සාදුට ත් Iphone-X ඕනෙමයි

asiri_sl

Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    සාදුට ත් Iphone-X ඕනෙමයි

    I Phone X ගත්ත හාමුදුරුවෝ

    හා...සාදුකාරයක් දෙන්න පින්වතුනි!!!

    Screen-_Shot-2017-11-09-at-8.12.38-_PM-1.png

    image.jpg

    ලෝකයේ මිල අධිකම ජංගම දුරකතනයක් ලෙස සැලකෙන අයිෆෝන් මාදිලියේ නවතම ජංගම දුරකතනය, Iphone X මිලදී ගත් ස්වාමීන් වහන්සෙ කෙනෙකුගේ ජායාරූපයක් අදාළ ආයතනය විසින් අන්තර්ජාලය වෙත නිකුත් කර ඇති අතර එය මේ වනවිට ෆේස්බුක් සමාජජාලය තුල වේගයෙන් හුවමාරු වනවා.

    ගිහි ගෙය කළකිරී සියලු දේ අතහැර මහන වන බොහෝ ස්වාමීන් වහන්සේලා ගිහියන්ටත් වඩා සුපිරි, සුඛෝපභෝගී ජීවිත ගතකරන අයුරු සහ ඉතා ආශාවෙන් යුතුව ඒ දෙවල් රැස් කරන අයුරු වර්ථමාන සමාජයේ ඉතා සුලභ සිදුවීමක්.

    පස්කම් සැප විදිමින්, මිලාධික සන්නාම සහිත භාන්ඩ භාවිතා කරමින්, දරු පවුල් නඩත්තු කරමින් ජීවත් වන ස්වාමීන් වහන්සේලායැයි කියාගන්නා චීවරධාරීන් පිළිබඳව ජනතාව දැනුවත් විය යුතුය.

    ගාල්ල නගරයේ ඇති මුස්ලිම් ජාතිකයෙකුට අයත්යැයි සැලකෙන මෙම දුරකතන අලෙවිසලෙන් ස්වාමීන් වහන්සේලා බොහෝ පිරිසක් ඉතා මිල අධික ජංගම දුරකතන වරින් වර පැමිණ මිලදී ගන්නා බවද වාර්තා වී තිබේ.

    රැකියාවක් නොකරන, ආදායම් මාර්ග නැති, දායකයින් පින් පිණිස ලබා දෙන ආහාර පාන වලදා ජීවත්වන පූජ්‍ය පක්ෂයට ලක්ෂ එකහමාරත් දෙකත් අතර මුදලක් වියදම් කර ජංගම දුරකතන මිලදී ගත හැක්කේ කෙසේද යන්න වෙනමම කල්පනා කල යුතු/සොයා බැලිය යුතු ගැටලුවකි.

    (අල්පෙච්ච ජීවිතයක් ගතකරමින් නව තාක්ෂණය කිසිදු ඇලීමකින් තොරව භාවිතා කර ධර්මය ප්‍රචාරණය කරමින් සිය වගකීම් ඉටුකරන ස්වාමීන් වහන්සේලාට මෙය අදාළ නොවේ.)

    අනේ මන්ද ඉතින්.. :baffled:
     
    • Like
    Reactions: 4anuruddha

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    පිං කැට සීල් තියන්න යනවා කියලා කාලයක් හාමුදුරුවරු මැරෙන්න හැදුවේ ඕක තමයි..:rofl:දැන් ඉතිං සාධුකාරයක් දෙන්න පිංවතුනි.:lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අනේමන්දා ඉතිං බෞද්ධයෝ සංඝරත්නයට අපහස කරන්න කලින් ඒකෙන් ඇති කරගන්න පාපය ගැන දැනුවත් විය යුතුයි.
    එක එක්කෙනා කරන පව් ඒ එ් පුද්ගලයින්ගේ ගිණුම් වලට බැර වේවි. ඒ හාමුදුරුවෝ කරපු වැඩේ හරි හෝ වැරදි හෝ අපි මෙතන බැන්නා කියලා වැඩක් වෙන්නෙ නෑ.
    ගිහියෝ හැටියට අපි පැවිදි අයගේ වැරදි දකින්න කලින් අපේ වැරදි හදාගන ඉන්න ඕනේ. හාමුදුරු කෙනෙකුට උඩ දාගන බණින ගිහියෙක් අඩුම තරමේ පන්සිල් රකිනවද කියලා තමන්ගෙන්ම අහලා බලන්න ඕනේ.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අනේමන්දා ඉතිං බෞද්ධයෝ සංඝරත්නයට අපහස කරන්න කලින් ඒකෙන් ඇති කරගන්න පාපය ගැන දැනුවත් විය යුතුයි.
    එක එක්කෙනා කරන පව් ඒ එ් පුද්ගලයින්ගේ ගිණුම් වලට බැර වේවි. ඒ හාමුදුරුවෝ කරපු වැඩේ හරි හෝ වැරදි හෝ අපි මෙතන බැන්නා කියලා වැඩක් වෙන්නෙ නෑ.
    ගිහියෝ හැටියට අපි පැවිදි අයගේ වැරදි දකින්න කලින් අපේ වැරදි හදාගන ඉන්න ඕනේ. හාමුදුරු කෙනෙකුට උඩ දාගන බණින ගිහියෙක් අඩුම තරමේ පන්සිල් රකිනවද කියලා තමන්ගෙන්ම අහලා බලන්න ඕනේ.

    මෙන්න දායක සභාවේ මහතෙක් ඇවිත්.:rofl:හාමුදුරුවරු මේවා කරනකොට ගිහියෝ හැදෙන්නේ කොහොමද?:P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අනේමන්දා ඉතිං බෞද්ධයෝ සංඝරත්නයට අපහස කරන්න කලින් ඒකෙන් ඇති කරගන්න පාපය ගැන දැනුවත් විය යුතුයි.
    එක එක්කෙනා කරන පව් ඒ එ් පුද්ගලයින්ගේ ගිණුම් වලට බැර වේවි. ඒ හාමුදුරුවෝ කරපු වැඩේ හරි හෝ වැරදි හෝ අපි මෙතන බැන්නා කියලා වැඩක් වෙන්නෙ නෑ.
    ගිහියෝ හැටියට අපි පැවිදි අයගේ වැරදි දකින්න කලින් අපේ වැරදි හදාගන ඉන්න ඕනේ. හාමුදුරු කෙනෙකුට උඩ දාගන බණින ගිහියෙක් අඩුම තරමේ පන්සිල් රකිනවද කියලා තමන්ගෙන්ම අහලා බලන්න ඕනේ.
    post ekema Underlying satya athi... :D
    Let them to celebrate...
    Api pattakata wemu
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    සියලුම පන්සල් වල තියෙන පිං කැට සීල් කරලා රජයට පවරගන්න ඕන.ඒ සල්ලි වලින් ඒ ඒ පන්සල් වල දියුණුවට වැඩ කරන්න ඕන.එහෙම කරානම් ඔය අයිෆෝන් ගන්න,බඩු ගහන චීවරේ දාගත්ත උන් නිකන්ම අඩු වෙලා නියම හාමුදුරුවරු විතරක් ඉතුරු වෙයි.
     
    Last edited:
    • Like
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,168
    113
    Gotham City
    අනේමන්දා ඉතිං බෞද්ධයෝ සංඝරත්නයට අපහස කරන්න කලින් ඒකෙන් ඇති කරගන්න පාපය ගැන දැනුවත් විය යුතුයි.
    එක එක්කෙනා කරන පව් ඒ එ් පුද්ගලයින්ගේ ගිණුම් වලට බැර වේවි. ඒ හාමුදුරුවෝ කරපු වැඩේ හරි හෝ වැරදි හෝ අපි මෙතන බැන්නා කියලා වැඩක් වෙන්නෙ නෑ.
    ගිහියෝ හැටියට අපි පැවිදි අයගේ වැරදි දකින්න කලින් අපේ වැරදි හදාගන ඉන්න ඕනේ. හාමුදුරු කෙනෙකුට උඩ දාගන බණින ගිහියෙක් අඩුම තරමේ පන්සිල් රකිනවද කියලා තමන්ගෙන්ම අහලා බලන්න ඕනේ.

    පව් සිද්ධ වෙන්නෙ මචං ශීලය නියමාකාරයෙන් රකින හමුදුරු නමකට පරිභව කරොත් මිසක් මෙ වගෙ කම්සැප විඳින ඝනයොන්ට නෙමෙ.
    අපෙ රටෙ මහන වෙන්නෙ දුප්පත් කම නිසා මිසක් ගිහි ගෙය කළකිරිලා නෙමෙ.
    බලපන් සල්ලිකාර පවුල් වල කී දෙනෙක් මහණ වෙනවද කියලා
    මහණ උනොත් ඇත්තටම කළ කිරිලා .
    මන් එකයි පන්සල් වලට දාන දෙන්නෙත් නැහැ .පිං කැට වලට සල්ලි දාන්නෙත් නැහැ.
    බණක් කියන්නත් සල්ලි ගන්නවා හාමුදුරුවරු. ටී වී එකෙ බණ කියන එකෙක් නම් ගාණ වැඩි. බුදුහාමුදුරුවො හිටියානම් කීයක් ගනීවිද දන්නෙ නැහැ ?

    • Like
    Reactions: jeewantha05

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,168
    113
    Gotham City
    සියලුම පන්සල් ආළා තියෙන පිං කැට සීල් කරලා රජයට පවරගන්න ඕන.ඒ සල්ලි වලින් ඒ ඒ පන්සල් වල දියුණුවට වැඩ කරන්න ඕන.එහෙම කරානම් ඔය අයිෆෝන් ගන්න,බඩු ගහන චීවරේ දාගත්ත උන් නිකන්ම අඩු වෙලා නියම හාමුදුරුවරු විතරක් ඉතුරු වෙයි.

    :yes::yes::yes::yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මෙන්න දායක සභාවේ මහතෙක් ඇවිත්.:rofl:හාමුදුරුවරු මේවා කරනකොට ගිහියෝ හැදෙන්නේ කොහොමද?:P

    මට උඹලත් එක්ක තර්ක කරන්න ඕනෙ නෑ මචං. නමුත් පුලුවන් නම් මම කියලා තියන දේ වටහා ගනිං.
    හාමුදුරුවෝ දිහා බලලා අපි හැදෙන්න ඕනෙ නෑ. අපිට බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියන ධර්මය තියනවා. ඕනි නම් දන්නැති ධර්ම කරුණු හාමුදුරුවන්ගෙන් අහගන්න පුලුවන්. ඒ හැර හාමුදුරුවන්ගේ පුද්ගලික ජීවිතය දිහා බලලා අපි ඒ විදිහට හැදෙන්න ඕනෙ නෑනේ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,168
    113
    Gotham City
    අටලොදහමෙන් කම්පා නොවෙන්න නම් අයි ෆොන් එකක්ම තියෙන්න ඔනෙ.
    සාධුකාරයක් දෙන්න පිංවතුනී .
    සාධු !! සාධු!! සාධු !!

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මට උඹලත් එක්ක තර්ක කරන්න ඕනෙ නෑ මචං. නමුත් පුලුවන් නම් මම කියලා තියන දේ වටහා ගනිං.
    හාමුදුරුවෝ දිහා බලලා අපි හැදෙන්න ඕනෙ නෑ. අපිට බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියන ධර්මය තියනවා. ඕනි නම් දන්නැති ධර්ම කරුණු හාමුදුරුවන්ගෙන් අහගන්න පුලුවන්. ඒ හැර හාමුදුරුවන්ගේ පුද්ගලික ජීවිතය දිහා බලලා අපි ඒ විදිහට හැදෙන්න ඕනෙ නෑනේ.

    උබලත් පුදුම මිනිස්සු තමයි.හාමුදුරුවරු මෙහෙම දේවල් කරනකොට ගිහියෝ මේ වගේ උන් කියන ධර්මේ පිලි ගනියිද?මුන් බුදුහාමුදුරුවෝ විකුණන් කන එකනේ කරන්නේ.උබලා නියම බෞද්ධයෝ නම් මේ වගේ පල් හොරුන්ගේ චීවරේ ගලවලා පන්සල් වලින් එළවලා දාන්න ඕන.අද කාලේ බුද්ධාගම බිස්නස් එකක් කරගෙන ඉන්නේ මෙන්න මේ වගේ උන්.මේ සල්ලි අහිංසක මිනිස්සු පන්සලට පූජා කරපු සල්ලි.ඒ මිනිස්සු ඒවා පූජා කරේ හාමුදුරුවන්ට අයිෆෝන් ගන්නවත් හාමුදුරුවන්ට සැප විදින්නවත් නෙමෙයි.පන්සලේ දියුණුවට වැඩකට ගන්න.
     
    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    අනේමන්දා ඉතිං බෞද්ධයෝ සංඝරත්නයට අපහස කරන්න කලින් ඒකෙන් ඇති කරගන්න පාපය ගැන දැනුවත් විය යුතුයි.
    එක එක්කෙනා කරන පව් ඒ එ් පුද්ගලයින්ගේ ගිණුම් වලට බැර වේවි. ඒ හාමුදුරුවෝ කරපු වැඩේ හරි හෝ වැරදි හෝ අපි මෙතන බැන්නා කියලා වැඩක් වෙන්නෙ නෑ.
    ගිහියෝ හැටියට අපි පැවිදි අයගේ වැරදි දකින්න කලින් අපේ වැරදි හදාගන ඉන්න ඕනේ. හාමුදුරු කෙනෙකුට උඩ දාගන බණින ගිහියෙක් අඩුම තරමේ පන්සිල් රකිනවද කියලා තමන්ගෙන්ම අහලා බලන්න ඕනේ.

    :yes::yes::yes:
     
    • Like
    Reactions: Mr.Tom

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    බෞද්ධයන්ගෙ ශ්‍රද්ධාව වැඩිකම නිසාම මේ ශාසනේ පිරිහිලා යයි. අඩු තරමෙ ධර්ම සංගායනාවක් තියල දුශ්ශීල භික්ශුන් ඉවත් කරන්න බෞද්ධයො නායක ස්වාමීන් වහන්සේලාව උනන්දු කරවන්න ඕනෙ. මොන වැරැද්ද කරත් අපි ඉතින් ගරු කරන්නෙ සිවුරටනෙ කියල දණගහල වදිනව. පන්සලේ හාමුදුරුවො ගෑනු ගත්තත් කමක් නෑ. ඒ ගෑනිටයි ලමයටයි දායක සභාවෙන් කන්න දෙයි. අපේ පංසලේ නායක හාමුදුරුවො පන්සලට ගෑනියෙක් ගෙන්න ගන්නව. ඒක ගමම දන්න රහසක්. ගෑනිව පන්සලට ගෙන්න ගන්න ත්‍රීවීල් අයිය මට ෆොටෝස් පවා පෙන්නුව. කවුරුවත් ඒ ගැන කතා කරන්නෙ නෑ පව් පිරෙයි කියල.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    පව් සිද්ධ වෙන්නෙ මචං ශීලය නියමාකාරයෙන් රකින හමුදුරු නමකට පරිභව කරොත් මිසක් මෙ වගෙ කම්සැප විඳින ඝනයොන්ට නෙමෙ.
    අපෙ රටෙ මහන වෙන්නෙ දුප්පත් කම නිසා මිසක් ගිහි ගෙය කළකිරිලා නෙමෙ.
    බලපන් සල්ලිකාර පවුල් වල කී දෙනෙක් මහණ වෙනවද කියලා
    මහණ උනොත් ඇත්තටම කළ කිරිලා .
    මන් එකයි පන්සල් වලට දාන දෙන්නෙත් නැහැ .පිං කැට වලට සල්ලි දාන්නෙත් නැහැ.
    බණක් කියන්නත් සල්ලි ගන්නවා හාමුදුරුවරු. ටී වී එකෙ බණ කියන එකෙක් නම් ගාණ වැඩි. බුදුහාමුදුරුවො හිටියානම් කීයක් ගනීවිද දන්නෙ නැහැ ?

    කොයි හාමුදුරුවෝද මෙහෙම ගන්නේ?උඹ අරයා මෙයා කියනවා කියලා කියන්නේ නැතුව දැකලා තියෙනවද හාමුදුරුවෝ බණ කියන්න සල්ලි ගන්නවා?
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    බෞද්ධයන්ගෙ ශ්‍රද්ධාව වැඩිකම නිසාම මේ ශාසනේ පිරිහිලා යයි. අඩු තරමෙ ධර්ම සංගායනාවක් තියල දුශ්ශීල භික්ශුන් ඉවත් කරන්න බෞද්ධයො නායක ස්වාමීන් වහන්සේලාව උනන්දු කරවන්න ඕනෙ. මොන වැරැද්ද කරත් අපි ඉතින් ගරු කරන්නෙ සිවුරටනෙ කියල දණගහල වදිනව. පන්සලේ හාමුදුරුවො ගෑනු ගත්තත් කමක් නෑ. ඒ ගෑනිටයි ලමයටයි දායක සභාවෙන් කන්න දෙයි. අපේ පංසලේ නායක හාමුදුරුවො පන්සලට ගෑනියෙක් ගෙන්න ගන්නව. ඒක ගමම දන්න රහසක්. ගෑනිව පන්සලට ගෙන්න ගන්න ත්‍රීවීල් අයිය මට ෆොටෝස් පවා පෙන්නුව. කවුරුවත් ඒ ගැන කතා කරන්නෙ නෑ පව් පිරෙයි කියල.

    නිවටකමනේ බන්.:rofl: