සාදුට ත් Iphone-X ඕනෙමයි

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කොයි හාමුදුරුවෝද මෙහෙම ගන්නේ?උඹ අරයා මෙයා කියනවා කියලා කියන්නේ නැතුව දැකලා තියෙනවද හාමුදුරුවෝ බණ කියන්න සල්ලි ගන්නවා?

    බණ කියන්න සල්ලි ගන්න හාමුදුවරු ඉන්නවා.ඒ ගාන ප්‍රසිද්ධිය අනුව අඩු වැඩි වෙනවා.උබ ලංකාවේ නෙමෙයිද බන් ඉන්නේ?:P
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    කොයි හාමුදුරුවෝද මෙහෙම ගන්නේ?උඹ අරයා මෙයා කියනවා කියලා කියන්නේ නැතුව දැකලා තියෙනවද හාමුදුරුවෝ බණ කියන්න සල්ලි ගන්නවා?
    බණට වඩින්න කලින් ගාණ කතා කරගන්න්වා. දැකලා නැහැ අත්දැකලා තියෙනවා. අපෙත් බණකට හාමුදුරු නමක් වඩම්මන්න හැදුවා ප්‍රසිද්ධ ටී වී එකෙ බණ කියන එක්කෙනෙක්.
    හාමුදුරුවො නෙමෙ කතා කලෙ එයාගෙ ලෙකම් ද කවුද ගාණ 25,000 ක් බණට වඩින්න .ඔන්න මහත්තයො තත්වෙ.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    බණට වඩින්න කලින් ගාණ කතා කරගන්න්වා. දැකලා නැහැ අත්දැකලා තියෙනවා. අපෙත් බණකට හාමුදුරු නමක් වඩම්මන්න හැදුවා ප්‍රසිද්ධ ටී වී එකෙ බණ කියන එක්කෙනෙක්.
    හාමුදුරුවො නෙමෙ කතා කලෙ එයාගෙ ලෙකම් ද කවුද ගාණ 25,000 ක් බණට වඩින්න .ඔන්න මහත්තයො තත්වෙ.

    මේවා උබ මම මේකේ කතා කරාට අනිත් උන් දැනගෙනත් හංගනවා.උන් හිතන් ඇති එහෙම කරාම ශාසනේ රැකෙනවා කියලා..ඒත් උන් දන්නේ නැහැ එහෙම කරහම උන් තමන්ගේ වල තමන්ම කපා ගන්නවා කියලා..
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages

    උඹ දේශපාලුවන්ට කඩේ යන ඒවට නම් මම එකග නෑ. මෙතනදී උඹත් එක්ක මම එකගයි.:P
     
    බලපන් ඒ ත්‍රෙඩ් වල කෑගහන එකෙක් මේ වගේ දේකට හ්ම්ම් කියනවද කියලා.ඔන්න ඕකයි අපේ රටේ උන්ගේ තත්වේ.මේ රටේ උන්ව කවදාවත් හදන්න බැහැ.අපේ උන් එක්ක ඉන්නවනම් බොරුවෙන්ම තමයි ඉන්න ඕන.එහෙම ඉන්න උන්ට තමා අපේ රටේ උන් කැමති.:D
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    hmm mama dawasak banakata hamuduruwaru keepanamak wedemewwa van eke. Eka hamuduru kenek van ekata negga wele idan bahinakan van eke pettakata wela mullak allan call ekak kiyapan ko mal kadanawa wage kedillak eka nam. mata thiththa una. ape pansale hamuduruwoth ehema thama. chithye ganna man sudu pata 10L paint bucket ekak ussan giya yanakota hamuduruwo phone eke weda paint eka genawa kiwwama othanin tiyanna kiwwa echcharai. pansal petta palatata noyanne akusal wenawa wedi nisa.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බණට වඩින්න කලින් ගාණ කතා කරගන්න්වා. දැකලා නැහැ අත්දැකලා තියෙනවා. අපෙත් බණකට හාමුදුරු නමක් වඩම්මන්න හැදුවා ප්‍රසිද්ධ ටී වී එකෙ බණ කියන එක්කෙනෙක්.
    හාමුදුරුවො නෙමෙ කතා කලෙ එයාගෙ ලෙකම් ද කවුද ගාණ 25,000 ක් බණට වඩින්න .ඔන්න මහත්තයො තත්වෙ.

    මමත් ඔය ප්‍රසිද්ධ හාමුදුරු වරුන් කීප දෙනෙක්ව වඩම්මවලා තියෙනවා.උඩුවේ ධම්මාලෝක හාමුදුරුවෝ,භද්දිය හාමුදුරුවෝ වගේ හාමුදුරුවන්ව.හැබෙයි අපෙන් සතපහක් වත් ගත්තේ නෑ.අපි දීපු පිරිකරේ විතරයි ගත්තේ.

    ඇයි බන් හාමුදුරුවන්ට ආරාධනා කරන්න කෝල් කලේ?
    කෙලින්ම පන්සලට ගිහින් ආරාධනා කරන්න එපැයි.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    මේවා උබ මම මේකේ කතා කරාට අනිත් උන් දැනගෙනත් හංගනවා.උන් හිතන් ඇති එහෙම කරාම ශාසනේ රැකෙනවා කියලා..ඒත් උන් දන්නේ නැහැ එහෙම කරහම උන් තමන්ගේ වල තමන්ම කපා ගන්නවා කියලා..

    පවට ඇති බියෙන් අන්ධ වෙලා. පවට බය වෙන්න ඔනෙ. එත් වැරැද්ද දැක් දැක ඒ වැරැද්ද පෙන්වීම පාපයක් කොට සළකණවානම් ඒ තරම් අන්ධ භක්තිකයෙක් තවත් නැහැ.
    බුදුන් කවුද කියලා අපි දැක්ලා නැහැ. නොදැක්ක අයෙක් කියන දෙයක් මිනිස්සු පිළිගන්නෙ නැහැ. පිළිගන්වන්න නම් මිනිස්සුන්ගෙ හිතෙ සංකල්පයක් නිර්මාණය කරන්න ඔනෙ.
    ඒ සංකල්පෙ නිර්මාණය කිරීමෙදි දෙතිස් මහා පුරුෂ ලක්ෂණ, වගෙ දෙවල් ඇතුළු කලා .
    හාමුදුරු වරුන්ට ආතල් එකෙ ඉන්න ඔනි නිස්ස පව පින වගෙ දෙවල් වලින් හාමුදුරු නමක් ප්‍රශ්න කිරිමට ලක් වෙන එකෙන් වළක්ව ගත්තා.
    දෙවෙනි සඞඝායනාවෙන් පස්සෙ තමා මෙ ථෙරවාදය බිහිවෙන්නෙ.
    පස්සෙ තුන් වෙනි සංඝායනවෙන් තමා එකට ව්‍යාප්තිය හම්බ වෙන්නෙ .
    අපෙ රටට එන්නෙත් එහෙම තමා.
    මහායාන බුද්ධාගම ගත්තොත් එකෙ ආරම්භය ගැන අවිනිශ්චිතයි.
    එත් පුරාණ නාලන්දා බෞද්ධ විශ්වවිද්‍යාලය මහායාන බෞද්ධ අධ්‍යපන මධ්‍යස්ථානයක්.:yes:
    අපි ලොකු මුලාවක ඉන්නෙ. මෙ ථෙරවාදය මුල් කරගත් මහාවිහාර සම්ප්‍රදාය නිසා අපෙ එවුන්ව මොඩයො කරලා තියෙන්නෙ. එකනෙ කිසිම නව නිපැයුමක්, න්‍යායාත්මක සොයාගැනීමක් කරගන්න බැරි .:angry::angry:

    හින්දු එවුන්ගෙ තියෙනවා බ්‍රහ්මණ කුලෙ එකෙක්ව අඩු කුලෙ එකෙක් මැරුවොත් එක ආනන්තරීය පාපකර්මයක්.
    අඩු කුලෙ එකෙක්ව බ්‍රහ්මණ කුලෙ එකෙක් මැරුවොත් එක කූඹියෙක් මැරුවා වගෙ පොඩි පාපයක්. :P:P:P:P

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    hmm mama dawasak banakata hamuduruwaru keepanamak wedemewwa van eke. Eka hamuduru kenek van ekata negga wele idan bahinakan van eke pettakata wela mullak allan call ekak kiyapan ko mal kadanawa wage kedillak eka nam. mata thiththa una. ape pansale hamuduruwoth ehema thama. chithye ganna man sudu pata 10L paint bucket ekak ussan giya yanakota hamuduruwo phone eke weda paint eka genawa kiwwama othanin tiyanna kiwwa echcharai. pansal petta palatata noyanne akusal wenawa wedi nisa.

    :rofl:
     
    :yes::(
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අනේමන්දා ඉතිං බෞද්ධයෝ සංඝරත්නයට අපහස කරන්න කලින් ඒකෙන් ඇති කරගන්න පාපය ගැන දැනුවත් විය යුතුයි.
    එක එක්කෙනා කරන පව් ඒ එ් පුද්ගලයින්ගේ ගිණුම් වලට බැර වේවි. ඒ හාමුදුරුවෝ කරපු වැඩේ හරි හෝ වැරදි හෝ අපි මෙතන බැන්නා කියලා වැඩක් වෙන්නෙ නෑ.
    ගිහියෝ හැටියට අපි පැවිදි අයගේ වැරදි දකින්න කලින් අපේ වැරදි හදාගන ඉන්න ඕනේ. හාමුදුරු කෙනෙකුට උඩ දාගන බණින ගිහියෙක් අඩුම තරමේ පන්සිල් රකිනවද කියලා තමන්ගෙන්ම අහලා බලන්න ඕනේ.

    මිස්ටර් ටොම් මෙන්න මේකටත් මොනවා හරි කියන්න.පේනවා නේද පන්සල් වල ජරා හාමුදුරුවරු නිසා ගිහියෝ කලකිරිලා තියෙන හැටි.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මමත් ඔය ප්‍රසිද්ධ හාමුදුරු වරුන් කීප දෙනෙක්ව වඩම්මවලා තියෙනවා.උඩුවේ ධම්මාලෝක හාමුදුරුවෝ,භද්දිය හාමුදුරුවෝ වගේ හාමුදුරුවන්ව.හැබෙයි අපෙන් සතපහක් වත් ගත්තේ නෑ.අපි දීපු පිරිකරේ විතරයි ගත්තේ.

    ඇයි බන් හාමුදුරුවන්ට ආරාධනා කරන්න කෝල් කලේ?
    කෙලින්ම පන්සලට ගිහින් ආරාධනා කරන්න එපැයි.

    අපේ නෑදෑ කෙනෙක් ඒ පැත්තෙ සිල් මෑණියො ඉන්න ආරාමෙකට භද්දිය හාමුදුරුවො වැඩැම්මෙව්ව බනකට. භද්දිය හාමුදුරුවො වඩම්මවද්දි වාහනේ තෙල් වලට කියල ගානක් ඉල්ලුවලු. (හාමුදුරුවො කටින් ඉල්ලල නෙමෙයි, හාමුදුරුවො වඩම්මන්න කන්ටැක්ට් කරගත්තු පුද්ගලය. හාමුදුරුවො මේව ගැන දැනුවත්ද නැත්ද කියන එක අපි දන්නෙ නැහැ ). මට කිව්වෙ අපේ ඥාතිය. ගාන නම් මම ඇහුවෙ නෑ.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    මිස්ටර් ටොම් මෙන්න මේකටත් මොනවා හරි කියන්න.පේනවා නේද පන්සල් වල ජරා හාමුදුරුවරු නිසා ගිහියෝ කලකිරිලා තියෙන හැටි.

    mama witarak newe pae pansale hamuduruwo gena nam godak aya kala kirila thama inne yanneth nette eka thama.

    udeta dane aran giyath eliyata wat enne na pansil denna onna oya wage hethu nisa thama ithin. owa gena kata karala wedak na :sorry:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    hmm mama dawasak banakata hamuduruwaru keepanamak wedemewwa van eke. Eka hamuduru kenek van ekata negga wele idan bahinakan van eke pettakata wela mullak allan call ekak kiyapan ko mal kadanawa wage kedillak eka nam. mata thiththa una. ape pansale hamuduruwoth ehema thama. chithye ganna man sudu pata 10L paint bucket ekak ussan giya yanakota hamuduruwo phone eke weda paint eka genawa kiwwama othanin tiyanna kiwwa echcharai. pansal petta palatata noyanne akusal wenawa wedi nisa.

    ධම්ම සංඝායනාවක් තියන්න ඔනෙ.
    පිංකැට රජය මගින් න්‍යාමනය කරන්න ඔනෙ.
    පිංකැටෙ ඩිසයින් කරන්න ඔනෙ අර සෙප්පු වගෙ. සල්ලි දාන්න පුළුවන් හැබැයි ගන්න බැහැ.
    ගන්න පුළුවන් අවසට තියෙන කෙනෙක්ට විතරයි.
    පන්සලෙ විය පැහැ දැම් වශයෙන් යන්නෙ ලයිට්බිල් ,වතුර බිල් ටෙලිෆොන් බිල් සෙරම රජය මගින් ට්‍රැක් කරලා ඒ බිල් ටික රජයෙන් ගෙවන්න ඔනෙ. ඒ සල්ලි පිංකැටෙන් රජය හොයාගන්න ඔනෙ .
    රෙපෙයාර් කරන එකක් වගෙ නම් එකට සල්ලිත් රජයෙන් ගෙවන්න ඔනෙ. ඒ සල්ලිත් පිංක්ට වලින් හොයාගන්න ඔනෙ.
    මෙක පන්සල් වලට විතරක් නෙමෙ ,කොවිල්, මුස්ලිම් පල්ලි, කිතුනු පල්ලි සෙරටම පොදු නීතිය.
    මිනිස්සුන්ගෙ සුභසාධනය සන්න්ධහාම පමණක් වෙන්න ඔනෙ පිනට දෙන සල්ලි.
     
    Tharixxx

    Well-known member
  • Apr 26, 2010
    2,777
    1,038
    113
    Kandy
    අනේමන්දා ඉතිං බෞද්ධයෝ සංඝරත්නයට අපහස කරන්න කලින් ඒකෙන් ඇති කරගන්න පාපය ගැන දැනුවත් විය යුතුයි.
    එක එක්කෙනා කරන පව් ඒ එ් පුද්ගලයින්ගේ ගිණුම් වලට බැර වේවි. ඒ හාමුදුරුවෝ කරපු වැඩේ හරි හෝ වැරදි හෝ අපි මෙතන බැන්නා කියලා වැඩක් වෙන්නෙ නෑ.
    ගිහියෝ හැටියට අපි පැවිදි අයගේ වැරදි දකින්න කලින් අපේ වැරදි හදාගන ඉන්න ඕනේ. හාමුදුරු කෙනෙකුට උඩ දාගන බණින ගිහියෙක් අඩුම තරමේ පන්සිල් රකිනවද කියලා තමන්ගෙන්ම අහලා බලන්න ඕනේ.

    :yes::yes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    අපේ නෑදෑ කෙනෙක් ඒ පැත්තෙ සිල් මෑණියො ඉන්න ආරාමෙකට භද්දිය හාමුදුරුවො වැඩැම්මෙව්ව බනකට. භද්දිය හාමුදුරුවො වඩම්මවද්දි වාහනේ තෙල් වලට කියල ගානක් ඉල්ලුවලු. (හාමුදුරුවො කටින් ඉල්ලල නෙමෙයි, හාමුදුරුවො වඩම්මන්න කන්ටැක්ට් කරගත්තු පුද්ගලය. හාමුදුරුවො මේව ගැන දැනුවත්ද නැත්ද කියන එක අපි දන්නෙ නැහැ ). මට කිව්වෙ අපේ ඥාතිය. ගාන නම් මම ඇහුවෙ නෑ.

    oya eka eka peti wala purudu wela tiyena dewal.

    ape ammalage game (mama gama kiyanne na) ehe danayak dunnahama envelop wala dala salli denna one bath parcel othala denna one. ane manda ehema dana dunne na ne issara.

    buduhamuduruwoma kiyala tiyenne sasane winasa wenawa nam wenne dussilwath bikshun nisa kiyala :confused:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    mama witarak newe pae pansale hamuduruwo gena nam godak aya kala kirila thama inne yanneth nette eka thama.

    udeta dane aran giyath eliyata wat enne na pansil denna onna oya wage hethu nisa thama ithin. owa gena kata karala wedak na :sorry:

    යන්න එපා බන්.මොකටද.ඕකව හාමතේම තියන්න තියෙන්නේ.එතකොට එයි පාත්තරයක් අරගෙන එකතු කරගත්ත සල්ලි ටික ඉවරඋනහම..:D
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy

    ධම්ම සංඝායනාවක් තියන්න ඔනෙ.
    පිංකැට රජය මගින් න්‍යාමනය කරන්න ඔනෙ.
    පිංකැටෙ ඩිසයින් කරන්න ඔනෙ අර සෙප්පු වගෙ. සල්ලි දාන්න පුළුවන් හැබැයි ගන්න බැහැ.
    ගන්න පුළුවන් අවසට තියෙන කෙනෙක්ට විතරයි.
    පන්සලෙ විය පැහැ දැම් වශයෙන් යන්නෙ ලයිට්බිල් ,වතුර බිල් ටෙලිෆොන් බිල් සෙරම රජය මගින් ට්‍රැක් කරලා ඒ බිල් ටික රජයෙන් ගෙවන්න ඔනෙ. ඒ සල්ලි පිංකැටෙන් රජය හොයාගන්න ඔනෙ .
    රෙපෙයාර් කරන එකක් වගෙ නම් එකට සල්ලිත් රජයෙන් ගෙවන්න ඔනෙ. ඒ සල්ලිත් පිංක්ට වලින් හොයාගන්න ඔනෙ.
    මෙක පන්සල් වලට විතරක් නෙමෙ ,කොවිල්, මුස්ලිම් පල්ලි, කිතුනු පල්ලි සෙරටම පොදු නීතිය.
    මිනිස්සුන්ගෙ සුභසාධනය සන්න්ධහාම පමණක් වෙන්න ඔනෙ පිනට දෙන සල්ලි.

    ape nam book ekak maintain karanawa hemadama udeta, 11.00ta dane dekak denna dayakayo aduma gane degollak innawa dawasakata. eyala hemadama daneth ekka owata mudal pin keteta dala pothe liyanawa.

    ethanin ehata wena deyak api danne na. repair walata game ekathu karanawa.
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මට උඹලත් එක්ක තර්ක කරන්න ඕනෙ නෑ මචං. නමුත් පුලුවන් නම් මම කියලා තියන දේ වටහා ගනිං.
    හාමුදුරුවෝ දිහා බලලා අපි හැදෙන්න ඕනෙ නෑ. අපිට බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියන ධර්මය තියනවා. ඕනි නම් දන්නැති ධර්ම කරුණු හාමුදුරුවන්ගෙන් අහගන්න පුලුවන්. ඒ හැර හාමුදුරුවන්ගේ පුද්ගලික ජීවිතය දිහා බලලා අපි ඒ විදිහට හැදෙන්න ඕනෙ නෑනේ.

    :yes::yes::yes:

    හාමුදුරුවරුන්ගේ විනය ගැන බලන්න නායක හාමුදුරුවරු ඉන්නවා. නායක හාමුදුරුවරු මේ ගැන දැනුවත් කරල අපිට කරන්න පුළුවන් එකම දෙය දුශ්ශීල හාමුදුරුවන්ට දාන ,ආධාර නොකර තනි කරලා දාන එක. ගමේ පන්සලේ වුනත් කරන්න දෙයක් නෑ .
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    :yes::yes::yes:

    හාමුදුරුවරුන්ගේ විනය ගැන බලන්න නායක හාමුදුරුවරු ඉන්නවා. නායක හාමුදුරුවරු නිශ්ශබ්ධව ඉන්නවනම්(මේ ගැන දැනුවත් කරහමත්) අපිට කරන්න දෙයක් නෑ.රටේම අවාසනාව තමයි.අපිට කරන්න පුළුවන් එකම දෙය දුශ්ශීල හාමුදුරුවන්ට දාන ,ආධාර නොකර තනි කරලා දාන එක. ගමේ පන්සලේ වුනත් කරන්න දෙයක් නෑ .

    නායක හාමුරුදුවරු කොහොමද ඇක්ෂන් ගන්නේ ඒ අයත් වැරදි කරනකොට.:D