සාදුට ත් Iphone-X ඕනෙමයි

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    යන්න එපා බන්.මොකටද.ඕකව හාමතේම තියන්න තියෙන්නේ.එතකොට එයි පාත්තරයක් අරගෙන එකතු කරගත්ත සල්ලි ටික ඉවරඋනහම..:D

    maseta eka dawasak ude 7.00 ta api denawa thawa gollak ekka. ude 11.00ta loku ammala denawa thawa gollak ekka. a dawasa a kale idan ma api dane dena dawasak. ape loku appachchila, aththala ehema thama pansale dayakayo a kale idan ma. den inn hamuduruwaru ewa gena care karanne na. apita ewa adalath na api dane denne ithin apita eka hoda nisa. :yes:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    oya eka eka peti wala purudu wela tiyena dewal.

    ape ammalage game (mama gama kiyanne na) ehe danayak dunnahama envelop wala dala salli denna one bath parcel othala denna one. ane manda ehema dana dunne na ne issara.

    buduhamuduruwoma kiyala tiyenne sasane winasa wenawa nam wenne dussilwath bikshun nisa kiyala :confused:

    අනිත් ආගම් අදහන අය ඒ ඒ ආගම් වල දෙවියන්ට තියන බය නිසා ඒ ආගමේ තියන වචනයකට වත් පිටින් යන්නෙ නෑ. ඒ ආගම් වල හිතන්න තියන නිදහස සීමා වෙලා තියෙන්නෙ ඒ හින්දයි. බුදුදහමේ ඔය සීමාව නැහැ. හැබැයි අපේ බෞද්ධයො ශ්‍රද්දාව අල්ලගෙන තියෙන්නෙ වැරදි තැනින්. සැරියුත් හාමුදුරුවන් සිවුර ඇදපු විදිහෙ වැරද්දක් පෙන්වල දීපු හාමුදුරු කෙනෙක්ව උන්වහන්සෙ අගය කලා. හැබැයි අපේ බෞද්දයො හාමුදුරු කෙනෙක්ගෙ වැරැද්දක් කතා කරන්න බයයි පව් පිරෙයි අපායෙ යයි කියල.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :yes::yes::yes:

    හාමුදුරුවරුන්ගේ විනය ගැන බලන්න නායක හාමුදුරුවරු ඉන්නවා. නායක හාමුදුරුවරු මේ ගැන දැනුවත් කරල අපිට කරන්න පුළුවන් එකම දෙය දුශ්ශීල හාමුදුරුවන්ට දාන ,ආධාර නොකර තනි කරලා දාන එක. ගමේ පන්සලේ වුනත් කරන්න දෙයක් නෑ .

    :yes::yes:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මෙන්න දායක සභාවේ මහතෙක් ඇවිත්.:rofl:හාමුදුරුවරු මේවා කරනකොට ගිහියෝ හැදෙන්නේ කොහොමද?:P

    හාමුදුරුවෝ රැට සිවුර ගලවලා ගෑනුන්ගේ ගෙට රින්ගුවම ගිහියොත් ගිහින් රෑට ගැනිට හොරෙන් හොර ගෑනුන්ගේ ගෙට රිංගනවා? :rofl:

    හොරෙන් අරක්කු බොන හාමුදුරුවරු දැක්කම ගිහියොත් බොනවා? :rofl:

    එතකොට හරි? :rolleyes:

    එතකොට සීලය හරියටම රැකලා, භාවනා කරන හාමුදුරුවරු දැක්කම ගිහියෝ ත් සීලය හරියටම රැකලා භාවනා කරනවද? :rolleyes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    අනිත් ආගම් අදහන අය ඒ ඒ ආගම් වල දෙවියන්ට තියන බය නිසා ඒ ආගමේ තියන වචනයකට වත් පිටින් යන්නෙ නෑ. ඒ ආගම් වල හිතන්න තියන නිදහස සීමා වෙලා තියෙන්නෙ ඒ හින්දයි. බුදුදහමේ ඔය සීමාව නැහැ. හැබැයි අපේ බෞද්ධයො ශ්‍රද්දාව අල්ලගෙන තියෙන්නෙ වැරදි තැනින්. සැරියුත් හාමුදුරුවන් සිවුර ඇදපු විදිහෙ වැරද්දක් පෙන්වල දීපු හාමුදුරු කෙනෙක්ව උන්වහන්සෙ අගය කලා. හැබැයි අපේ බෞද්දයො හාමුදුරු කෙනෙක්ගෙ වැරැද්දක් කතා කරන්න බයයි පව් පිරෙයි අපායෙ යයි කියල.

