒත් ත්‍රෙඩ් එකේ තැන් තැන් වල බුදු හාමුදුරුවෝ කියපු එවා උපුටා දක්වනවා. :rofl::rofl::rofl: මොන ආතල්ද බං මේ.

    එහෙම කරන්නේ අඩුම තරමේ උඹල බෞද්ධ වුණාට තියරියටත් කෙළවන බව පෙන්නන්න...
    අඩුම තරමේ උඹල ඒ ඉගැන්වීමෙවත් නෑ කියල පන්නන්න....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Erozan මේ බලහන්.

    මම දැන් සර්පයගෙ හරි තැනින් අල්ලන්ඩ යන්නෙ මචන්...මේවට ඉඩ දෙන්ඩ බැ..දවසක් බැලුව දෙකක් බැලුව..එක්කො උන් හැදෙන්ඩ ඔනෙ නැත්තන් හදන්ඩ ඔනෙ....
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    එහෙම කරන්නේ අඩුම තරමේ උඹල බෞද්ධ වුණාට තියරියටත් කෙළවන බව පෙන්නන්න...
    අඩුම තරමේ උඹල ඒ ඉගැන්වීමෙවත් නෑ කියල පන්නන්න....

    බුදු දහමේ මූලික සංකල්පය බැහැර කරන කෙනෙක් අපිට බෞද්ධ තියරි කියලා දෙනවා. :rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙම කරන්නේ අඩුම තරමේ උඹල බෞද්ධ වුණාට තියරියටත් කෙළවන බව පෙන්නන්න...
    අඩුම තරමේ උඹල ඒ ඉගැන්වීමෙවත් නෑ කියල පන්නන්න....

    උබ කියලන් මට මොන තියරියද කෙලවෙලා තියෙන්නෙ කියල??? මම දෙන්නෙම් උත්තර ...අහපන් මම බුද්දාගම වගේම පෘතුවිය වටේ සූර්යා පරිබ්‍රමනය වෙනව කියල උගන්නපු ආගම් ගැනත් හොද දැනීමක් තියෙනව...
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මේ බලපන් ඔන්න අපි නෙවේ කියන්නේ.

    ඔයා ප‍්‍රශ්නවලින් පිට පනිනවනනේ... මගේ ප‍්‍රශ්න දෙක තවමත් එහෙමයි...
    අර කාශ්‍ය ප‍්‍රශ්නේ... දැන් පිටසක්වල ප‍්‍රශ්නේ... ඔයා නාන්න බාල්දිය අතට ගන්නවා... පළවෙනි වතුර බිංදුව ඇගට වැටෙන කොට සීතලයි කියල දුවනවා... උඹ ෙඒ දෙකට උත්තර දීල වරෙං.. ඇයි දන්නවද උඹ ඒ උදාහරණ දෙක ගත්තේ අතිශය පාණ්ඩිත්‍ය දාර්ශනික වූත් බුද්ධිය විදහා පාමින්... ඉතිං දීපංෝ දැන් උත්තර .... බහුබූත කෝට් කරනේනේ නැතිව..... :P:P:P:P
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මම දැන් සර්පයගෙ හරි තැනින් අල්ලන්ඩ යන්නෙ මචන්...මේවට ඉඩ දෙන්ඩ බැ..දවසක් බැලුව දෙකක් බැලුව..එක්කො උන් හැදෙන්ඩ ඔනෙ නැත්තන් හදන්ඩ ඔනෙ....
    උබ මොනා කරන්නද?:rofl::rofl::rofl:

    බොරුව නම් බොරුවම තමා බ්‍රො.. හාමුදුරුවො කලත් පාදිලි කලත් පූසාරි කලත් ලෙබ්බේ කතත් බොරුවම තමා.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    උබ කියලන් මට මොන තියරියද කෙලවෙලා තියෙන්නෙ කියල??? මම දෙන්නෙම් උත්තර ...අහපන් මම බුද්දාගම වගේම පෘතුවිය වටේ සූර්යා පරිබ්‍රමනය වෙනව කියල උගන්නපු ආගම් ගැනත් හොද දැනීමක් තියෙනව...
    ශිරන්ති මැඩම් එක්ක උබ තරහා වෙලාද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙම කරන්නේ අඩුම තරමේ උඹල බෞද්ධ වුණාට තියරියටත් කෙළවන බව පෙන්නන්න...
    අඩුම තරමේ උඹල ඒ ඉගැන්වීමෙවත් නෑ කියල පන්නන්න....

    දැන් උබ බෞද්ධ නෙමේ නම් මොන ආගමද නියෝජනය කරන්නෙ???අන්යාගමික පච නම් මට දෙන්ඩ එන්ඩ එපා..
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    ඔයා ප‍්‍රශ්නවලින් පිට පනිනවනනේ... මගේ ප‍්‍රශ්න දෙක තවමත් එහෙමයි...
    අර කාශ්‍ය ප‍්‍රශ්නේ... දැන් පිටසක්වල ප‍්‍රශ්නේ... ඔයා නාන්න බාල්දිය අතට ගන්නවා... පළවෙනි වතුර බිංදුව ඇගට වැටෙන කොට සීතලයි කියල දුවනවා... උඹ ෙඒ දෙකට උත්තර දීල වරෙං.. ඇයි දන්නවද උඹ ඒ උදාහරණ දෙක ගත්තේ අතිශය පාණ්ඩිත්‍ය දාර්ශනික වූත් බුද්ධිය විදහා පාමින්... ඉතිං දීපංෝ දැන් උත්තර .... බහුබූත කෝට් කරනේනේ නැතිව..... :P:P:P:P

    උඹ මගෙන් ප්‍රශ්න අහන්න කලින් මම උඹෙන් ප්‍රශ්නයක් ඊයේ ඇහුවා. උඹ කිව්වා සෑම ආගමකම පයට පෑගෙන තරම්වත් වටිනාකමක් නැති දෙයක් තියෙනවා කියලා. මම ඇහුවා බුදු දහමේ පයට පෑගෙන තරම් වටින්නේ නැති දෙය මොකක්ද කියලා. උඹ මට මුලින්ම ඒකට උත්තරයක් දෙන්න.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    උබ කියලන් මට මොන තියරියද කෙලවෙලා තියෙන්නෙ කියල??? මම දෙන්නෙම් උත්තර ...අහපන් මම බුද්දාගම වගේම පෘතුවිය වටේ සූර්යා පරිබ්‍රමනය වෙනව කියල උගන්නපු ආගම් ගැනත් හොද දැනීමක් තියෙනව...

    ලෝකය පැතලියි කියන අයත්, ලෝකය දෙවියන් මැව්වා කියන අයත්, නෙලූම්මල් උඩ ඉපදුණු හැටියේ ඇවිදල උදාන ගාථා කියන අයත් ඔක්කොම අන්තිමට වැටෙන්නේ සංකල්පනා කියන ගනයට සහෝදරයා... දැන් උඹ බලපං මහින්දට විරුද්ධව කටක් ඇරල තියෙනවද...? ඉතිං උඹ උඹගේ ආගම ගැනත් හිතන්නේ ඒ වගේ අධි මාන්නයකින්....
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    මෙන්න තවත් බුදුන්ගේ ප‍්‍රකාශයක්...

    මේ ලෝකේ සදාතනිකව සගවා තැබිය නොහැකි ති‍්‍රවර්ගයක් වෙත්.... ඉර, හඳ හා සත්‍යයයි...

    Erozan මෙන්න තවත් එකක්.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    උඹ මගෙන් ප්‍රශ්න අහන්න කලින් මම උඹෙන් ප්‍රශ්නයක් ඊයේ ඇහුවා. උඹ කිව්වා සෑම ආගමකම පයට පෑගෙන තරම්වත් වටිනාකමක් නැති දෙයක් තියෙනවා කියලා. මම ඇහුවා බුදු දහමේ පයට පෑගෙන තරම් වටින්නේ නැති දෙය මොකක්ද කියලා. උඹ මට මුලින්ම ඒකට උත්තරයක් දෙන්න.

    මම උත්තර දුන්න හැටියෙම උඹ උත්තර දෙනවද...? හැබැයි ඊට පස්සේ ඒ ඔස්සේ මම අහන හැම ප‍්‍රශ්නෙකටම සාධාරණ උත්තර දීපං... කැලේ පනින්නේ නැතිව... මොකද කියන්නේ....?
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    උ කියන එකෙන් වැඩක් නැනේ. මම උබෙන් අහන්නේ උබ කොහොමද දන්නේ..

    මෙන්න උඹලගෙ එකෙක්ම කියනවා.

    මෙන්න තවත් බුදුන්ගේ ප‍්‍රකාශයක්...

    මේ ලෝකේ සදාතනිකව සගවා තැබිය නොහැකි ති‍්‍රවර්ගයක් වෙත්.... ඉර, හඳ හා සත්‍යයයි...