සාදුට ත් Iphone-X ඕනෙමයි

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    Screengrab-from-YouTube-o-009.jpg

    මෙන්න තායිලන්තෙ හිටිය එකෙක්. මූට ප්‍රයිවට් ජෙට් එකකුත් තියෙනවා. එකෙ යන ගමන් තමා ෆොටො එක ගහලා තියෙන්නෙ.
    ලුවිස් වියුටොන් තමා බෑග් එක.

    https://www.theguardian.com/world/2013/jun/17/thailand-cracks-down-monks-luxuries

    A-Buddhist-monk-walks-in--010.jpg

    වෙනස තෙරුම් ගමු
     
    sandunish

    Member
    Jan 13, 2016
    156
    11
    0
    අනේමන්දා ඉතිං බෞද්ධයෝ සංඝරත්නයට අපහස කරන්න කලින් ඒකෙන් ඇති කරගන්න පාපය ගැන දැනුවත් විය යුතුයි.
    එක එක්කෙනා කරන පව් ඒ එ් පුද්ගලයින්ගේ ගිණුම් වලට බැර වේවි. ඒ හාමුදුරුවෝ කරපු වැඩේ හරි හෝ වැරදි හෝ අපි මෙතන බැන්නා කියලා වැඩක් වෙන්නෙ නෑ.
    ගිහියෝ හැටියට අපි පැවිදි අයගේ වැරදි දකින්න කලින් අපේ වැරදි හදාගන ඉන්න ඕනේ. හාමුදුරු කෙනෙකුට උඩ දාගන බණින ගිහියෙක් අඩුම තරමේ පන්සිල් රකිනවද කියලා තමන්ගෙන්ම අහලා බලන්න ඕනේ.

    මචන් ධර්ම සන්ගායන ගැන අහලම නැද්ද..දුසිල් මහනුන් විශාල ගානක් ශාසනෙන් නෙරපල තියෙනව තුන්වෙනි දර්ම සන්ගායනාවෙදි,,,, මේ දේවල් නිසා තමා අද වෙනකන් ශාසනෙ රැකිල තියෙන්නෙ.දුසිල්වත් මහණුන්ගෙ දුසිලවත් ක්‍රියා අපි කටපියාගෙන හිටියොත් පහු වෙද්දි ඒ දේවල් සාමන්ය දේවල් බවට පත් වෙන්න පුලුවන්..අනික ලන්කාවෙ ඉන්න බහුතරය ලොකු ඉහල බුද්ධියක් තියෙන අය නෙමේ...එයාලට නිවරදි ධර්මය දෙන එක ලන්කාවෙ හමුදුරුවරුන්ගෙ ප්‍රධාන කාර්යය,,,බුදු හාමුදුරුවො විනය නීති පනවල තියෙන්නෙ නිකන් නෙමේනෙ,,,මහන වෙනවනම් එ වෙනුවෙන් කැප වෙන්න ඕන..
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,010
    34,464
    113
    ගිහි ගෙය කළකිරී සියලු දේ අතහැර මහන වන

    දැන් කවුද කිව්වේ මුන් වහන්සේ ගිහි ගෙය කළකිරී මහණ වුනා කියලා
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මේ ත්‍රෙඩ් එකට ආයි රිප්ලයි කරන්නේ නෑ කියලා ඉන්දැද්දි උඹේ කමෙන්ට් එක දැකලයි ආයි රිප්ලයි කරන්න හිතුවේ.
    එහෙම බයක් නෙවෙයි මචං. උඹේ කමෙන්ට් එකේම පොයින්ට එක තියනවා. හාමුදුරුවෝ වැරදි නම් පුලුවන් නම් ඒ හාමුදුරුවන්ටම කියන්න. පුද්ගලිකව ඒ හාමුදුරුවන්ටම තමන්ගේ තියන විරුද්ධත්වය පෙන්නන්න. එහෙම නැතුව එක එක්කෙනාත් එක්ක බැන බැන ගිහින් වැඩක් නෑ. මම නම් හාමුදුරු කෙනෙකුගේ වැරැද්දක් දැක්කොත් ඒක ඒ හාමුදුරුවන්ට පෙන්නලා දෙනවා මිසක් ෆේරම් ගානේ බුකියේ තැනින් තැන කිය කිය යන්නෙ නෑ. හාමුදුරුවන්ට පෙන්නලා දෙන්න බැරිනම් කට පියන් ඉන්නවා. තව මිනිස්සු කට්ටියකට සංඝරත්නය එපා කරවන්නවත්, මගේ ගිණුමට පව් රැස් කරගන්න වත් මම කැමති නෑ. මම කතා කරේ මම කියවලා තියන බෟද්ධ පොත පත ඇසුරින් සහ මට දැනෙන විදිහට.

    agree with you
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    වෙන එකෙක් කිව්ව නම් නොදැක්ක වගේ යනවා...
    අනේ මන්ද චීවරයක් පොරවගත්ත ගමන් ඒ මනුෂ්‍යයා භික්ෂුවක් වෙන්නේ කොහොමද...?
    මේකේ ඉන්නේ අධික ලෞකිකත්වයට බර වුණු චීවරධාරියෙක්....
    භි්ක්ෂුවගේ චර්යාවෙන් චීවරයේ ගරුත්වය රැුකෙනවා මිසක චීවරයෙන් ඒකට හැංගිල ඉන්න මිනිහට ගරුත්වයක් ලැබෙනවද...?
    උඹල වගේ සාතිශය බහුතරය හින්දම තමයි ආගමට කෙළවිලා තියෙන්නේ.... :confused:

    naha bro ehema naha uba kiyana api katha karana nidahasa hamuduruwantath thiyenna ona e kale owaa nothibuna nisaa add karalath naha addkaranna uwamanawak welath naha thaman karana de thamanta haa sanga samajayaka upasampadawen silayen wadi swamin wahanselaa owaa hadannaona kasiyaa gahana adiya gahana mama wage ganjaa gahana aya eka deyak allan banalaa aphasa karalaa wadak naha

    mata danuna deyakkiyannam

    ganjaa kiyana de giya siyawasene mathdawuyak yakek kiyalaa samajayata enne e kale beli mal bonawaa wage biwuwaa wenna barida rahathan wahanselaa molaya uththejanaya diyunu vimak una ekata mal bala paanna athi samahara vita nowennath athi me kale rahath vimaadu vimata ganjaa thanam vima hethuwak wenna barida???

    hethuwa mama eka eka maana walata loka walata mage maniyange bade inna kaletath ehata gihin thiyenawaa pili ganna eka noganna eka oyage wadak namuth puluwan :yes::P:sorry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මචන් ධර්ම සන්ගායන ගැන අහලම නැද්ද..දුසිල් මහනුන් විශාල ගානක් ශාසනෙන් නෙරපල තියෙනව තුන්වෙනි දර්ම සන්ගායනාවෙදි,,,, මේ දේවල් නිසා තමා අද වෙනකන් ශාසනෙ රැකිල තියෙන්නෙ.දුසිල්වත් මහණුන්ගෙ දුසිලවත් ක්‍රියා අපි කටපියාගෙන හිටියොත් පහු වෙද්දි ඒ දේවල් සාමන්ය දේවල් බවට පත් වෙන්න පුලුවන්..අනික ලන්කාවෙ ඉන්න බහුතරය ලොකු ඉහල බුද්ධියක් තියෙන අය නෙමේ...එයාලට නිවරදි ධර්මය දෙන එක ලන්කාවෙ හමුදුරුවරුන්ගෙ ප්‍රධාන කාර්යය,,,බුදු හාමුදුරුවො විනය නීති පනවල තියෙන්නෙ නිකන් නෙමේනෙ,,,මහන වෙනවනම් එ වෙනුවෙන් කැප වෙන්න ඕන..

    oya kohomada thiranaya karanne oka naraka deyak kiyalaa danuma labaa ganna use karanawaa wenna baridaa silaya adu aya innawaa eka avith me samajema anith dewal wala parihaniyatama sasedena dewal
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113

    පව් සිද්ධ වෙන්නෙ මචං ශීලය නියමාකාරයෙන් රකින හමුදුරු නමකට පරිභව කරොත් මිසක් මෙ වගෙ කම්සැප විඳින ඝනයොන්ට නෙමෙ.
    අපෙ රටෙ මහන වෙන්නෙ දුප්පත් කම නිසා මිසක් ගිහි ගෙය කළකිරිලා නෙමෙ.
    බලපන් සල්ලිකාර පවුල් වල කී දෙනෙක් මහණ වෙනවද කියලා
    මහණ උනොත් ඇත්තටම කළ කිරිලා .
    මන් එකයි පන්සල් වලට දාන දෙන්නෙත් නැහැ .පිං කැට වලට සල්ලි දාන්නෙත් නැහැ.
    බණක් කියන්නත් සල්ලි ගන්නවා හාමුදුරුවරු. ටී වී එකෙ බණ කියන එකෙක් නම් ගාණ වැඩි. බුදුහාමුදුරුවො හිටියානම් කීයක් ගනීවිද දන්නෙ නැහැ ?

    :yes::yes::yes::yes:
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    sadu kenek lagadi benz ekak wikunanawa dakka.
    alut eka ganna yanawalu.

    wikunanne 2013, ganne 2017 lu
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,950
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    බුදුහාමුදුරුවොන් නම් කියල තියෙන්නෙ මුදල් පාවිච්චිය පවා අකපැයි කියල ඒත් කාලෙ හැටියට ඒව වෙනස් වෙන එක හාමුදුරුවොන්ට අවුලක් නැද්ද දන්නෑ..iපොන් X ගැන නොදනී :rolleyes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    ඔකුං මහණ වෙන්නේ ඔය වගේ ලක්සරි ලයිෆ් එකක් සුවර් කරගෙන
    බලපන්කො බං නිකං ඉඳගෙන
    ඔය ඉන්නවයි කියන දෙය්යෝ කියන වේසිගෙ පුතාලත් මේ පකයලටමනේ සැප දෙන්නේ

    අපේ පන්සලේ ඔය වගේ එකෙක් ඉඳල උ ගුටි කාල ගියා ගමෙහ් කොල්ලෙක්ගෙන්. අරු උට පිහියෙන් අනින්න ගිහිං ගැනු කේස් එකකට. අරු පන්සලට ගිහිං නෙලලා තිබ්බ නාලාගිරියා වගේ.

    අම්මෝ ගනයෝ ගැන නං කියන්න කතා එමටයි

    හොඳ උන් නං දැකලම නෑ ඉන්නව ගොඩක් අඩුවෙන්.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    sadu kenek lagadi benz ekak wikunanawa dakka.
    alut eka ganna yanawalu.

    wikunanne 2013, ganne 2017 lu

    කොළඹ ලක්සරි පන්සල් වල උන් ඒ
    සමන්තbadda, උඩුවේ වගේ උන් එහෙමයි
    උන් දානෙකට එන්න කලින් ලිස්ට් එකක් එවනවා මේ මේ කෑම ජාති හදන්න කියල
    බුදුහාමුදුරුවෝ අද හිටිය නං බඩ කපා ගන්නව බං
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    කොළඹ ලක්සරි පන්සල් වල උන් ඒ
    සමන්තbadda, උඩුවේ වගේ උන් එහෙමයි
    උන් දානෙකට එන්න කලින් ලිස්ට් එකක් එවනවා මේ මේ කෑම ජාති හදන්න කියල
    බුදුහාමුදුරුවෝ අද හිටිය නං බඩ කපා ගන්නව බං

    luxury pansal me nemei.
    rajagiriye himikamak.

    yaluwek ekka giya benz eka balanne, etakota driver tamai kiwwe loku hamaduruge wahane, alut 2017 eka gananwalu.

    2013 e class ekak tiyenne, ekat adu karanna behelu gana :(
     
    malayboy007

    Member
    Oct 27, 2015
    19
    2
    0
    මචන් ධර්ම සන්ගායන ගැන අහලම නැද්ද..දුසිල් මහනුන් විශාල ගානක් ශාසනෙන් නෙරපල තියෙනව තුන්වෙනි දර්ම සන්ගායනාවෙදි,,,, මේ දේවල් නිසා තමා අද වෙනකන් ශාසනෙ රැකිල තියෙන්නෙ.දුසිල්වත් මහණුන්ගෙ දුසිලවත් ක්‍රියා අපි කටපියාගෙන හිටියොත් පහු වෙද්දි ඒ දේවල් සාමන්ය දේවල් බවට පත් වෙන්න පුලුවන්..අනික ලන්කාවෙ ඉන්න බහුතරය ලොකු ඉහල බුද්ධියක් තියෙන අය නෙමේ...එයාලට නිවරදි ධර්මය දෙන එක ලන්කාවෙ හමුදුරුවරුන්ගෙ ප්‍රධාන කාර්යය,,,බුදු හාමුදුරුවො විනය නීති පනවල තියෙන්නෙ නිකන් නෙමේනෙ,,,මහන වෙනවනම් එ වෙනුවෙන් කැප වෙන්න ඕන..

    අදකාලේ ආයෙත් ධර්මසංගායනාවක් තිබ්බොත් ශාසනෙන් නෙරපයි කියලා අනුමාන කරන්න පුළුවන් චීවරධාරීන් කිහිපයක් මෙතන නම් කරන්න පුළුවන්ද?
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    siwura andagena gihiyo karana dewal karanna yana eka thamai mama methana dakina warada. siwura andagena gihi jeewithayak gatha karana eke kisi therumak naha.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    අනේමන්දා ඉතිං බෞද්ධයෝ සංඝරත්නයට අපහස කරන්න කලින් ඒකෙන් ඇති කරගන්න පාපය ගැන දැනුවත් විය යුතුයි.
    එක එක්කෙනා කරන පව් ඒ එ් පුද්ගලයින්ගේ ගිණුම් වලට බැර වේවි. ඒ හාමුදුරුවෝ කරපු වැඩේ හරි හෝ වැරදි හෝ අපි මෙතන බැන්නා කියලා වැඩක් වෙන්නෙ නෑ.
    ගිහියෝ හැටියට අපි පැවිදි අයගේ වැරදි දකින්න කලින් අපේ වැරදි හදාගන ඉන්න ඕනේ. හාමුදුරු කෙනෙකුට උඩ දාගන බණින ගිහියෙක් අඩුම තරමේ පන්සිල් රකිනවද කියලා තමන්ගෙන්ම අහලා බලන්න ඕනේ.

    :):) වහල්ලුන්ට උන්ට තේරෙන්නෙ නෑ බන්. නිදහස් මනසක් තියෙන කෙනෙකුට විතරයි තේරුම් ගන්න පුළුවන්. උබේ අදහසට මම එකඟයි.
     
    Last edited:

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අටලොදහමෙන් කම්පා නොවෙන්න නම් අයි ෆොන් එකක්ම තියෙන්න ඔනෙ.
    සාධුකාරයක් දෙන්න පිංවතුනී .
    සාධු !! සාධු!! සාධු !!

    X eke face detection awul giyama hamuduruwonta sirawatama sasara kalakirei :)