    samahara karana nisa man pansal yanne na wediya. ethakota paw wenawa wedi hithin wena paw.

    api ithin podikale idanma dahampasal gihin ekath iwara karapu un thama. a kaleth ekka baladdi den inna hamuduruwaru wedak na.

    banak ahanna giyat, bana newe kiyanne opadupa. melo wedakata neti dewal kiyanne.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    maseta eka dawasak ude 7.00 ta api denawa thawa gollak ekka. ude 11.00ta loku ammala denawa thawa gollak ekka. a dawasa a kale idan ma api dane dena dawasak. ape loku appachchila, aththala ehema thama pansale dayakayo a kale idan ma. den inn hamuduruwaru ewa gena care karanne na. apita ewa adalath na api dane denne ithin apita eka hoda nisa. :yes:

    බලපන් උබලා වගේ දායකයෝ අද කාලේ කොච්චර වටිනවද.බුද්ධාගම රැකිලා තියෙන්නේ හාමුදුරුවරු නිසා නෙමෙයි ගිහියෝ නිසා කියන එකට මේක හොද උදාහරණයක්.:)
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හාමුදුරුවෝ රැට සිවුර ගලවලා ගෑනුන්ගේ ගෙට රින්ගුවම ගිහියොත් ගිහින් රෑට ගැනිට හොරෙන් හොර ගෑනුන්ගේ ගෙට රිංගනවා? :rofl:

    හොරෙන් අරක්කු බොන හාමුදුරුවරු දැක්කම ගිහියොත් බොනවා? :rofl:

    එතකොට හරි? :rolleyes:

    එතකොට සීලය හරියටම රැකලා, භාවනා කරන හාමුදුරුවරු දැක්කම ගිහියෝ ත් සීලය හරියටම රැකලා භාවනා කරනවද? :rolleyes:

    ආ එතකොට උබ කියන්නේ ඕවා කරන උන්ට අපේ උන් දන ගහලා වදින්න ඕන කියලද?:rofl::rofl::rofl:
     
    lexieus

    Well-known member
  • May 3, 2012
    1,486
    273
    83
    Kandy
    අනේමන්දා ඉතිං බෞද්ධයෝ සංඝරත්නයට අපහස කරන්න කලින් ඒකෙන් ඇති කරගන්න පාපය ගැන දැනුවත් විය යුතුයි.
    එක එක්කෙනා කරන පව් ඒ එ් පුද්ගලයින්ගේ ගිණුම් වලට බැර වේවි. ඒ හාමුදුරුවෝ කරපු වැඩේ හරි හෝ වැරදි හෝ අපි මෙතන බැන්නා කියලා වැඩක් වෙන්නෙ නෑ.
    ගිහියෝ හැටියට අපි පැවිදි අයගේ වැරදි දකින්න කලින් අපේ වැරදි හදාගන ඉන්න ඕනේ. හාමුදුරු කෙනෙකුට උඩ දාගන බණින ගිහියෙක් අඩුම තරමේ පන්සිල් රකිනවද කියලා තමන්ගෙන්ම අහලා බලන්න ඕනේ.
    Sirawata
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    බලපන් උබලා වගේ දායකයෝ අද කාලේ කොච්චර වටිනවද.බුද්ධාගම රැකිලා තියෙන්නේ හාමුදුරුවරු නිසා නෙමෙයි ගිහියෝ නිසා කියන එකට මේක හොද උදාහරණයක්.:)

    hema hamuduru namak ma naraka na :yes:

    ape neyo innawa ne eka eka palathwala, eka eka gam wala. den eyalage oya dana mana walata apith sahabagi wenna yanawa ne.

    godak welawata hamuduruwo, karaduwa wadammana wede mata thama bara wenne van eka aran yana nisa.

    ethakota pansale loku hamuduruwo karaduwa aran issarahin ne wadiwenne. ethakota ithin kata karanawa samahara hamuduruwaru sehena hodai niyama hamuduruwaru. :yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අනිත් ආගම් අදහන අය ඒ ඒ ආගම් වල දෙවියන්ට තියන බය නිසා ඒ ආගමේ තියන වචනයකට වත් පිටින් යන්නෙ නෑ. ඒ ආගම් වල හිතන්න තියන නිදහස සීමා වෙලා තියෙන්නෙ ඒ හින්දයි. බුදුදහමේ ඔය සීමාව නැහැ. හැබැයි අපේ බෞද්ධයො ශ්‍රද්දාව අල්ලගෙන තියෙන්නෙ වැරදි තැනින්. සැරියුත් හාමුදුරුවන් සිවුර ඇදපු විදිහෙ වැරද්දක් පෙන්වල දීපු හාමුදුරු කෙනෙක්ව උන්වහන්සෙ අගය කලා. හැබැයි අපේ බෞද්දයො හාමුදුරු කෙනෙක්ගෙ වැරැද්දක් කතා කරන්න බයයි පව් පිරෙයි අපායෙ යයි කියල.

    මේ ත්‍රෙඩ් එකට ආයි රිප්ලයි කරන්නේ නෑ කියලා ඉන්දැද්දි උඹේ කමෙන්ට් එක දැකලයි ආයි රිප්ලයි කරන්න හිතුවේ.
    එහෙම බයක් නෙවෙයි මචං. උඹේ කමෙන්ට් එකේම පොයින්ට එක තියනවා. හාමුදුරුවෝ වැරදි නම් පුලුවන් නම් ඒ හාමුදුරුවන්ටම කියන්න. පුද්ගලිකව ඒ හාමුදුරුවන්ටම තමන්ගේ තියන විරුද්ධත්වය පෙන්නන්න. එහෙම නැතුව එක එක්කෙනාත් එක්ක බැන බැන ගිහින් වැඩක් නෑ. මම නම් හාමුදුරු කෙනෙකුගේ වැරැද්දක් දැක්කොත් ඒක ඒ හාමුදුරුවන්ට පෙන්නලා දෙනවා මිසක් ෆේරම් ගානේ බුකියේ තැනින් තැන කිය කිය යන්නෙ නෑ. හාමුදුරුවන්ට පෙන්නලා දෙන්න බැරිනම් කට පියන් ඉන්නවා. තව මිනිස්සු කට්ටියකට සංඝරත්නය එපා කරවන්නවත්, මගේ ගිණුමට පව් රැස් කරගන්න වත් මම කැමති නෑ. මම කතා කරේ මම කියවලා තියන බෟද්ධ පොත පත ඇසුරින් සහ මට දැනෙන විදිහට.
     
    uba kiyana katawat atta.
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ආ එතකොට උබ කියන්නේ ඕවා කරන උන්ට අපේ උන් දන ගහලා වදින්න ඕන කියලද?:rofl::rofl::rofl:

    දනගහලා වඳින එක නැති එක තමන්ගේ වැඩක්.

    නීතියට පටහැනි නොවන, ඕනෑම දෙයක් කරන්න හමුදුරුවරුන්ටයි ගිහියන්ටයි පුළුවන්!

    හැබැයි තමන්ගේ සිත, කය, වචනෙන් කරන කර්ම වලට විපාක ලැබෙන්නේ නීතියට අනුව නෙවේ! හරි?
    විපාක ලැබෙන හැටි බුද්ධ දේශනාව වල තියනවා. ඒවා කියවලා දැනගන්න තමන්ට වෙන්නේ මොකද්ද, අනුන්ට මොකක් වෙයිද කියලා. ;)
     
    Oct 13, 2016
    2,675
    276
    0
    සියලුම පන්සල් වල තියෙන පිං කැට සීල් කරලා රජයට පවරගන්න ඕන.ඒ සල්ලි වලින් ඒ ඒ පන්සල් වල දියුණුවට වැඩ කරන්න ඕන.එහෙම කරානම් ඔය අයිෆෝන් ගන්න,බඩු ගහන චීවරේ දාගත්ත උන් නිකන්ම අඩු වෙලා නියම හාමුදුරුවරු විතරක් ඉතුරු වෙයි.

    sad to say this. But I'm agree with you. :yes:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මේ ත්‍රෙඩ් එකට ආයි රිප්ලයි කරන්නේ නෑ කියලා ඉන්දැද්දි උඹේ කමෙන්ට් එක දැකලයි ආයි රිප්ලයි කරන්න හිතුවේ.
    එහෙම බයක් නෙවෙයි මචං. උඹේ කමෙන්ට් එකේම පොයින්ට එක තියනවා. හාමුදුරුවෝ වැරදි නම් පුලුවන් නම් ඒ හාමුදුරුවන්ටම කියන්න. පුද්ගලිකව ඒ හාමුදුරුවන්ටම තමන්ගේ තියන විරුද්ධත්වය පෙන්නන්න. එහෙම නැතුව එක එක්කෙනාත් එක්ක බැන බැන ගිහින් වැඩක් නෑ. මම නම් හාමුදුරු කෙනෙකුගේ වැරැද්දක් දැක්කොත් ඒක ඒ හාමුදුරුවන්ට පෙන්නලා දෙනවා මිසක් ෆේරම් ගානේ බුකියේ තැනින් තැන කිය කිය යන්නෙ නෑ. හාමුදුරුවන්ට පෙන්නලා දෙන්න බැරිනම් කට පියන් ඉන්නවා. තව මිනිස්සු කට්ටියකට සංඝරත්නය එපා කරවන්නවත්, මගේ ගිණුමට පව් රැස් කරගන්න වත් මම කැමති නෑ. මම කතා කරේ මම කියවලා තියන බෟද්ධ පොත පත ඇසුරින් සහ මට දැනෙන විදිහට.

    උඹ හාමුදුරුවන්ගෙ වැරැද්දක් දැක්කොත් කතා කරල පෙන්වල දෙනව. ඒක තමයි වෙන්න ඕන දේ. එහෙම නොකරන මිනිස්සුත් මේ පෝස්ට් දැකල හරි හාමුදුරුවන්ගෙ වැරැදි තියනවනම් පෙන්වල දෙයි.ඒකයි වෙන්න ඕනෙ. නැතිව අනිත් ආගම් වල මිනිස්සු අපේ ආගමට සමච්චල් කරනකන් පව් පිරෙනව කියල බයට කටපියන් ඉන්න එක නෙමෙයි.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    අනේමන්දා ඉතිං බෞද්ධයෝ සංඝරත්නයට අපහස කරන්න කලින් ඒකෙන් ඇති කරගන්න පාපය ගැන දැනුවත් විය යුතුයි.
    එක එක්කෙනා කරන පව් ඒ එ් පුද්ගලයින්ගේ ගිණුම් වලට බැර වේවි. ඒ හාමුදුරුවෝ කරපු වැඩේ හරි හෝ වැරදි හෝ අපි මෙතන බැන්නා කියලා වැඩක් වෙන්නෙ නෑ.
    ගිහියෝ හැටියට අපි පැවිදි අයගේ වැරදි දකින්න කලින් අපේ වැරදි හදාගන ඉන්න ඕනේ. හාමුදුරු කෙනෙකුට උඩ දාගන බණින ගිහියෙක් අඩුම තරමේ පන්සිල් රකිනවද කියලා තමන්ගෙන්ම අහලා බලන්න ඕනේ.

    අනේ පලයන් බන් යන්න. උබ හිතනවද සිවුර දාගත්ත පලියට හාමුදුරු නමක් වෙනවා කියලා. හාමුදුරුවන්ට මොකටද අයි ෆෝන්. මම හොඳටම නිරීක්ෂණය කරපු එක දෙයක් තමයි සමහර හාමුදුරුවරු කෙල්ලොන්ට ෆේස්බුක් රික්වෙස්ට් පවා යවනවා.

    කවුරු උනත් වැරදි නම් වැරැද්ද පෙන්නලා දුන්නට පවක් නැහැ. අද කාලේ ගිහියන්ට තමයි ස්වාමින් වහන්සේලා වෙත බන දේශනා කරන්න වෙන්නේ. චිවරය කියල හැම රෙද්දටම කට වහන් ඉන්න කියලද කියන්නේ.

    බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ තමන්ට ගිහි ජීවිතය පිළිබඳව ආශාවක් ඇති උනොත් ගිහියන් ගෙවන ජිවියට දැඩි ලෙස අසා කරනවානම් වහාම සිවුර ගැලව දියෙහි පාකර උපැවිදි වෙන්න කියලා.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,168
    113
    Gotham City
    අනිත් ආගම් අදහන අය ඒ ඒ ආගම් වල දෙවියන්ට තියන බය නිසා ඒ ආගමේ තියන වචනයකට වත් පිටින් යන්නෙ නෑ. ඒ ආගම් වල හිතන්න තියන නිදහස සීමා වෙලා තියෙන්නෙ ඒ හින්දයි. බුදුදහමේ ඔය සීමාව නැහැ. හැබැයි අපේ බෞද්ධයො ශ්‍රද්දාව අල්ලගෙන තියෙන්නෙ වැරදි තැනින්. සැරියුත් හාමුදුරුවන් සිවුර ඇදපු විදිහෙ වැරද්දක් පෙන්වල දීපු හාමුදුරු කෙනෙක්ව උන්වහන්සෙ අගය කලා. හැබැයි අපේ බෞද්දයො හාමුදුරු කෙනෙක්ගෙ වැරැද්දක් කතා කරන්න බයයි පව් පිරෙයි අපායෙ යයි කියල.

    මුස්ලිම් එවුන් නම් දන්නෙ නැහැ ක්‍රිස්තියානි පල්ලිය ප්‍රශ්න කරන උන් නම් ඔනි තරම් ඉන්නවා. එක ස්ටැන්ඩ් අප් කොමඩියන් කෙනෙක් ඉන්නවා. පොර දෙනවා පල්ලියටයි දෙව සංකල්පයටයි රිදෙන්න.

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    hamuduruwange waradi pennala denna gihiyo ona naha okkotama hene nayaka swaminwahansela ge dakma sanga samajae vinaya gana salakillak uwamnawak nathi kama
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    අනේමන්දා ඉතිං බෞද්ධයෝ සංඝරත්නයට අපහස කරන්න කලින් ඒකෙන් ඇති කරගන්න පාපය ගැන දැනුවත් විය යුතුයි.
    එක එක්කෙනා කරන පව් ඒ එ් පුද්ගලයින්ගේ ගිණුම් වලට බැර වේවි. ඒ හාමුදුරුවෝ කරපු වැඩේ හරි හෝ වැරදි හෝ අපි මෙතන බැන්නා කියලා වැඩක් වෙන්නෙ නෑ.
    ගිහියෝ හැටියට අපි පැවිදි අයගේ වැරදි දකින්න කලින් අපේ වැරදි හදාගන ඉන්න ඕනේ. හාමුදුරු කෙනෙකුට උඩ දාගන බණින ගිහියෙක් අඩුම තරමේ පන්සිල් රකිනවද කියලා තමන්ගෙන්ම අහලා බලන්න ඕනේ.

    වෙන එකෙක් කිව්ව නම් නොදැක්ක වගේ යනවා...
    අනේ මන්ද චීවරයක් පොරවගත්ත ගමන් ඒ මනුෂ්‍යයා භික්ෂුවක් වෙන්නේ කොහොමද...?
    මේකේ ඉන්නේ අධික ලෞකිකත්වයට බර වුණු චීවරධාරියෙක්....
    භි්ක්ෂුවගේ චර්යාවෙන් චීවරයේ ගරුත්වය රැුකෙනවා මිසක චීවරයෙන් ඒකට හැංගිල ඉන්න මිනිහට ගරුත්වයක් ලැබෙනවද...?
    උඹල වගේ සාතිශය බහුතරය හින්දම තමයි ආගමට කෙළවිලා තියෙන්නේ.... :confused: