දැන් මේ ශාසනේ ගැන කතාකරන මේ සඳුන් උපාසක මහත්තය සාසනේ වෙනුවෙන් කරල තියෙන දේවල් කියමු බලන්න![]()
කරලා නම් තියෙනවා මීට පස්සේ කරන්නේ නැහැ කියලා කිව්වේ.අපි හම්බ කරලා මුන්ට පුදන්නේ අයිෆෝන් ගන්නද.ඊට වඩා හොදයි දුප්පත් පවුලකට ඒ සල්ලි දෙන එක.සෝම හාමුදුරුවෝ හිටියනම් මේ වගේ උන් මෙහෙම නටන්නේ නැහැ.දැන් ඉන්න උන් ඔක්කොම එකයි.මහානායක කියන අයත් ඇතුළුව.සැපම තමා හොයන්නේ.


කෝ දේවාල වල පිලිම ගිහිං ගඟට දාන්න කිව්ව කව්ද දැම්මෙ
.
කමක් නෑ හොඳට බඩපිරෙන්න කාපං 